Diye gilunama ohoma thama, default ath deka nawathinne oya hariyen bike ekaka yanawa wage godak bodies tiyenne goda gattamaමේ ගල් වෙලා ද අතපය එහෙම බන්?![]()
Diye gilunama ohoma thama, default ath deka nawathinne oya hariyen bike ekaka yanawa wage godak bodies tiyenne goda gattamaමේ ගල් වෙලා ද අතපය එහෙම බන්?![]()
sirawata ban.. panful death.. issara IS*IS eke set ekak pool eke bassala marana ekak mathak una..
බය හිතෙනවා බන් දැක්කමDiye gilunama ohoma thama, default ath deka nawathinne oya hariyen bike ekaka yanawa wage godak bodies tiyenne goda gattama
ඔයිට වඩා හපන් බන් එල්ලිලා මැරිලා දවස් 4-5 කට පස්සෙ හම්බවෙන එකක් දැක්කොත් උබට නින්ද යන එකක් නෑ. දිව ඇදිලා පපුව මැද්දට වෙනකන්.. බැරල් එකක් ගානට පිම්බිලා පුපුරන්න ඔන්න මෙන්න,, හැතම්මක් විතර එනවා ගඳ.. හම්මො,, මතක් වෙනකොටත් එපා වෙනවා.වීඩීයෝ තිබ්බ ද බන්
බය හිතෙනවා බන් දැක්කම
ඔයිට වඩා හපන් බන් එල්ලිලා මැරිලා දවස් 4-5 කට පස්සෙ හම්බවෙන එකක් දැක්කොත් උබට නින්ද යන එකක් නෑ. දිව ඇදිලා පපුව මැද්දට වෙනකන්.. බැරල් එකක් ගානට පිම්බිලා පුපුරන්න ඔන්න මෙන්න,, හැතම්මක් විතර එනවා ගඳ.. හම්මො,, මතක් වෙනකොටත් එපා වෙනවා.
බිලි කතා බොරු බන්. ගමේ උන් දන්නවා ගිලිලා මැරෙනව කියල ඒ නිසා උන් බහින්නෙ නෑ බැස්සත් ගැඹුර දැන ගෙන තැන දැනගෙන බහින්නෙ. සමහර තැන් තියෙනව මුහුදෙ උණත් කවුරුර්‍් නාන්නෙ නැති. පිටින් යන උන් ඉතිං පිස්සො වගෙ පනිනව ගිහින්. ඔහොම මරණයක් උණා ම කාලයක් යනකම් කවුරුවත් නාන්න යන්නෙ නෑනෙ බං බයට පස්සෙ බය අඩු වෙනව ආපහු මැරෙන්න යනව කවුරු හරි.වැව් වල බිලී ගන්නව මචන් ඒක ටිකක් පැහැදිලි කරන්න අමාරුයි. වතුර යට වෙනම ලෝකයක් තියෙන්නෙ ගන අන්දකාරේ. වැව් ආරක්සාකරන්න ඒ කාලේ රජවරු යක්කුන්ට ඔව බාරදීල තියෙන්නෙ. හැම අලුත් වතුරක් වැවට ආව ගමන් බිලි ගන්නවා. හැබැයි පුදුමේ කියන්නේ ගමේ අය නෙමෙයි පිටින් එන අයගෙන් තමයි බිලි ගන්නේ. සාමාන්යේන් ඔය වගේ ලොකු බිල්ලක් ගත්තම ලොකු කාලෙකට ආපහු බිල්ලක් ගන්නේ නෑ
මහණ වෙමුදජීවිතේ අනිත්‍යය බව වැටහෙනවා බන් මාර විදියට මේවා දකිනකොට.... අපි මොන සෙල්ලම් දැම්මත් පොඩි කාලයයි.....![]()

ගල යට බොක්කට ගහගෙන ගිහින් හිර වෙයි උඹපව් අසරණ දෙමවුපියෝ,අනික මේ කොරෝනා කාලේ මුන් ආතල් ගන්නවද මෙහෙම,මන් නම් වතුරට පට්ට බයයි,කොහේ හරි වැවක නාන්න ගියත් ලගම තියෙන ගලක් අල්ලන් නාන්නේ,
එහෙම රිස්කී තැන් වලට යන් නෑ බං,ගල යට බොක්කට ගහගෙන ගිහින් හිර වෙයි උඹ
atha paya ussan inne.බුත්තල - බඩල්කුඹුර මාර්ගයේ කටුගහ කොලණිය වැවේ ගිලීමෙන් පෙර දින(14) පස්වරුවේ තරුණයන් තිදෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුන අතර ඔවුන් මොණරාගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18 සහ 19 වයසේ පසුවන්නන්.
