තුන් වෙනි බෙහෙත විද්දා!

Calion

Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    තුන් වෙනි බෙහෙත බංබුස්ටර් ද මොකක්ද එක...විදගෙන ආවට විස්තර නම් දන්නේ නැහැ 😁
    තුන් වෙනි බෙහෙත what is that?
     
    • Like
    Reactions: Rankira

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මගෙනං අදහස, සයිනෆාම් ගහපු සෙට් එක බූස්ටර් ගහන එක හොඳයි.

    එතකොට එක ඩෝස් එකක් හරි ගහල තියෙනව කියල හිත හදාගන්න පුලුවන්...😃
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    තුන් වෙනි බෙහෙත බංබුස්ටර් ද මොකක්ද එක...විදගෙන ආවට විස්තර නම් දන්නේ නැහැ 😁
    dan TV eka allala balapan channels penawada kiyala
     
    • Wow
    Reactions: Calion

    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    මගෙනං අදහස, සයිනෆාම් ගහපු සෙට් එක බූස්ටර් ගහන එක හොඳයි.

    එතකොට එක ඩෝස් එකක් හරි ගහල තියෙනව කියල හිත හදාගන්න පුලුවන්...😃
    maath gahuwe සයිනෆාම්:-)

    pansal ehema gihin aul yanna epa kiala prarthana karanna. omicron+ other varients ekata hari yana pfizer 4th dose release karanne march wala
    beheth widde pansale bn...ehemma hamuduruwontath katha karala awa
    ------ Post added on Feb 22, 2022 at 11:02 AM

    ai ban hamoma hina wenne??booster eka awulda?
    ------ Post added on Feb 22, 2022 at 11:08 AM
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    තුන් වෙනි බෙහෙත විදගෙන ආවා...පොඩි උන්ටත් ගහනවද බන් දැන්?අට නවය වසර වගේ උනුත් හිටියනේ!
    Koheda Colombo da pitada?