තුන් දෙනාම ගිළුනා..!

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    වැව් වල බිලී ගන්නව මචන් ඒක ටිකක් පැහැදිලි කරන්න අමාරුයි. වතුර යට වෙනම ලෝකයක් තියෙන්නෙ ගන අන්දකාරේ. වැව් ආරක්සාකරන්න ඒ කාලේ රජවරු යක්කුන්ට ඔව බාරදීල තියෙන්නෙ. හැම අලුත් වතුරක් වැවට ආව ගමන් බිලි ගන්නවා. හැබැයි පුදුමේ කියන්නේ ගමේ අය නෙමෙයි පිටින් එන අයගෙන් තමයි බිලි ගන්නේ. සාමාන්යේන් ඔය වගේ ලොකු බිල්ලක් ගත්තම ලොකු කාලෙකට ආපහු බිල්ලක් ගන්නේ නෑ
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    බණ්ඩාරගම උයන්වත්ත වැවෙත් බිළිගන්නවා අවුරුද්දකට පාරක් වගේ..
    රත්තරං සෙම්බුව ක් පා වෙලා ඒක ගන්න යන උන් මැරෙනවා කියනවා.
    රයිගම් බණ්ඩාර රජ්ජුරුවන්ගේ දුව කුමාරිකාව ගෙ හොල්මන ඇවිත් කොල්ලො වතුරට අරන් යනවා කියනවා. කතන්දර ගොඩයි.
    උයන් වත්ත කියන්නේ රජ්ජුරුවන්ගේ උයන තිබ්බ තැන.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    බණ්ඩාරගම උයන්වත්ත වැවෙත් බිළිගන්නවා අවුරුද්දකට පාරක් වගේ..
    රත්තරං සෙම්බුව ක් පා වෙලා ඒක ගන්න යන උන් මැරෙනවා කියනවා.
    රයිගම් බණ්ඩාර රජ්ජුරුවන්ගේ දුව කුමාරිකාව ගෙ හොල්මන ඇවිත් කොල්ලො වතුරට අරන් යනවා කියනවා. කතන්දර ගොඩයි.
    උයන් වත්ත කියන්නේ රජ්ජුරුවන්ගේ උයන තිබ්බ තැන.
    ඔබතුමා ආසා නැද්ද මහමෙව්නා අසපුවේ පිංවත් දායක මහත්මයෙක් වෙන්න. මහණ කෙනෙක් වෙන්න.
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මචන්ලා.. වැව් වලට මගේ නම් ලොකු භයක් තියෙනවා.. ඕවා හරි ගුප්තයි බන්… පතුලේ ගොඩක් වෙලාවට රජ කාලේ නිධන්.. එක්කෝ නැතිනම් උම0.. හරිම ගුප්තයි! 😵‍💫
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    බණ්ඩාරගම උයන්වත්ත වැවෙත් බිළිගන්නවා අවුරුද්දකට පාරක් වගේ..
    රත්තරං සෙම්බුව ක් පා වෙලා ඒක ගන්න යන උන් මැරෙනවා කියනවා.
    රයිගම් බණ්ඩාර රජ්ජුරුවන්ගේ දුව කුමාරිකාව ගෙ හොල්මන ඇවිත් කොල්ලො වතුරට අරන් යනවා කියනවා. කතන්දර ගොඩයි.
    උයන් වත්ත කියන්නේ රජ්ජුරුවන්ගේ උයන තිබ්බ තැන.
    Adeee.. oya pot ekata mn giya last month.. maara pot eka neh ban.. ethana pool ekath ekka Rooms rent karanawa pol watte madde thiyena pot eka.. films ehemath shoot karanawa awith
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    Adeee.. oya pot ekata mn giya last month.. maara pot eka neh ban.. ethana pool ekath ekka Rooms rent karanawa pol watte madde thiyena pot eka.. films ehemath shoot karanawa awith
    ඔව් එතන තමා.. ප්ලෙස් එක.. කාලෙන් කාලෙට වැව හාරලා දැන් තියෙන්නෙ බේසම වගේ ලු.
    ඒ කියන්නේ බේසමේ ගැට්ටෙන් කකුල ලිස්සුවොත් පට්ට වලක්..
    මම වැවෙ නාන කොට ඕක බලලම තියෙනව කතාව ඇත්ත, එක්තරා සීමාවකින් පස්සෙ කකුල් තියන්න ගියොත් පතුලේ තමා නවතින්නෙ..පීනන්න බැරි නම් සොරිම තමා.

    ගොඩක් මැරෙන්නෙ ක්ලාස් කට් කරල එන ඉස්කොලෙ යන කොල්ලො. උන්ගෙ බැනර් ගහල තියෙනවා මාස 2-3 ක් යනකන් දෙමව්පියො ඇවිල්ල මෙතන නාන්න එපා බිලිගන්නව කියල. වැඩක් නෑ ඒ උනාට යන එකා යනවා.

