තුනීවේගෙන

Ayesh Sachintha

Active member
  • Feb 1, 2024
    179
    120
    43
    Sri Lanka
    යනව මගෙ කොණ්ඩෙ. ගැලවෙනවත් එක්ක. දොස්තර කෙනෙකුත් හම්බුනා දෙන බේත් කිසිම වැඩක් නෑ. ‍පස්සෙ දැක්කා Rosemary Oil ගැන.

    Rosemay Oil පාවිච්චි කරපු අය ඉන්නවද?

    Microneedling කරන පෙන් එකක් ගත්තා. සතියකට සැරයක් පාවිච්චි කරන්න ඉන්නෙ. (PRP කරන්න බය නිසා). ඒකත් එක්ක මේක පාවිච්චි කරන්න බැලුවේ.
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,827
    1
    60,636
    113
    Mother Earth
    shampoo and conditioner පාවිච්චි කරන්න එපා. පොල්තෙල් රත් කරල ඔළුවට දාන්න. උළුහාල් තම්බලා පල්ප් එකක් හදලා ඔළුවෙ ගාන්න. පස්සෙ නාන්න.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,827
    1
    60,636
    113
    Mother Earth
    Ath ema ikmanata sithala wenawa wage nan blood circulation eka improve kara ganin machan.hair thin wenna ekath eka hethuwak
    කොහොමද blood circulation එක improve කර ගන්නෙ ? මට shortness of breath තියෙනවා.
     
    • Like
    Reactions: NRTG

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    පොල්තෙල් රත් කරල ඔළුවට දාන්න.
    මේක හරි හොඳට දුන් දාන්න රත් කරල වක්කරගන්න ඕන එතකොට කොන්ඩෙ යන්නෙ නෑ හමත් එක්ක ගැලවිලාම යන්නෙ. :lol::lol:
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,795
    2,314
    113
    කොහොමද blood circulation එක improve කර ගන්නෙ ? මට shortness of breath තියෙනවා.
    Oyage life style ekath ekka thama eka depend wenne.Hugak welawata sedimentary lifestyle ekak nan tiyenne kalayath ekka ape muscles weak wenawa.Triglyceride level eka control eke tiyaganna.omega 3 wedipura tiyena kema kanna.chia seeds hoda supplement ekak.puluwannan hemadama 40min wath high intensive exercise karanna.specially heart ekata api weda denna ona.kalayath ekka nettan oyata high blood enna puluwan.shortness of breath itin hugak leda wala symptom ekakne.check up ekak dala balapan.
     
    • Love
    • Like
    Reactions: Candid-B and NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,810
    39,752
    113
    Homagama
    Microneedling කරන පෙන් එකක් ගත්තා. සතියකට සැරයක් පාවිච්චි කරන්න ඉන්නෙ.

    මදි. මිට වඩා ෆ්රික්වන්සි එකකින් කරනන් වෙනවා. ඔක කරන ගමන් බෙහෙත් බොන්න හා හිස ගල්වන්නත් වෙනවා. නැතුව නම් වැඩක් නැ.

    එක පාර ගහෙන් ගෙඩි එන්න වගේ හරියන්නැ. බෙහෙත් ගත්තාම අවම මාස 3-6ක් යනවා. හරියට අඛණ්ඩව කරන්න ඕනා . ඉවසන්න කැමති නැ රෝගියෝ. උන්ට ඕනා මැජික්. ඉතින් නවත්තනව.

    හරියට කලොත් ප්‍රතිඵල තියෙයි.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,827
    1
    60,636
    113
    Mother Earth
    Oyage life style ekath ekka thama eka depend wenne.Hugak welawata sedimentary lifestyle ekak nan tiyenne kalayath ekka ape muscles weak wenawa.Triglyceride level eka control eke tiyaganna.omega 3 wedipura tiyena kema kanna.chia seeds hoda supplement ekak.puluwannan hemadama 40min wath high intensive exercise karanna.specially heart ekata api weda denna ona.kalayath ekka nettan oyata high blood enna puluwan.shortness of breath itin hugak leda wala symptom ekakne.check up ekak dala balapan.
    මගේ RBC count එකත් පට්ට වැඩියි බන්. 5.96ක් තිබ්බා. shortness of breath නිසා oxygen circulation එක අඩු නිසා එහෙම වෙන්නෙ කියල කිව්වා. මට පොඩි අසනීපයක් තියෙනවා බන් ඒකයි.
     
