තුප්පහි දේශපාලනය

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    තුප්පහි දේශපාලනය

    ලාංකීය තුප්පහි දේශපාලනය,

    *නාමල්ලා එපා, බැසිල්ලා එපා ගම්පහට විමුක්ති ගේනවා (සිංහලයෙක් වීම ලැජ්ජා අයෙක්)
    *උතුරට සියළුම බඩු ප්‍රවාහනයට අවසර (වෙඩි බෙහෙත් ඇතුළු)
    *නියෝග මත උතුරේ සියළු හමුදා කදවුරු ඉවත්කිරිමට සූදානම් (යුධ හමුදා ප්‍රකාශක)
    *අප්පච්චි මළාම වළලන්නේ නැතුව මොනව කරන්නද (පහුගිය ආණ්ඩුවෙන්, මහජන මුදල්වලින් කෝටිපතියෙකු වූ විජයමුනි සොයිසා)
    *බැසිල්ලා ගෝඨාලා මිනීමැරුවා, පගා ගත්තා (මර්වින් නම් තොත්ත බබා)
    *අරලියගහ මැදුර අති සුඛෝපභෝගී (අනුමත කරමි - ඒකේ ඉන්නේ අපි වගේ අය නෙමෙයි රටේ ලොක්කෙක්)
    *කරුණා නව ජනපතිට සහාය (ඉස්සර කොටියෙක් කිවූ අයට ඔහු දැන් පූසෙක්)
    *චාල්ස් ඥාණකෝන් ප්‍රභූ පර්යන්තයෙන් දිවයිනට (ඔහු කොටි රජෙක් නොව අහිංසක පූසෙකි)
    *චැනල් ෆෝ ලංකාවට (චැනල් ෆෝට පලු යනකල් බැන ජනතාවගේ හිත් දූෂ්‍ය කල ස්වාධීන රූපවාහිනිය චැනල් ෆෝ ගුණ වයයි)
    *උතුරේ සියළුම ස්ථාන පිටරැටියන්ට නැරඹීමට අවසර (ප්‍රභාකරන් මියගියතැන ස්මාරකයක් හදනවා- ජාත්‍යන්තර කොටි ජාළය)
    *බොදු බල සේනා නැති කරන්න (එදා චන්ද්‍රිකාගේ සුනාමී සහන මණ්ඩලයට විරුද්ධ වූ ඤාණසාර හිමිට රතු එළි)
    *උතුරේ ස්වයන් පාළණයට එකගයි - අගමැති (ජාත්‍යන්තර කොටින්ට වූ පොරොන්දු ඉටුවේ)
    *උතුරට විතරක් නෙමෙයි නැගෙනහිරත් ඕනා (ඇමති හකීම් ඇතුළු මුස්ලිම් මන්ත්‍රීලා කියයි)
    *රාජපක්ෂලා හමුදාව ගේන්නත් හැදුවා - ඇමති චම්පික (යුධ හමුදාපති, හමුදා ප්‍රකාශක, චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරයි)
    *හිටපු ආරක්ෂක ලේඛම් විසින් කේපීව ගුවන්තොටුපලෙන් රට පන්නයි - නව රජයෙන් චෝදනා (මම ලංකාවේ ඉන්නේ, මම රට යන්නේ නෑ - කේපී වවුනියාවේ සිට කියයි)
    *පහුගිය රජයේ දූෂකයෝ, කොමිස්කරුවෝ අල්ලනවා - ඇමති රාජිත (වැඩේ හොදයි - ඒත් එතුමා පහු ගිය රජයේ අමාත්‍යධුරයක් දරමින් කළ අක්‍රමිකතාත් සොයනු)
    *සිංහල ජාතිවාදී සංවිධාන සියල්ල තහනම් කරනවා - ඇමති බදියුද්දීන් (එකමුතු නොවී එකිනෙකා කා කොටාගත්තු සිංහලයින්ට සනීප වේවි)
    *ගම්මන්පිළ මේ අහන්න අපෙන් ගත්තු සීය දෙන්න - හෙළ උරුමය ගම්මන්පිළගෙන් රුපියල් සියය ඉල්ලයි (රුපියල් සියය නෙමෙයි ජනතාව ගොනාට අන්දවමින් එහෙට මෙහෙට පනින දේශපාලුවන් පිළිකුල් කරව්)
    *කොළඹ ආයුධ ගබඩා, රටපනින්න අබලන් ගුවන්යානා (දේශපාලුවෝ ජනතාවට විහිළු සපයති)
    *ජනතාවට පිළලයක් වූ, ඔව්න්ද හේතුවූ නිසා පහුගිය ආණ්ඩුව වැට්ටූ, හොර තක්කඩින් අලුත් රජයට පක්ෂපාතී වී හිටපු ජනපති විවේචනය කරයි (අනාගතයේ නව ජනපතිටත් ඔවුන් මේ ටිකම කරයි)
    *හිටපු ජනපති හේග් වලට ගෙනයා යුතුයි, නව රජයට ඉල්ලීමක් (කොටි ඩයස්පෝරාව අල්ජසීරාවට කියයි - කළගුණ දත් ජාතිය එයටත් ඉඩදේවි)
    *ජනපතිගේ ආගමික ඇදහිලි රූපවාහිනියෙන් නොපෙන්වන්න, එය සමස්ථ ජනයාට අවශ්‍යය නෑ - සමිතා, සෞම්‍ය, දීපානි ඇතුළු අමුතු පරපුර කියයි ( පාප්තුමා ලංකාවට පැමිණිදා සිය සියළුම රූපවාහිනී නාළිකා සමස්ථ ජනයාට දින තුනක්ම බලෙන් එමවැඩසටහන් පෙන්වූහ - අමුතු පරපුර එයට නිහඩයි)
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261

