තුනෙන් දෙකෙන් TikTok ban කරයි

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,497
    8,983
    113

    View attachment 226272

    දැන් සම්පූර්ණයෙන් law එක pass වුණාද?​

    නැහැ. ඊළගට සෙනෙට් එකෙන් approve වුණාට පස්සේ president sign කරන්න ඕන

    එතකොට මොකද වෙන්නේ?​

    මාස 6ක් ඇතුලත Bytedance TikTok විකුණන්න ඕන US Government එක කැමති වෙන company එකකට

    මොන වගේ firm එකකටද ඊළගට මේක යන්නේ?​

    Microsoft, Google, Amazon වගේ magnificent seven එකකට තමයි එන ලොකු valuation එකත් එක්ක දරාගන්න පුලුවන්

    Bytedance කැමතිද වැඩේද?​

    නෑ, උන් කැමති වුණත් Chinese government එකෙන් දෙන්නේ නෑ ඕක විකුණන්න

    වෙන මොනවද වෙන්න පුලුවන්?​

    1. Senate එක අතේ තමයි වැඩේ තියෙන්නේ; president sign කරේ නැති වුණාට වැඩක් නෑ 2/3ක් + senate තියෙන නිසා; උන්ට override කරන්න පුලුවන් (not sure about this tho)
    2. හුගක් වෙලාවට TikTok වලට කෙලවෙයි
    3. Bytedance negotiate කරගනියි

    ලංකාවේ ඉන්න අපිට affect වෙනවද?​

    Sell කරොත් ඉතින් මුලු app එකේම ලොකු වෙනසක් වෙනවා US laws වලට අනුකූලව
    Ban කරොත් TikTok එකට නැති වෙනවා මිලියන සීයක usersලා; එතකොටත් ඉතින් Bytedance එකට financially damage වෙන්න පුලුවන්

    Read More...
    https://apnews.com/article/tiktok-b...nal-security-8fa7258fae1a4902d344c9d978d58a37
    https://www.nbcnews.com/politics/congress/live-blog/tiktok-ban-house-vote-live-updates-rcna143164

    පඩියා වගේ ලිව්වට වැඩි දැනුමක් නෑ; කියපු දේවල් වල වැරද්දක් තියෙනවානම් කියන්න :rofl: :lol:
    athe ghnna hoda app ekakk
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    individual un use karata vedak na ban, US companies valata ads danna ba, the world biggest ad market eka unta nethi venava. banking system use karannath ba, company eka loku vunata vedak na banking nethi vunoth. financially bankrupted, unta investment gannath ba.

    අනිත් ලොකුම කේස් එක තමා Apple App Store එකෙයි Google Play Store එකෙයි ඇප් එක තියන්න බෑ. දෙකම US Companies නිසා. එතකොට සම්පූර්ණයෙන්ම නෑ වගේ තමයි.
     
    • Like
    Reactions: Anonymous_Abstract

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    mala jarawak oya tiktok eka nam .. ban karala adanna ona
    පාවිච්චි කරන එකා අනූවයි බං එහෙම වෙන්නෙ. මගේ ජොබ් එකට වැදගත්වෙන දෙයක් තනිකරම මං TikTok එකෙන්මයි ඉගෙන ගත්තේ.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113



    ටික්ටෝක් එකෙන් US senate එකේ පක්ෂ වලට සල්ලි දෙන්නේ නැහැ , ඒකෙ ඉන්න උන්ට ජොබ් දෙන්නේ නැහැ senate එකෙන් අයින් උනාම . පවුලේ උන්ට ටික්ටෝක් එකේ executive ජොබ්ස් දෙන්නේ නැහැ .
    ඒත් google ,meta වලින් ඔය සේරම දේවල් කරනවා .



    tvsbsg8hqbd11.jpg
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ithin ban china government eken sambanda deyk nam ai usa agili gahnne ?
    Huawei ekata boruwata case eka dala reputation eka kaduwe nath nam , apple ekata eka prashnayak wenawa, boru case dala apple eke salli walata canda,us political parties wala un Huawei eke reputation eka winasa kara. Huawei Mobile peak ekedi
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    නාකි මයිනා එහෙම ටික්ටොක් ගත්තොත් හැමදාම බලනකොට බෝතල් වල නයි ඉඳී. හැමදාම ජාතිය අනතුරේ වැටෙයි. සමහරවිට යුද්දෙත් ආපහු පටන් ගනියි :lol:

    නේද @2osama @N A K A M U R A @weer 11
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    Huawei ekata boruwata case eka dala reputation eka kaduwe nath nam , apple ekata eka prashnayak wenawa, boru case dala apple eke salli walata canda,us political parties wala un Huawei eke reputation eka winasa kara. Huawei Mobile peak ekedi
    na, huawei kiyanne private company ekak nemai, oketa fund karannema government eken and 100% government ownership company ekak run by CCP.

    ekana ban ochchara vetilath un bankrupted vune neththe
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    na, huawei kiyanne private company ekak nemai, oketa fund karannema government eken and 100% government ownership company ekak run by CCP.

    ekana ban ochchara vetilath un bankrupted vune neththe
    dapu chodana serama boru kiyala mattu unama , ayeth ban ayin kara dan , ara peak eka naha apple eka prashana wena.
    senate eke unta kanne denneth companies walin pawulata gaawuna untath

    war wath, cold war kiyala deyak naha companies walta profit aran denna yudda karana rookada inne, moda harak yanawa rata wenuwen yuddeta kiyala hithan kuliya companies walata mini maranna normal wars waladi
    ------ Post added on Mar 14, 2024 at 2:05 PM
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,457
    1,415
    113
    US is shit scared of the tech edge of China.

    US is shit scared of tech advancement of China.
    ------ Post added on Mar 14, 2024 at 2:35 PM