මේ වෙලාවේ විනෝද වෙන්න යන්න එපා.පරිස්සමෙන් ගෙදර ඉන්න..
යාලුවෝ තුන් දෙනාටම නිවන් සුව![]()
![]()
ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ ගොඩක් පීනන්න දන්නවා කියන උන් හරියටම පීනන්න දන්නෙ නැති එක. ගොඩක් එවුන් දන්නෙ ප්‍රී ස්ටයිල් එක. ඒක හොඳයි වතුරෙ උඩ ලිස්සලා යන්න. ඒත් ඔලුව පහලට හැරුනොත් හරි වතුරේ වෙනසක් උනොත් හරි ෆ්‍රී ස්ටයිල් එකෙන් බේරෙන්න බෑ.පීනන්න පුලුවන් උන් කොහොමද ගිලෙන්නේ?මට හිතාගන්න බෑ.චුට්ටක් පැහැදිලි කරපන්කො දන්න එකෙක්.
අනිවා බං. පූල් එකේ කිසි Resistance එකක් නෑනේ. ගඟක, වැවක, දිය වැලකට එහෙම අහු වුනාම ඉතින් හරි තමා.අනික swimming pool වල බැහැල පීන පීන ඉදල පීනන්න පුළුවන් කියල හිතාගෙන ටිකක් වතුර පාර සැර සීන් එකකට සෙට් උනාම පීනගන්න බැරුව යනව ලොවෙත්.

බ්‍රෙස්ට් ස්ට්‍රෝක් නම් ඇහුවෙත් අද.ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ ගොඩක් පීනන්න දන්නවා කියන උන් හරියටම පීනන්න දන්නෙ නැති එක. ගොඩක් එවුන් දන්නෙ ප්‍රී ස්ටයිල් එක. ඒක හොඳයි වතුරෙ උඩ ලිස්සලා යන්න. ඒත් ඔලුව පහලට හැරුනොත් හරි වතුරේ වෙනසක් උනොත් හරි ෆ්‍රී ස්ටයිල් එකෙන් බේරෙන්න බෑ.
අනික තමයි වතුරෙ යට ගියාම උඩ එන්නෙ කොහොමද නොදන්න කම. මඩේ වගේ එරිලා නැත්නම් පහලට වතුරෙ අත් ගහපු ගමන් උඩ එනවා. ගොඩක් එවුන් කලබල වෙලා කරන්න ඕනෙ පොඩි දේ කරගන්නේ නෑ.
අනික බ්‍රෙස්ට් ස්ට්‍රෝක් එක දැනන් හිටියා නම් වතුරෙ යම් දෙයක් කරගන්න පුලුවන්. ඒ වගේම අතක් කකුලකට මොකක් හරි උනොත් පීනගන්නෙ කොහොමද කියලා ප්‍රැක්ටිස් කරලා තියෙන්න ඕනෙ.
මේ ටික මට කිව්වෙත් මගෙ ස්විමිං කෝච්.