    0132-.jpg
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    උතුරෙ හිටපු හමුදාවෙ ආන්ඩුකාරතුමාව අයින් කරලා සිවිල් ආන්ඩුකාරයෙක්ව දාලා නේ... විග්නේස්වරන් මාත්තියගෙ එක හීනයක් නම් ඕකේ උනා ඕන් ඈ... වේයිට් ඇන් සී නේ මචංලා... මට පේන විදිහට සුට්ට සුට්ට යහපාලනේ වීගෙන එන්නෙ...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මට පේන විදිහට සුට්ට සුට්ට යහපාලනේ වීගෙන එන්නෙ...
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සිරා මාමගේ කුඹුරේ ගොයම් කපන්න මේ දින 100 පහුවෙයිද බන්....
    රනිල් මාමගේ වත්තේ පොල්කඩන්න මේ දින 100 පහුයෙිද බන්...
    චන්ද්‍රිකා මැඩම්ගේ ලිදේ තෙල් කනින්න තව ගොඩක් කල් යයිද බන්...
    යකෝ හාල් පොල් ෆට්ට ගනන්....
    කෝ බන් රුපියල් 100 පෙට්ට්‍රල් දෙනවා කිව්වා නේද?
    ඵලවළු...... ගැන නෝ කථා නෝ සිනා...
    හපොයි්...
    මාමේ උඩබලන් යහපාලනේ කාලා....
    වතුර ටිකක් බීපල්ලා.....
    ඉන්පස්සේ වැල සෝමෙගේ චූන් කතාවක් අහන්න..ජාතික රූපවාහිණිය දාගනිල්ලා...
    ඵ්කත් බලන්න බැරිනම් ...
    ගොංජා රගන ෆිල්ම් ඵකක් ගෙනත් බලලා සතුටු සිතින් නිදාගනිල්ලා...
     
