කොහොමද blood circulation එක improve කර ගන්නෙ ? මට shortness of breath තියෙනවා.Ath ema ikmanata sithala wenawa wage nan blood circulation eka improve kara ganin machan.hair thin wenna ekath eka hethuwak
මේක හරි හොඳට දුන් දාන්න රත් කරල වක්කරගන්න ඕන එතකොට කොන්ඩෙ යන්නෙ නෑ හමත් එක්ක ගැලවිලාම යන්නෙ.පොල්තෙල් රත් කරල ඔළුවට දාන්න.


Oyage life style ekath ekka thama eka depend wenne.Hugak welawata sedimentary lifestyle ekak nan tiyenne kalayath ekka ape muscles weak wenawa.Triglyceride level eka control eke tiyaganna.omega 3 wedipura tiyena kema kanna.chia seeds hoda supplement ekak.puluwannan hemadama 40min wath high intensive exercise karanna.specially heart ekata api weda denna ona.kalayath ekka nettan oyata high blood enna puluwan.shortness of breath itin hugak leda wala symptom ekakne.check up ekak dala balapan.කොහොමද blood circulation එක improve කර ගන්නෙ ? මට shortness of breath තියෙනවා.
Microneedling කරන පෙන් එකක් ගත්තා. සතියකට සැරයක් පාවිච්චි කරන්න ඉන්නෙ.
මගේ RBC count එකත් පට්ට වැඩියි බන්. 5.96ක් තිබ්බා. shortness of breath නිසා oxygen circulation එක අඩු නිසා එහෙම වෙන්නෙ කියල කිව්වා. මට පොඩි අසනීපයක් තියෙනවා බන් ඒකයි.Oyage life style ekath ekka thama eka depend wenne.Hugak welawata sedimentary lifestyle ekak nan tiyenne kalayath ekka ape muscles weak wenawa.Triglyceride level eka control eke tiyaganna.omega 3 wedipura tiyena kema kanna.chia seeds hoda supplement ekak.puluwannan hemadama 40min wath high intensive exercise karanna.specially heart ekata api weda denna ona.kalayath ekka nettan oyata high blood enna puluwan.shortness of breath itin hugak leda wala symptom ekakne.check up ekak dala balapan.
Bump

Rosemary Oil හොඳයි කියල ලෙබනීස් ඩොක්ටර් කෙනෙක් ගෙ යූටියුබ් ෂෝට් එකක තිබ්බා.mamath ekak hoyanawa konde ikmanata wawenna.
මෙයා කොහෙද ඉන්නෙProf Jayamini Senevirathna ta pennnana..
Konde yana reason eka hoyagena ekata solution ekak denna wenwa..
Nattam monawa karath wadak na
එහෙම අවුලක් නං නෑ මචංAth ema ikmanata sithala wenawa wage nan blood circulation eka improve kara ganin machan.hair thin wenna ekath eka hethuwak
දවසට පාරක් ඇතිද බංshampoo and conditioner පාවිච්චි කරන්න එපා. පොල්තෙල් රත් කරල ඔළුවට දාන්න. උළුහාල් තම්බලා පල්ප් එකක් හදලා ඔළුවෙ ගාන්න. පස්සෙ නාන්න.
මටත් ඕක කිව්වා. සුවඳයි ලු ඕක.Nelum thel gapan kiwa mata ekek
Eda thama palweni parata ahuweth ehema ekak
Dyspnea?කොහොමද blood circulation එක improve කර ගන්නෙ ? මට shortness of breath තියෙනවා.
උබ වෛරේන් පිච්චි පිච්චි ඉන්න එකෙක් නම් මොනව කරත් වැඩක් නැ

මේක හරි හොඳට දුන් දාන්න රත් කරල වක්කරගන්න ඕන එතකොට කොන්ඩෙ යන්නෙ නෑ හමත් එක්ක ගැලවිලාම යන්නෙ.![]()

shampoo, conditioner වර්ග පාවිච්චි කරන්න එපා. එව්වට කොන්ඩේ තුනිවෙලා හැලෙන්න ගන්නවා

මොනවද ඩොක්ටර් ඒ බේත්?මදි. මිට වඩා ෆ්රික්වන්සි එකකින් කරනන් වෙනවා. ඔක කරන ගමන් බෙහෙත් බොන්න හා හිස ගල්වන්නත් වෙනවා. නැතුව නම් වැඩක් නැ.
අවුරුද්දක් විතර දොස්තර දෙන බේත් බිව්වා ඩොක්ටර්. කිසි වෙනසක් නෑ. අන්තිමටඑක පාර ගහෙන් ගෙඩි එන්න වගේ හරියන්නැ. බෙහෙත් ගත්තාම අවම මාස 3-6ක් යනවා. හරියට අඛණ්ඩව කරන්න ඕනා . ඉවසන්න කැමති නැ රෝගියෝ. උන්ට ඕනා මැජික්. ඉතින් නවත්තනව.
හරියට කලොත් ප්‍රතිඵල තියෙයි.
නෑ බං කොණ්ඩෙට වද දුන්නා.ආරෙට එන එකක් නෙවෙයි නම් හරියයි

අදාල දේ නෙවෙයිනේ අරන් තියෙන්නේ. ඕවා මොනාද මේ? උබට අදාල ප්‍රතිකාරයක් ලැබිලා නැ
අවුරුද්දක් විතර දොස්තර දෙන බේත් බිව්වා ඩොක්ටර්. කිසි වෙනසක් නෑ. අන්තිමට