තුන් දෙනාම ගිළුනා..!

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    sirawata ban.. panful death.. issara IS*IS eke set ekak pool eke bassala marana ekak mathak una..
    😵‍💫😵‍💫 වීඩීයෝ තිබ්බ ද බන්
    Diye gilunama ohoma thama, default ath deka nawathinne oya hariyen bike ekaka yanawa wage godak bodies tiyenne goda gattama
    බය හිතෙනවා බන් දැක්කම
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    😵‍💫😵‍💫 වීඩීයෝ තිබ්බ ද බන්

    බය හිතෙනවා බන් දැක්කම
    ඔයිට වඩා හපන් බන් එල්ලිලා මැරිලා දවස් 4-5 කට පස්සෙ හම්බවෙන එකක් දැක්කොත් උබට නින්ද යන එකක් නෑ. දිව ඇදිලා පපුව මැද්දට වෙනකන්.. බැරල් එකක් ගානට පිම්බිලා පුපුරන්න ඔන්න මෙන්න,, හැතම්මක් විතර එනවා ගඳ.. හම්මො,, මතක් වෙනකොටත් එපා වෙනවා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔයිට වඩා හපන් බන් එල්ලිලා මැරිලා දවස් 4-5 කට පස්සෙ හම්බවෙන එකක් දැක්කොත් උබට නින්ද යන එකක් නෑ. දිව ඇදිලා පපුව මැද්දට වෙනකන්.. බැරල් එකක් ගානට පිම්බිලා පුපුරන්න ඔන්න මෙන්න,, හැතම්මක් විතර එනවා ගඳ.. හම්මො,, මතක් වෙනකොටත් එපා වෙනවා.

    බෙල්ලෙ වැල දාගත්ත එකෙක් දැකලා තියෙනවා බන්. ඌ ගෑනි එක්ක වලියක් ගිහින්. ගෑනිට ගිනි තියලා කඩේ අස්සෙ. අබගහක එල්ලීලා හිටියා. මම ඉස්කොලේ යන්න උදෙ පාන්දර එලියට යද්දි දැක්කා බන්😖😖
     
    ksujith

    Active member
  • Dec 17, 2008
    174
    246
    43
    අයියෝ මෙච්චර ලොකු කරගන්න දෙමාපියන් කොච්චර මහන්හි වෙන්න ඇතිද පව් අප්පා ජාති ජාතිවත් මෙවෙනි අකල් මරණවලට ගොදුරු නොවේවා
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    වැව් වල බිලී ගන්නව මචන් ඒක ටිකක් පැහැදිලි කරන්න අමාරුයි. වතුර යට වෙනම ලෝකයක් තියෙන්නෙ ගන අන්දකාරේ. වැව් ආරක්සාකරන්න ඒ කාලේ රජවරු යක්කුන්ට ඔව බාරදීල තියෙන්නෙ. හැම අලුත් වතුරක් වැවට ආව ගමන් බිලි ගන්නවා. හැබැයි පුදුමේ කියන්නේ ගමේ අය නෙමෙයි පිටින් එන අයගෙන් තමයි බිලි ගන්නේ. සාමාන්යේන් ඔය වගේ ලොකු බිල්ලක් ගත්තම ලොකු කාලෙකට ආපහු බිල්ලක් ගන්නේ නෑ
    බිලි කතා බොරු බන්. ගමේ උන් දන්නවා ගිලිලා මැරෙනව කියල ඒ නිසා උන් බහින්නෙ නෑ බැස්සත් ගැඹුර දැන ගෙන තැන දැනගෙන බහින්නෙ. සමහර තැන් තියෙනව මුහුදෙ උණත් කවුරුර්‍් නාන්නෙ නැති. පිටින් යන උන් ඉතිං පිස්සො වගෙ පනිනව ගිහින්. ඔහොම මරණයක් උණා ම කාලයක් යනකම් කවුරුවත් නාන්න යන්නෙ නෑනෙ බං බයට පස්සෙ බය අඩු වෙනව ආපහු මැරෙන්න යනව කවුරු හරි.