    128.jpg
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    උතුරේ ආණ්ඩුකාර තුමා ඉවත් කරන ලදි.
    ටෑමිල් නෙට් වෙබ් අඩවියේ තහනම ඉවත් කරන ලදි.
    විදේශිකයන්ට උතුරේ සන්චාරයට තිබු තහනම ඉවත් කරන ලදි.
    එරික් සොල්හය්ම් රටට පෑමින ඈත.
    හමුදා කදවුරු ඉවත් කීරිමට හමුදව සමග සාකච්චා අරබා ඈත.
    ඉහත සදහන් කරන ලද කිසිම කරුනක් ජනාධිපති වරන වේදිකාව තුල මතු වු කරුනු නොවන අතර සිරිසේන මහතා හට චන්දය ලබා දුන් කිසිම සිහල චන්ද දායකයකු අපේක්ශා නොකල කරුනුය.එසේම මෙම කරුනු වේදිකාව තුල කතාබහට ලක් වුවානම් සිරිසේන මහතා අන්ත පරාජයක් ලබනු නියතය.එ කෙසේ වෙතත් අද වන විට මෙම කරුනු ජනමාධෞ තුල කතා බහට ලක් නොවිම ගෑටලුවකි.මෙය මෙම ආණ්ඩුව විසින් කතා බහට ලක්කල ජනමාධෞ නිදහස පිලිබද ගෑටලුවක් මතු කරන්නකි.
    මුහුනු පොත තුල පොර ටොක් දෑමු සියලු දෙනා දෑන් නිහඩව ඈත.
    චම්පික මහතා මේ කරුනු ගෑන වචනයක් වත් කතා නොකිරිම විහිලුවකි.මන්ද යත් මුහුනු පොතේ විරයන්ගේ වීරයා වුයේ චම්පික මහතා බෑවිනි.අප මෙම කරුනු චන්දයට පෙර මතු කිරිමේදි මොවුන් පෑවසුවේ චම්පික සිටන ආණ්ඩුවක් තුල මෙම කාරනා පුස්සක් බවට පත්වන බවය.
    ආණ්ඩුව විසින් දකුනේ ජනතාවගෙන් ඈත්ත තත්වය වසන් කරමින් සිටි.දකුනේ දේශපාලකයන්ගේ දූෂණ පසු පස හබා යමින් රට මුහුන පා ඈති සෑබෑ තත්වය වසන් කර ඈත.උන්ප් මෑති ඈමති වරුන් අරලිය ගහ මන්ධිරයට ගොස් සතුටු වනුයේ අපේ රණ විරුවන් ප්‍රබාකරන්ගේ බන්කර් තුලට ගොස් සතුටු වු ලෙසය.මහින්ද පාලනය පෙරලා දෑමිම ඔවුනට මහා සතුටකි.ලොව පුරා ඊලාම් හිතවදින්ද මෙලෙසම සතුට ප්‍රකාශ කරන අයුරු අප දුටුවෙමු,මොවුන්ගේ පොදු සතුරා බවට මහින්ද පත්ව ඈත.
    ඉතා පෑහෑදිලි ලෙස මොවුන් බලය වෙනුවෙන් රට උගසට තබා ඈත.
    [/COLOR][/SIZE]
     
    • Like
    Reactions: dd nalin

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    දිනය - 1/17/2015
    උපුටා ගැනීම - NDTV නිළ twitter
    ගිණුම
    "දෙමළ ප්රදේශවලට සම්පූර්ණ
    ස්වයං පාලන අයිතිය ලබාදීමට අපි
    එකඟයි." -රනිල් වික්රමසිංහ(ශ්‍රී ලංකාවේ අගමැති)
    ඉන්දියාවේ NDTV නාලිකාවට කියයි.
    කෝ මේ යහපාලන නඩේ. දැන් හරිද?

    130.jpg
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    හරිද.... වෙනසක් ඉල්ලපු එවුන්ට සනීපයි නේද? රනිල ඉතින් මොකට බය වෙන්නද ඌට ලමයි නැහැනෙ. පොන්නය ඕකා ඉස්සර ඉදලම රට විකුනුවා...
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අරඹා ඇති යුධ අපරාද පරීක්‍ෂණයේදී එක්වී කටයුතු කිරීමට සූදානම් බවද අගමැති රනිල් පැවසුවේ යයි NDTV වාර්තා සඳහන් කරයි
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කෝමද යහපාලන ආශ්චර්ය්‍ය.......
    ගොංජා කඩුකිණිසි අරන් රටේ යහපාලන කක්කන්ව චූන් කරනකොට...
    රනිල් බක්කා හොරෙන් උතුරු නැගෙනහිර කොටියට ලියලා දෙන්න ට්‍රයි ඵක...
    දැන් යහපාලන කකුකෝ ගොංජාගේ චූන් වලින් මතිවෙලා නිසා...
    මේවා ගැන බලන්න වෙලාවක් නැත.

    131.jpg
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    හරිද.... වෙනසක් ඉල්ලපු එවුන්ට සනීපයි නේද? රනිල ඉතින් මොකට බය වෙන්නද ඌට ලමයි නැහැනෙ. පොන්නය ඕකා ඉස්සර ඉදලම රට විකුනුවා...

    :yes::yes::yes: