දැන් සම්පූර්ණයෙන් law එක pass වුණාද?
නැහැ. ඊළගට සෙනෙට් එකෙන් approve වුණාට පස්සේ president sign කරන්න ඕන
එතකොට මොකද වෙන්නේ?
මාස 6ක් ඇතුලත Bytedance TikTok විකුණන්න ඕන US Government එක කැමති වෙන company එකකට
මොන වගේ firm එකකටද ඊළගට මේක යන්නේ?
Microsoft, Google, Amazon වගේ magnificent seven එකකට තමයි එන ලොකු valuation එකත් එක්ක දරාගන්න පුලුවන්
Bytedance කැමතිද වැඩේද?
නෑ, උන් කැමති වුණත් Chinese government එකෙන් දෙන්නේ නෑ ඕක විකුණන්න
වෙන මොනවද වෙන්න පුලුවන්?
1. Senate එක අතේ තමයි වැඩේ තියෙන්නේ; president sign කරේ නැති වුණාට වැඩක් නෑ 2/3ක් + senate තියෙන නිසා; උන්ට override කරන්න පුලුවන් (not sure about this tho)
2. හුගක් වෙලාවට TikTok වලට කෙලවෙයි
3. Bytedance negotiate කරගනියි
ලංකාවේ ඉන්න අපිට affect වෙනවද?
Sell කරොත් ඉතින් මුලු app එකේම ලොකු වෙනසක් වෙනවා US laws වලට අනුකූලව
Ban කරොත් TikTok එකට නැති වෙනවා මිලියන සීයක usersලා; එතකොටත් ඉතින් Bytedance එකට financially damage වෙන්න පුලුවන්
Read More...
https://apnews.com/article/tiktok-b...nal-security-8fa7258fae1a4902d344c9d978d58a37
https://www.nbcnews.com/politics/congress/live-blog/tiktok-ban-house-vote-live-updates-rcna143164
පඩියා වගේ ලිව්වට වැඩි දැනුමක් නෑ; කියපු දේවල් වල වැරද්දක් තියෙනවානම් කියන්න