    2017 වගෙ සාමාන්‍ය පෙළ පංති ආපු කොල්ලො තුන් දෙනෙකුත් මාතර ද කොහෙද පරෙවි දූපත පැත්තෙ කවුරුත් නාන්නෙ නැති තැනක නාන්න ගිහින් එකෙක් ගිලිල අනිත් එකා උ අල්ලන්න ගිහින් ඌත් ගිහින්. බලන් හිටපු අනිත් එකා බය වෙච්ච පාර ගෙදර ගිහින් හැංගිලා අරුනගෙ ඇදුනුත් හංගලා. තව පොඩ්ඩෙන් කට්ටිය හිතල තියෙන්නෙ මූ අරුන් දෙන්නව මරල කියල.ගයිඩ් කෙනෙක් බලන් ඉදල. ඒ මිනිහාගෙ සාක්ෂියෙන් අරූ බේරුණෙ. :(
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    පව් අසරණ දෙමවුපියෝ,අනික මේ කොරෝනා කාලේ මුන් ආතල් ගන්නවද මෙහෙම,මන් නම් වතුරට පට්ට බයයි,කොහේ හරි වැවක නාන්න ගියත් ලගම තියෙන ගලක් අල්ලන් නාන්නේ,
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    පව් අසරණ දෙමවුපියෝ,අනික මේ කොරෝනා කාලේ මුන් ආතල් ගන්නවද මෙහෙම,මන් නම් වතුරට පට්ට බයයි,කොහේ හරි වැවක නාන්න ගියත් ලගම තියෙන ගලක් අල්ලන් නාන්නේ,
    ගල යට බොක්කට ගහගෙන ගිහින් හිර වෙයි උඹ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    බුත්තල - බඩල්කුඹුර මාර්ගයේ කටුගහ කොලණිය වැවේ ගිලීමෙන් පෙර දින(14) පස්වරුවේ තරුණයන් තිදෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුන අතර ඔවුන් මොණරාගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18 සහ 19 වයසේ පසුවන්නන්.
    මේ වෙලාවේ විනෝද වෙන්න යන්න එපා.පරිස්සමෙන් ගෙදර ඉන්න..
    යාලුවෝ තුන් දෙනාටම නිවන් සුව
    🙏
    🙏
    atha paya ussan inne.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    පීනන්න පුලුවන් උන් කොහොමද ගිලෙන්නේ?මට හිතාගන්න බෑ.චුට්ටක් පැහැදිලි කරපන්කො දන්න එකෙක්.
    ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ ගොඩක් පීනන්න දන්නවා කියන උන් හරියටම පීනන්න දන්නෙ නැති එක. ගොඩක් එවුන් දන්නෙ ප්‍රී ස්ටයිල් එක. ඒක හොඳයි වතුරෙ උඩ ලිස්සලා යන්න. ඒත් ඔලුව පහලට හැරුනොත් හරි වතුරේ වෙනසක් උනොත් හරි ෆ්‍රී ස්ටයිල් එකෙන් බේරෙන්න බෑ.

    අනික තමයි වතුරෙ යට ගියාම උඩ එන්නෙ කොහොමද නොදන්න කම. මඩේ වගේ එරිලා නැත්නම් පහලට වතුරෙ අත් ගහපු ගමන් උඩ එනවා. ගොඩක් එවුන් කලබල වෙලා කරන්න ඕනෙ පොඩි දේ කරගන්නේ නෑ.

    අනික බ්‍රෙස්ට් ස්ට්‍රෝක් එක දැනන් හිටියා නම් වතුරෙ යම් දෙයක් කරගන්න පුලුවන්. ඒ වගේම අතක් කකුලකට මොකක් හරි උනොත් පීනගන්නෙ කොහොමද කියලා ප්‍රැක්ටිස් කරලා තියෙන්න ඕනෙ.

    මේ ටික මට කිව්වෙත් මගෙ ස්විමිං කෝච්.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    අනික swimming pool වල බැහැල පීන පීන ඉදල පීනන්න පුළුවන් කියල හිතාගෙන ටිකක් වතුර පාර සැර සීන් එකකට සෙට් උනාම පීනගන්න බැරුව යනව ලොවෙත්.
    අනිවා බං. පූල් එකේ කිසි Resistance එකක් නෑනේ. ගඟක, වැවක, දිය වැලකට එහෙම අහු වුනාම ඉතින් හරි තමා. :yes:
     
    • Like
    Reactions: sachith19920726

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ ගොඩක් පීනන්න දන්නවා කියන උන් හරියටම පීනන්න දන්නෙ නැති එක. ගොඩක් එවුන් දන්නෙ ප්‍රී ස්ටයිල් එක. ඒක හොඳයි වතුරෙ උඩ ලිස්සලා යන්න. ඒත් ඔලුව පහලට හැරුනොත් හරි වතුරේ වෙනසක් උනොත් හරි ෆ්‍රී ස්ටයිල් එකෙන් බේරෙන්න බෑ.

    අනික තමයි වතුරෙ යට ගියාම උඩ එන්නෙ කොහොමද නොදන්න කම. මඩේ වගේ එරිලා නැත්නම් පහලට වතුරෙ අත් ගහපු ගමන් උඩ එනවා. ගොඩක් එවුන් කලබල වෙලා කරන්න ඕනෙ පොඩි දේ කරගන්නේ නෑ.