බ්‍රෙස්ට් ස්ට්‍රෝක් නම් ඇහුවෙත් අද.![]()
හිතා ගන්න බැහැ බන් වැල පිටින් මැරෙන්නේ කොහොමද කියල. වැවක වගේ නම් යට දියසුලි නැහැ. මඩේ එරෙන කේස් එකත් වෙන්න ඔනබිලි කතා බොරු බන්. ගමේ උන් දන්නවා ගිලිලා මැරෙනව කියල ඒ නිසා උන් බහින්නෙ නෑ බැස්සත් ගැඹුර දැන ගෙන තැන දැනගෙන බහින්නෙ. සමහර තැන් තියෙනව මුහුදෙ උණත් කවුරුර්‍් නාන්නෙ නැති. පිටින් යන උන් ඉතිං පිස්සො වගෙ පනිනව ගිහින්. ඔහොම මරණයක් උණා ම කාලයක් යනකම් කවුරුවත් නාන්න යන්නෙ නෑනෙ බං බයට පස්සෙ බය අඩු වෙනව ආපහු මැරෙන්න යනව කවුරු හරි.
2017 වගෙ සාමාන්‍ය පෙළ පංති ආපු කොල්ලො තුන් දෙනෙකුත් මාතර ද කොහෙද පරෙවි දූපත පැත්තෙ කවුරුත් නාන්නෙ නැති තැනක නාන්න ගිහින් එකෙක් ගිලිල අනිත් එකා උ අල්ලන්න ගිහින් ඌත් ගිහින්. බලන් හිටපු අනිත් එකා බය වෙච්ච පාර ගෙදර ගිහින් හැංගිලා අරුනගෙ ඇදුනුත් හංගලා. තව පොඩ්ඩෙන් කට්ටිය හිතල තියෙන්නෙ මූ අරුන් දෙන්නව මරල කියල.ගයිඩ් කෙනෙක් බලන් ඉදල. ඒ මිනිහාගෙ සාක්ෂියෙන් අරූ බේරුණෙ.![]()

yako dahanko karana widiyak. ekek hatiy bereiඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ ගොඩක් පීනන්න දන්නවා කියන උන් හරියටම පීනන්න දන්නෙ නැති එක. ගොඩක් එවුන් දන්නෙ ප්‍රී ස්ටයිල් එක. ඒක හොඳයි වතුරෙ උඩ ලිස්සලා යන්න. ඒත් ඔලුව පහලට හැරුනොත් හරි වතුරේ වෙනසක් උනොත් හරි ෆ්‍රී ස්ටයිල් එකෙන් බේරෙන්න බෑ.
අනික තමයි වතුරෙ යට ගියාම උඩ එන්නෙ කොහොමද නොදන්න කම. මඩේ වගේ එරිලා නැත්නම් පහලට වතුරෙ අත් ගහපු ගමන් උඩ එනවා. ගොඩක් එවුන් කලබල වෙලා කරන්න ඕනෙ පොඩි දේ කරගන්නේ නෑ.
අනික බ්‍රෙස්ට් ස්ට්‍රෝක් එක දැනන් හිටියා නම් වතුරෙ යම් දෙයක් කරගන්න පුලුවන්. ඒ වගේම අතක් කකුලකට මොකක් හරි උනොත් පීනගන්නෙ කොහොමද කියලා ප්‍රැක්ටිස් කරලා තියෙන්න ඕනෙ.
මේ ටික මට කිව්වෙත් මගෙ ස්විමිං කෝච්.
දන්නා විදියට බ්‍රෙස්ට් ඉස්ට්‍රොක් එක තමයි survive වෙන්න තියෙන program වල උගන්වන්නේ. ඇයි දන්නේ නැ.බ්‍රෙස්ට් ස්ට්‍රෝක් නම් ඇහුවෙත් අද.![]()
GTA San Andreas එකේ පීන්නෙ එහෙමබ්රෙස්ට් ස්ට්‍රෝක් නම් ඇහුවෙත් අද.![]()