තුනෙන් දෙක ගන්නවා

2osama

Well-known member
  • Oct 25, 2010
    14,813
    5,329
    113
    මාලඹේ
    SLPP කොහොමත් පාර්ලිමේන්තුවේ මේ පාර තුනෙන් දෙක ගන්නවා .එක නිසා නිකං අපත පක්ෂ වලට ඔබෙ වටිනා ඡන්දය විනාශ කරන්න නොදි රටේ විශාලම සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කළ සහ අවසන් කළ පොදුජන එක්සත් පෙරමුණ වේත ඔබේ ඡන්දය ලබා දී ඔබත් රටත් ජාතියත් ආගමත් ඉදිරියට අරගෙන යන්න SLPP සමග එක වන්න.👌👌👌
    SLPP විශිෂ්ඨ ජග්‍රහණයත් සමාගම 7 වැනිදා නැවත හමු වෙමු..🤝🤝

    Colombo TV Tower Project ♥♥
    ♥
    1596562822571.jpg

    Southern Expressway♥♥
    1596589998295.jpg

    Norochcholai coal power plant ♥♥♥
    1596590100389.jpg

    Hambantota Airport♥♥
    1596590316861.jpg

    ඕබට සහ රටට ජයෙන් ජය 🙏🙏🙏
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    52,900
    4,545
    113
    Malabe
    එකෙන්ම පොහොට්ටුවට චන්දෙ දෙන්ඩයි තියෙන්නෙ..මහ බැoකුව කඩපු පො&න රනිලගෙන් හරි, බදුර්දීන්ගෙ පු& ලෙවකන පො*න සජියගෙන් හරි , රනිලටයි සජියටයි වහල්කම් කරන අනුරගෙන් හරි සිoහල අපිට කිසීම ප්‍රයෝජනයක් නැ...සිoහල බෞද්ධ සහ සිoහල කතෝලික චන්ද අනිවායෙන් පොහොට්ටුවට දාන්ඩම ඔනෙ , මේ පාරත් අපි අපේ සිoහල චන්දෙ හයිය පෙන්නමු....
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    8,517
    1,499
    113
    හස්තිශෛලපුර
    එකෙන්ම පොහොට්ටුවට චන්දෙ දෙන්ඩයි තියෙන්නෙ..මහ බැoකුව කඩපු පො&න රනිලගෙන් හරි, බදුර්දීන්ගෙ පු& ලෙවකන පො*න සජියගෙන් හරි , රනිලටයි සජියටයි වහල්කම් කරන අනුරගෙන් හරි සිoහල අපිට කිසීම ප්‍රයෝජනයක් නැ...සිoහල බෞද්ධ සහ සිoහල කතෝලික චන්ද අනිවායෙන් පොහොට්ටුවට දාන්ඩම ඔනෙ , මේ පාරත් අපි අපේ සිoහල චන්දෙ හයිය පෙන්නමු....
    :LOL: :LOL:

    අපේ ජන බල පක්ශය තමයි නියම සින්හල නියෝජනයක් තියෙන්නෙ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    52,900
    4,545
    113
    Malabe
    :LOL: :LOL:

    අපේ ජන බල පක්ශය තමයි නියම සින්හල නියෝජනයක් තියෙන්නෙ..
    පල ගු ඇන් පි වහලො යන්ඩ, සහරාන්ගෙ පස්ස ලෙවකාල මදි හරියට බෝම්බත් කාල දැන් බදුර්දිනගෙ ලොවන තොපිද එන්නෙ සිහල ගැන කියවන්ඩ...
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    9,645
    4,979
    113
    තාම ලන්කාවේ
    රට හදන්න හරි කඩන්න හරි පුලුවන් රාජපක්ෂලට තමා. ඒ හින්ද පොහොට්ටුවෙ හොඳ එකෙක් බලල දීල දානව.
    කොහොමත් දිනන්නෙ උන් තමා. ඒත් ඔය කොයි පක්ෂෙත් හොද එවුන් හොයන එක තමා අමාරු
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    23,022
    2,649
    113
    කොහොමත් දිනන්නෙ උන් තමා. ඒත් ඔය කොයි පක්ෂෙත් හොද එවුන් හොයන එක තමා අමාරු
    දිනුම නෙමෙයි සම්පූර්ණ බලය දීල බලන්නෝන. එතකොට මෛත්‍රී රනිල් වගේ වැඩක් කරන්න යනකොට, වැඩ අතපසු කලාම අරයට තමයි බලය තිබ්බේ කියන්න බෑනෙ.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    36,414
    3,037
    113
    Black Pearl
    දිනුම නෙමෙයි සම්පූර්ණ බලය දීල බලන්නෝන. එතකොට මෛත්‍රී රනිල් වගේ වැඩක් කරන්න යනකොට, වැඩ අතපසු කලාම අරයට තමයි බලය තිබ්බේ කියන්න බෑනෙ.
    2010 2/3 balayak tibbe machan. e tibila kale deparak illannna puluwan eka thawa illanna hadagatte :P
    oya wage weda tamai sampurna balaya awama karanne ;)

    2015 my3 apu eken eka hodak una, ayet mahindata illanna bari una eken tamai gota sir udata awe. nattam itin 2/3 aragena owa wenas karanna oni naha thun weni para gota sir wa ewanna tibba lassanata :D

    anika 215/225 set wela 19 sammatha karagatte lassanata, padi wedi karaganna ehema set unot ewat karaganiy api amutuwe balaya denna oni naha
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    1,318
    156
    63
    Colombo
    SLPP කොහොමත් පාර්ලිමේන්තුවේ මේ පාර තුනෙන් දෙක ගන්නවා .එක නිසා නිකං අපත පක්ෂ වලට ඔබෙ වටිනා ඡන්දය විනාශ කරන්න නොදි රටේ විශාලම සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කළ සහ අවසන් කළ එකස්ත් ජනතා නිදහස් සන්ධානය වේත ඔබේ ඡන්දය ලබා දී ඔබත් රටත් ජාතියත් ආගමත් ඉදිරියට අරගෙන යන්න SLPP සමග එක වන්න.👌👌👌
    SLPP විශිෂ්ඨ ජග්‍රහණයත් සමාගම 7 වැනිදා නැවත හමු වෙමු..🤝🤝
    View attachment 88027
    ඕබට සහ රටට ජයෙන් ජය 🙏🙏🙏
    Mey ara Rajapaksala rupiyal billion 2kata kelapu kuluna neda? Kivveth vena kauruth nevei, dan Pohottuve sabapathi lol.
    Poottuvata thiyanna puluvan aththama symbol eka! :lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    23,022
    2,649
    113
    1. 2010 2/3 balayak tibbe machan :) e tibila kale deparak illannna puluwan eka thawa illanna hadagatte :P
    oya wage weda tamai sampurna balaya awama karanne ;)

    2. 2015 my3 apu eken eka hodak una, ayet mahindata illanna bari una eken tamai gota sir udata awe. nattam itin 2/3 aragena owa wenas karanna oni naha thun weni para gota sir wa ewanna tibba lassanata :D
    1. Ayeth ehema kaloth ithin 2025 paradei 2015 wuna wage.

    2. Gota and MR units dekak widihata wada karanna giyoth ayeth My3+Ranil kaale wage thama wenne. MR ge henchmen lata api kochchara kamathi nathi wunath MR nathuwa GR na GR nathuwa MR na
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    941
    358
    63
    Colombo
    තුනෙන් දෙක නෙවෙයි තියෙන දෙකත් නැතිව මේ පාර යන්නේ.පොහොට්‍ටුව 94ක් ගන්නේ.. අලියා 90ක් ගන්නේ. ටැලිපෝන් එක 40ක් ගන්නවා.