
ඔබතුමා ආසා නැද්ද මහමෙව්නා අසපුවේ පිංවත් දායක මහත්මයෙක් වෙන්න. මහණ කෙනෙක් වෙන්න.බණ්ඩාරගම උයන්වත්ත වැවෙත් බිළිගන්නවා අවුරුද්දකට පාරක් වගේ..
රත්තරං සෙම්බුව ක් පා වෙලා ඒක ගන්න යන උන් මැරෙනවා කියනවා.
රයිගම් බණ්ඩාර රජ්ජුරුවන්ගේ දුව කුමාරිකාව ගෙ හොල්මන ඇවිත් කොල්ලො වතුරට අරන් යනවා කියනවා. කතන්දර ගොඩයි.
උයන් වත්ත කියන්නේ රජ්ජුරුවන්ගේ උයන තිබ්බ තැන.
Adeee.. oya pot ekata mn giya last month.. maara pot eka neh ban.. ethana pool ekath ekka Rooms rent karanawa pol watte madde thiyena pot eka.. films ehemath shoot karanawa awithබණ්ඩාරගම උයන්වත්ත වැවෙත් බිළිගන්නවා අවුරුද්දකට පාරක් වගේ..
රත්තරං සෙම්බුව ක් පා වෙලා ඒක ගන්න යන උන් මැරෙනවා කියනවා.
රයිගම් බණ්ඩාර රජ්ජුරුවන්ගේ දුව කුමාරිකාව ගෙ හොල්මන ඇවිත් කොල්ලො වතුරට අරන් යනවා කියනවා. කතන්දර ගොඩයි.
උයන් වත්ත කියන්නේ රජ්ජුරුවන්ගේ උයන තිබ්බ තැන.
ඔව් එතන තමා.. ප්ලෙස් එක.. කාලෙන් කාලෙට වැව හාරලා දැන් තියෙන්නෙ බේසම වගේ ලු.Adeee.. oya pot ekata mn giya last month.. maara pot eka neh ban.. ethana pool ekath ekka Rooms rent karanawa pol watte madde thiyena pot eka.. films ehemath shoot karanawa awith
මහමෙව්නාවෙ මහන වෙන්නෙ ගිය ආත්මෙ නිඝන්ටයො වෙලා පව් කරපු උන්.ඔබතුමා ආසා නැද්ද මහමෙව්නා අසපුවේ පිංවත් දායක මහත්මයෙක් වෙන්න. මහණ කෙනෙක් වෙන්න.

පීනන්න නොදන්න අය ගිලෙන්න ලොකුම හේතුව කලබල වෙන එක. මොකද කකුල ගැහුවම බිම වදින්නේ නැත්තම් පීනන්න දන්නේ නැති කෙනා අම්බානක් බය වෙනවා. ඊට පස්සේ මහසෝනා වැහුනා වගේ අතපය ගහනවා. ඉතින් යට යන්නෙත් නෑ උඩ එන්නෙත් නෑ.( මේවා එක පාරක් පුල් එකේ ගිලිලා වතුර පෙවිලා හම්බුන අත්දැකීම් තමා. සෑහෙන්න වෙලා ගිලි ගිලි ඉද්දි තාත්තා ඇවිත් පැනලා බේරගත්තේ) හැබැයි සැලුනේ නෑ බය පැත්තක තියලා ඊලඟ සතියේ ඉඳලා ආයේ ගියා. කොහොම හරි පීනන්න කලින් මම නම් ගැඹුරු වතුරේ නොගිලී ඉන්න තමා මුලින්ම පුරුදු වුනේ. ඒකෙදි තමා තේරුම් ගත්තේ ගිලෙන්න ලොකුම හේතුව කලබල වෙලා දඟලන එක කියලා. දඟලන් නැති වුනාම නිකම්ම උඩ එනවා. දැන් නම් කිසි අවුලක් නෑ ඕනම ගැඹුරු වතුරක ඉන්නත් පුලුවන්, පීනන්නත් පුලුවන්. හැබැයි පීනන්න දන්නවා කියලා වැඩ දාන්නවත්, කවුරුත් නාන්නේ නැති තැන් වල නාන්න යන්නේ වත් නෑ. එකම පාරක් මෝඩ වැඩක් කරා උණවටුනේ පාන්දර 2ට විතර යාලුවෝ සෙට් එක එක්ක මුහුදට බැස්සා. ඉන්න බෑ යටින් ගල්පරයක් තියෙන පැත්තට ඇදලා ගන්නවා. අනික වඩදිය නිසා බොහොම අමාරුවෙන් හිටියේ රැල්ල වැඩියි. එවෙලේ ඉතින් එච්චර ගානක් වුනේ නෑ. නමුත් හෙන මෝඩ වැඩක් කියලා තේරුනා පස්සේ.

ඔව්.මේ ගල් වෙලා ද අතපය එහෙම බන්?![]()
පව්..නොදන්න තැන් වල නාන්ඩ ගිය වරද.පව් නෙ බන්
එකතමා බන්පව්..නොදන්න තැන් වල නාන්ඩ ගිය වරද.
සාමාන්‍යය විදියට හුස්ම ගන්න උත්සහා කරනකොට නහයෙන් කටෙන් වතුර පෙවෙනකොට කොහොමද ෆීල් එක..අ අම්බෝ.... අත පය ගල් වෙන්නේ ඒ වේදනාව ඉවසගන්න බැරුව වෙන්න ඇති..එකතමා බන්
සවර් එකෙ නාද්දි නහයට වතුර යනකොට එන අමාරුව එහෙම නම්. මෙක කොහොම වෙන්න ඇති ද නෙ බන්සාමාන්යය විදියට හුස්ම ගන්න උත්සහා කරනකොට නහයෙන් කටෙන් වතුර පෙවෙනකොට කොහොමද ෆීල් එක..අ අම්බෝ.... අත පය ගල් වෙන්නේ ඒ වේදනාව ඉවසගන්න බැරුව වෙන්න ඇති..
sirawata ban.. panful death.. issara IS*IS eke set ekak pool eke bassala marana ekak mathak una..සවර් එකෙ නාද්දි නහයට වතුර යනකොට එන අමාරුව එහෙම නම්. මෙක කොහොම වෙන්න ඇති ද නෙ බන්
