ලාංකීය තුප්පහි දේශපාලනය,
*නාමල්ලා එපා, බැසිල්ලා එපා ගම්පහට විමුක්ති ගේනවා (සිංහලයෙක් වීම ලැජ්ජා අයෙක්)
*උතුරට සියළුම බඩු ප්‍රවාහනයට අවසර (වෙඩි බෙහෙත් ඇතුළු)
*නියෝග මත උතුරේ සියළු හමුදා කදවුරු ඉවත්කිරිමට සූදානම් (යුධ හමුදා ප්‍රකාශක)
*අප්පච්චි මළාම වළලන්නේ නැතුව මොනව කරන්නද (පහුගිය ආණ්ඩුවෙන්, මහජන මුදල්වලින් කෝටිපතියෙකු වූ විජයමුනි සොයිසා)
*බැසිල්ලා ගෝඨාලා මිනීමැරුවා, පගා ගත්තා (මර්වින් නම් තොත්ත බබා)
*අරලියගහ මැදුර අති සුඛෝපභෝගී (අනුමත කරමි - ඒකේ ඉන්නේ අපි වගේ අය නෙමෙයි රටේ ලොක්කෙක්)
*කරුණා නව ජනපතිට සහාය (ඉස්සර කොටියෙක් කිවූ අයට ඔහු දැන් පූසෙක්)
*චාල්ස් ඥාණකෝන් ප්‍රභූ පර්යන්තයෙන් දිවයිනට (ඔහු කොටි රජෙක් නොව අහිංසක පූසෙකි)
*චැනල් ෆෝ ලංකාවට (චැනල් ෆෝට පලු යනකල් බැන ජනතාවගේ හිත් දූෂ්‍ය කල ස්වාධීන රූපවාහිනිය චැනල් ෆෝ ගුණ වයයි)
*උතුරේ සියළුම ස්ථාන පිටරැටියන්ට නැරඹීමට අවසර (ප්‍රභාකරන් මියගියතැන ස්මාරකයක් හදනවා- ජාත්‍යන්තර කොටි ජාළය)
*බොදු බල සේනා නැති කරන්න (එදා චන්ද්‍රිකාගේ සුනාමී සහන මණ්ඩලයට විරුද්ධ වූ ඤාණසාර හිමිට රතු එළි)
*උතුරේ ස්වයන් පාළණයට එකගයි - අගමැති (ජාත්‍යන්තර කොටින්ට වූ පොරොන්දු ඉටුවේ)
*උතුරට විතරක් නෙමෙයි නැගෙනහිරත් ඕනා (ඇමති හකීම් ඇතුළු මුස්ලිම් මන්ත්‍රීලා කියයි)
*රාජපක්ෂලා හමුදාව ගේන්නත් හැදුවා - ඇමති චම්පික (යුධ හමුදාපති, හමුදා ප්‍රකාශක, චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරයි)
*හිටපු ආරක්ෂක ලේඛම් විසින් කේපීව ගුවන්තොටුපලෙන් රට පන්නයි - නව රජයෙන් චෝදනා (මම ලංකාවේ ඉන්නේ, මම රට යන්නේ නෑ - කේපී වවුනියාවේ සිට කියයි)
*පහුගිය රජයේ දූෂකයෝ, කොමිස්කරුවෝ අල්ලනවා - ඇමති රාජිත (වැඩේ හොදයි - ඒත් එතුමා පහු ගිය රජයේ අමාත්‍යධුරයක් දරමින් කළ අක්‍රමිකතාත් සොයනු)
*සිංහල ජාතිවාදී සංවිධාන සියල්ල තහනම් කරනවා - ඇමති බදියුද්දීන් (එකමුතු නොවී එකිනෙකා කා කොටාගත්තු සිංහලයින්ට සනීප වේවි)
*ගම්මන්පිළ මේ අහන්න අපෙන් ගත්තු සීය දෙන්න - හෙළ උරුමය ගම්මන්පිළගෙන් රුපියල් සියය ඉල්ලයි (රුපියල් සියය නෙමෙයි ජනතාව ගොනාට අන්දවමින් එහෙට මෙහෙට පනින දේශපාලුවන් පිළිකුල් කරව්)
*කොළඹ ආයුධ ගබඩා, රටපනින්න අබලන් ගුවන්යානා (දේශපාලුවෝ ජනතාවට විහිළු සපයති)
*ජනතාවට පිළලයක් වූ, ඔව්න්ද හේතුවූ නිසා පහුගිය ආණ්ඩුව වැට්ටූ, හොර තක්කඩින් අලුත් රජයට පක්ෂපාතී වී හිටපු ජනපති විවේචනය කරයි (අනාගතයේ නව ජනපතිටත් ඔවුන් මේ ටිකම කරයි)
*හිටපු ජනපති හේග් වලට ගෙනයා යුතුයි, නව රජයට ඉල්ලීමක් (කොටි ඩයස්පෝරාව අල්ජසීරාවට කියයි - කළගුණ දත් ජාතිය එයටත් ඉඩදේවි)
*ජනපතිගේ ආගමික ඇදහිලි රූපවාහිනියෙන් නොපෙන්වන්න, එය සමස්ථ ජනයාට අවශ්‍යය නෑ - සමිතා, සෞම්‍ය, දීපානි ඇතුළු අමුතු පරපුර කියයි ( පාප්තුමා ලංකාවට පැමිණිදා සිය සියළුම රූපවාහිනී නාළිකා සමස්ථ ජනයාට දින තුනක්ම බලෙන් එමවැඩසටහන් පෙන්වූහ - අමුතු පරපුර එයට නිහඩයි)