    අනික බ්‍රෙස්ට් ස්ට්‍රෝක් එක දැනන් හිටියා නම් වතුරෙ යම් දෙයක් කරගන්න පුලුවන්. ඒ වගේම අතක් කකුලකට මොකක් හරි උනොත් පීනගන්නෙ කොහොමද කියලා ප්‍රැක්ටිස් කරලා තියෙන්න ඕනෙ.

    මේ ටික මට කිව්වෙත් මගෙ ස්විමිං කෝච්.
    බ්‍රෙස්ට් ස්ට්‍රෝක් නම් ඇහුවෙත් අද.🤭
     
    • Like
    Reactions: Ozone4

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    බිලි කතා බොරු බන්. ගමේ උන් දන්නවා ගිලිලා මැරෙනව කියල ඒ නිසා උන් බහින්නෙ නෑ බැස්සත් ගැඹුර දැන ගෙන තැන දැනගෙන බහින්නෙ. සමහර තැන් තියෙනව මුහුදෙ උණත් කවුරුර්‍් නාන්නෙ නැති. පිටින් යන උන් ඉතිං පිස්සො වගෙ පනිනව ගිහින්. ඔහොම මරණයක් උණා ම කාලයක් යනකම් කවුරුවත් නාන්න යන්නෙ නෑනෙ බං බයට පස්සෙ බය අඩු වෙනව ආපහු මැරෙන්න යනව කවුරු හරි.

    2017 වගෙ සාමාන්‍ය පෙළ පංති ආපු කොල්ලො තුන් දෙනෙකුත් මාතර ද කොහෙද පරෙවි දූපත පැත්තෙ කවුරුත් නාන්නෙ නැති තැනක නාන්න ගිහින් එකෙක් ගිලිල අනිත් එකා උ අල්ලන්න ගිහින් ඌත් ගිහින්. බලන් හිටපු අනිත් එකා බය වෙච්ච පාර ගෙදර ගිහින් හැංගිලා අරුනගෙ ඇදුනුත් හංගලා. තව පොඩ්ඩෙන් කට්ටිය හිතල තියෙන්නෙ මූ අරුන් දෙන්නව මරල කියල.ගයිඩ් කෙනෙක් බලන් ඉදල. ඒ මිනිහාගෙ සාක්ෂියෙන් අරූ බේරුණෙ. :(
    හිතා ගන්න බැහැ බන් වැල පිටින් මැරෙන්නේ කොහොමද කියල. වැවක වගේ නම් යට දියසුලි නැහැ. මඩේ එරෙන කේස් එකත් වෙන්න ඔන:eek:

    ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ ගොඩක් පීනන්න දන්නවා කියන උන් හරියටම පීනන්න දන්නෙ නැති එක. ගොඩක් එවුන් දන්නෙ ප්‍රී ස්ටයිල් එක. ඒක හොඳයි වතුරෙ උඩ ලිස්සලා යන්න. ඒත් ඔලුව පහලට හැරුනොත් හරි වතුරේ වෙනසක් උනොත් හරි ෆ්‍රී ස්ටයිල් එකෙන් බේරෙන්න බෑ.

    අනික තමයි වතුරෙ යට ගියාම උඩ එන්නෙ කොහොමද නොදන්න කම. මඩේ වගේ එරිලා නැත්නම් පහලට වතුරෙ අත් ගහපු ගමන් උඩ එනවා. ගොඩක් එවුන් කලබල වෙලා කරන්න ඕනෙ පොඩි දේ කරගන්නේ නෑ.

    අනික බ්‍රෙස්ට් ස්ට්‍රෝක් එක දැනන් හිටියා නම් වතුරෙ යම් දෙයක් කරගන්න පුලුවන්. ඒ වගේම අතක් කකුලකට මොකක් හරි උනොත් පීනගන්නෙ කොහොමද කියලා ප්‍රැක්ටිස් කරලා තියෙන්න ඕනෙ.

    මේ ටික මට කිව්වෙත් මගෙ ස්විමිං කෝච්.
    yako dahanko karana widiyak. ekek hatiy berei
    ------ Post added on Aug 15, 2021 at 11:43 PM
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    බ්‍රෙස්ට් ස්ට්‍රෝක් නම් ඇහුවෙත් අද.🤭
    දන්නා විදියට බ්‍රෙස්ට් ඉස්ට්‍රොක් එක තමයි survive වෙන්න තියෙන program වල උගන්වන්නේ. ඇයි දන්නේ නැ.
    මාත් මුලින්ම ඉගෙන ගත්තේ ඒක. හැබැයි වැඩි මහන්සියක් නැ freestyle තරම්.
     
    • Like
    Reactions: NRTG