    • Like
    Reactions: NRTG

    Ayesh Sachintha

    Active member
  • Feb 1, 2024
    179
    120
    43
    Sri Lanka
    :cool:
    mamath ekak hoyanawa konde ikmanata wawenna.
    Rosemary Oil හොඳයි කියල ලෙබනීස් ඩොක්ටර් කෙනෙක් ගෙ යූටියුබ් ෂෝට් එකක තිබ්බා‍‍.
    Prof Jayamini Senevirathna ta pennnana..

    Konde yana reason eka hoyagena ekata solution ekak denna wenwa..

    Nattam monawa karath wadak na
    මෙයා කොහෙද ඉන්නෙ
    Ath ema ikmanata sithala wenawa wage nan blood circulation eka improve kara ganin machan.hair thin wenna ekath eka hethuwak
    එහෙම අවුලක් නං නෑ මචං
    shampoo and conditioner පාවිච්චි කරන්න එපා. පොල්තෙල් රත් කරල ඔළුවට දාන්න. උළුහාල් තම්බලා පල්ප් එකක් හදලා ඔළුවෙ ගාන්න. පස්සෙ නාන්න.
    දවසට පාරක් ඇතිද බං
    පොල්තෙල් තේ හැන්දක තියල චුට්ටක් රත් කරාම ඇති නෙ
    Nelum thel gapan kiwa mata ekek
    Eda thama palweni parata ahuweth ehema ekak
    මටත් ඕක කිව්වා. සුවඳයි ලු ඕක.
    කොහොමද blood circulation එක improve කර ගන්නෙ ? මට shortness of breath තියෙනවා.
    Dyspnea?
    උබ වෛරේන් පිච්චි පිච්චි ඉන්න එකෙක්‌ නම් මොනව කරත් වැඩක් නැ
    :lol:
    මේක හරි හොඳට දුන් දාන්න රත් කරල වක්කරගන්න ඕන එතකොට කොන්ඩෙ යන්නෙ නෑ හමත් එක්ක ගැලවිලාම යන්නෙ. :lol::lol:
    :lol:

    shampoo, conditioner වර්ග පාවිච්චි කරන්න එපා. එව්වට කොන්ඩේ තුනිවෙලා හැලෙන්න ගන්නවා
    :(
    මදි. මිට වඩා ෆ්රික්වන්සි එකකින් කරනන් වෙනවා. ඔක කරන ගමන් බෙහෙත් බොන්න හා හිස ගල්වන්නත් වෙනවා. නැතුව නම් වැඩක් නැ.
    මොනවද ඩොක්ටර් ඒ බේත්?
    එක පාර ගහෙන් ගෙඩි එන්න වගේ හරියන්නැ. බෙහෙත් ගත්තාම අවම මාස 3-6ක් යනවා. හරියට අඛණ්ඩව කරන්න ඕනා . ඉවසන්න කැමති නැ රෝගියෝ. උන්ට ඕනා මැජික්. ඉතින් නවත්තනව.

    හරියට කලොත් ප්‍රතිඵල තියෙයි.
    අවුරුද්දක් විතර දොස්තර දෙන බේත් බිව්වා ඩොක්ටර්. කිසි වෙනසක් නෑ. ‍අන්තිමට

    CAPIDERMA CAPIPHAN​

    බීලා නතර කලේ

    ආරෙට එන එකක් නෙවෙයි නම් හරියයි
    නෑ බං කොණ්ඩෙට වද දුන්නා. :(
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,810
    39,752
    113
    Homagama
    :cool:

    අවුරුද්දක් විතර දොස්තර දෙන බේත් බිව්වා ඩොක්ටර්. කිසි වෙනසක් නෑ. ‍අන්තිමට

    :(

    අදාල දේ නෙවෙයිනේ අරන් තියෙන්නේ. ඕවා මොනාද මේ? උබට අදාල ප්‍රතිකාරයක් ලැබිලා නැ
    මම කරන්න ඕනා ඔක්කොම කියලා ඇති මේකේ කිප පාරක්. හරි හමන් දොස්තර කෙනෙක් පලයං.