    ගොඩක් අනුරාධපුර, තිස්ස කතරගම ට්‍රිප් ඇවිල්ලා ගිලිලා මැරෙන්නෙත් නොඩන්න ප්ලෙස් වල නාන්න ගිහින්.
    ගමේ උන් පායන කාලෙට ගඩොල් කපන්න, වැලි ගොඩ දාන්න වැවෙ වලවල් හාරලා තියෙන්නෙ.. පිටින් එකා නවතින්නෙ ඔය වලවල් වල..

    ඔබතුමා ආසා නැද්ද මහමෙව්නා අසපුවේ පිංවත් දායක මහත්මයෙක් වෙන්න. මහණ කෙනෙක් වෙන්න.
    මහමෙව්නාවෙ මහන වෙන්නෙ ගිය ආත්මෙ නිඝන්ටයො වෙලා පව් කරපු උන්.
    කිරිබත්ගොඩයගේ ගුබ්බෑයමෙ රින්ගනවට වඩා හොදයි බෙල්ලෙ ගලක් බැදන් වැවට පැනලා ආත්මෙ මාරු කරගන්නව :lol: :lol: :lol:
    ------ Post added on Aug 15, 2021 at 8:20 PM
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පීනන්න නොදන්න අය ගිලෙන්න ලොකුම හේතුව කලබල වෙන එක. මොකද කකුල ගැහුවම බිම වදින්නේ නැත්තම් පීනන්න දන්නේ නැති කෙනා අම්බානක් බය වෙනවා. ඊට පස්සේ මහසෝනා වැහුනා වගේ අතපය ගහනවා. ඉතින් යට යන්නෙත් නෑ උඩ එන්නෙත් නෑ.( මේවා එක පාරක් පුල් එකේ ගිලිලා වතුර පෙවිලා හම්බුන අත්දැකීම් තමා. සෑහෙන්න වෙලා ගිලි ගිලි ඉද්දි තාත්තා ඇවිත් පැනලා බේරගත්තේ :sorry:) හැබැයි සැලුනේ නෑ බය පැත්තක තියලා ඊලඟ සතියේ ඉඳලා ආයේ ගියා. කොහොම හරි පීනන්න කලින් මම නම් ගැඹුරු වතුරේ නොගිලී ඉන්න තමා මුලින්ම පුරුදු වුනේ. ඒකෙදි තමා තේරුම් ගත්තේ ගිලෙන්න ලොකුම හේතුව කලබල වෙලා දඟලන එක කියලා. දඟලන් නැති වුනාම නිකම්ම උඩ එනවා. දැන් නම් කිසි අවුලක් නෑ ඕනම ගැඹුරු වතුරක ඉන්නත් පුලුවන්, පීනන්නත් පුලුවන්. හැබැයි පීනන්න දන්නවා කියලා වැඩ දාන්නවත්, කවුරුත් නාන්නේ නැති තැන් වල නාන්න යන්නේ වත් නෑ. එකම පාරක් මෝඩ වැඩක් කරා උණවටුනේ පාන්දර 2ට විතර යාලුවෝ සෙට් එක එක්ක මුහුදට බැස්සා. ඉන්න බෑ යටින් ගල්පරයක් තියෙන පැත්තට ඇදලා ගන්නවා. අනික වඩදිය නිසා බොහොම අමාරුවෙන් හිටියේ රැල්ල වැඩියි. එවෙලේ ඉතින් එච්චර ගානක් වුනේ නෑ. නමුත් හෙන මෝඩ වැඩක් කියලා තේරුනා පස්සේ.

    අනික swimming pool වල බැහැල පීන පීන ඉදල පීනන්න පුළුවන් කියල හිතාගෙන ටිකක් වතුර පාර සැර සීන් එකකට සෙට් උනාම පීනගන්න බැරුව යනව ලොවෙත්.
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    කූ මම හිතුවේ තනිකඩ වෙෙල
    ඉදල ඉදල උඹ විදපු කැරි සයුරෙ බඩු තුනක් ගිලුණා කියලා 😂 පැහැදිලිව ත්‍රෙඩ් දාපන්කො නැගගෙන ආපු පයි කද චුස් ගාලා බැස්සා :(
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    එකතමා බන්
    සාමාන්‍යය විදියට හුස්ම ගන්න උත්සහා කරනකොට නහයෙන් කටෙන් වතුර පෙවෙනකොට කොහොමද ෆීල් එක..අ අම්බෝ.... අත පය ගල් වෙන්නේ ඒ වේදනාව ඉවසගන්න බැරුව වෙන්න ඇති..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සාමාන්‍යය විදියට හුස්ම ගන්න උත්සහා කරනකොට නහයෙන් කටෙන් වතුර පෙවෙනකොට කොහොමද ෆීල් එක..අ අම්බෝ.... අත පය ගල් වෙන්නේ ඒ වේදනාව ඉවසගන්න බැරුව වෙන්න ඇති..
    සවර් එකෙ නාද්දි නහයට වතුර යනකොට එන අමාරුව එහෙම නම්. මෙක කොහොම වෙන්න ඇති ද නෙ බන්