තුන් සූත්‍රය, තේරුම සහ තවත් සූත්‍ර..

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    තුන් සූත්‍රය, තේරුම සහ තවත් සූත්‍ර..

    "සියලු දානයන් අතරින් උතුම්ම දානය ධර්ම දානයයි!" - බුදුන් වහන්සේ

    මොකක් හරි සූත්‍රයක් කිවම හුගක් අයට හිතෙන්නේ "අපෝ හෙන දිග හෑල්ලක් වෙන්න ඇති, වයසට ගියහම බැරියැ :sorry:" වගේ අදහසක්..:frown:

    මටත් එහෙමයි මුලදි හිතුනේ.. ඒත් දැන් පොඩි රසයක් දැනෙනවා.:baffled:

    ඒක මට දැනුනේ මෙහෙමයි..
    *පාදක උනු කතාව.
    *සූත්‍රයේ ගාථාවල තේරුම.

    හුගක් බුදුන්වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍ර බිහිවෙන්න නැත්තන් දේශනා කරන්න මොකක් හරි පාදක උනු කතාවක් තියනවා, මේක මොකද්ද කියලා දැනගන්න ඇති උනු ආසාව/ කුතුහලය එකක්. අනික ඇවිල්ලා බුදුන් විසින් එකල (චිරාත් කාලයකට කලින් නොවැ) දේශනා කරපු ඒ සුත්‍ර වල තේරුමත්, උපදෙස් අඩංගු නම් ඒ දේවල් අදටත් අපිට ඔට්ටුද කියලා තනියම හිතලා හොයලා බලන එක. එතකොට හුගක් සූත්‍ර කියනකොට "නිකම්ම" කියනවට වඩා පුන්චි අදහසක් හිතේ තියන එක මං හිතන්නේ හුගක් වටිනවා. ඒ ගාථා වලින් අපේ ජීවිත වලට ගන්න දේවල් නං එමටයි කියලයි මට හිතෙන්නේ..:cool:

    ඔය සීන් දෙක නිසා ගෞතම බුදුන් දෙසපු ඒ සූත්‍ර ගැන හොයන එක පොඩි විනෝදාංශයක් හැටියට කරන්න හැකි. මහ දෙයක් නෑ ගුගල් දෙයියා ලග හුගක් සූත්‍ර තියේ සිංහල තේරුමත් එක්කම. හැබැයි ඉතින් හොදම විදිහ පරණ පොත පත ඇසුරු කරන එක තමා..:):)

    ඉතින් මේ පහලින් තියෙන්නේ මට හම්බුනු සුත්‍ර සහ ඒවගේ තේරුම් ටිකක්. සමහර ගාථාවල නං තේරුම විතරයි හම්බුනේ. මේවා මගෙ වැඩකට හදාගත්තු ටිකක්.
    Google_doc link දැම්මා.ඕනි අය පොඩ්ඩක් නැවතිලා කියවලා බලල යන්ටකො.

    තුන් සූත්‍රයෙන් පටන් ගමුකෝ..
    (මහා මංගල සූත්‍රය, රතන සූත්‍රය, කරණීය මෙත්ත සුත්‍රය)



    මහා මංගල සූත්‍රය
    ගිහින් බලන්න

    රතන සූත්‍රය
    ගිහින් බලන්න

    කරණීය මෙත්ත සූත්‍රය
    ගිහින් බලන්න

    මෝර පිරිත
    ගිහින් බලන්න

    ජය පිරිත
    ගිහින් බලන්න

    අභිසම්භිධාන පිරිත
    ගිහින් බලන්න

    වරදක් උනා නං සමාවනු මැනවි. බුදු දහම ගැන දාපු පලවෙනි නූල
    .
    සුපුරුදු පරිදි කිරි ඇඩ්මින් GTRZ ට තුති !
    තෙරුවන්සරණයි..:yes:
     
    Last edited: