තුප්පහි දේශපාලනය

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කරුපයියලාට
    කරුපයියෙන් ඇවිත් සිංහලයාට කෙලින්නට බැරිය...
    ඉතිං කරුපයියා....
    රවි කරගෙන දැන් සිංහලයාට කෙලවන්න...

    ඇවිත්...දැන් දාගත්තානම් කෙලෝගනිල්ලා...හොදට
    Attachment 57539
    සතොස කාපු රවීපයියා

    ඇයි බැසිල් රට පැන්නේ
    ඇයි රත්තරංට නයා ගහන්නේ ?
    68,000ක් ගල් බෝතල් කාට පොවන්නද 68,000ක් ඔරලෝසු මහින්දගේ බුදලේ විකුණලාද අරගෙන තියෙන්නේ ?
    Helping හම්බන්තොට මහින්ද කොටි පතියෙක් කලේ කොහොමද ?
    සජින්ද වාස් අලි හුරතල් බලන්නේ ළමයි නැති නිසාද ?
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    යහපාලනය යනු රාජපක්ෂ පවුලට නෙලීමට භාවිතාවන මෙවලමක් නොවේ. එය හරියටම ක්‍රියාත්මක වෙනවානම් වී යුත්තේ මේ අලුත් ආණ්ඩුවට සම්බන්ධ මැති ඇමතිවරුන්ට ද නිත්‍ය ලෙස ක්‍රියාත්මක වීමයි.
    චෝදනා වලට ලක්වූ මර්වින්, දුමින්ද ඇතුළු විශාල විශාල පිරිසක් තාම නිදල්ලේය. අඩුම තරමින් සුදර්මන් ද එසේය. එහම නැත්නම් විපක්ෂය එදා කියා ඇත්තේ බයිලය. එතනෝල්, කුඩු, අසනික්, සිගරට් සහ කැසිනෝ මාෆියාවේ කට්ටිය කෝ?
    කව්රුහරි දෙන ඔත්තුවකට ඔහේ දුවන පොලිසිය අල්ලාගත් කිසිම දෙයක් මේ දක්වා නීති විරෝධී වී නැත.
    වසන්ත බණ්ඩාර මහතා කිසිම පහරදීමකට සම්බන්ධ නොවී රාහුමාන්ලගෙන් ගුටිකා අත්තඩන්ගුවට පත්වෙද්දී පොලිසිය ඉදිරිපිටම දෙනෝදාහක් ඉස්සරහ පරාදේශීය සභා මන්ත්‍රිට නෙලන පාලිත මන්ත්‍රී යහතිනි.
    යහපාලනයට කැමති මයිත්‍රිට ජන්දය දීපු අය පමණක් නොවේ. මහින්ද ට ජන්දය දුන් මහින්දගේ වැරදි දුටු බහුතරයක්ද රටේ යහපාලනයට එකඟය. එහෙත් මේ පෙනෙන්නේ යහපාලන බෝර්ඩ් එක දමා ගෙන යන එක පවුලක් පමණක් ඉලක්ක වන දේශපාලන පලිගැනීමක ස්වරූපයකි.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ====දින දහයකට පසු........ ප්‍රගති සමාලෝචනය....=====

    * නිසාන් GTR එකක් ඇල්ලීම - අයිතිකරු ලිය කියවිලි සමඟ ඉදිරිපත් වීම

    * දෙමටගොඩින් අරක්කු කන්ටේනර් ඇල්ලීම - එය නීත්‍යානුකූල භාවය ඉදිරිපත් වීම සහ සැකකරුවන්ට ඇප ලබා දීම

    * ගාළු වරායේ පාවෙන අවි ගබඩාවක් වැටලීම - එහි කටයුතු සුපුරුදු පරිදි නැවත අරම්භ වී තිබීම

    * අරලිය ගහ මන්දිරයෙන් සල්ලි තොගයක් හමුවීම - දැන් කෝ ඒ සල්ලි?

    * විමල්ගේ දූශිත හෝටලය ගැන කීම - අද වන විට විමල් විසින් බුද්ධදාසට එන්තරවාසියක් යවා තිබීම

    * ගෝඨාභයගේ මිලියන ගණනක් රාජ සන්තක කිරීම - එම ගිණුම "ආරක්ෂක ලේකම්" යන නමට පැවති බව හෙලිදරව් වීම.

    * බැසිල්ට, ගෝඨාභයට විරුද්ධව මර්වින් පොලිසි යෑම. - මෙතෙක් ප්‍රගතියක් නොමැති වීම, කුඩු වලට සම්භන්ධයැයි සඳහන් කල මර්වින් ආතල් එකේ සිටීම.

    * වෙලේ සුදාගේ කට උත්තරෙන් දුමින්ද සිල්වා ගැන හෙළි දරව් වුනේ යැයි කීම, භාරතගේ මරණයටත් වග කිව යුත්තේ දුමින්දයැයි හිරුණිකා දිගින් දිගටම පැවසීම මෙන්ම ඔහුට මැතිවරණයට කලින් ඉඳන්ම කුඩු පිළිබඳ චෝදනා කිරීම - දුමින්ද ආතල් එකේ එළියට වෙලා සිටීම

    * කුඩු හා එතනෝල් ව්‍යාපාරයට සම්භන්ධ පුද්ගලයින්ට තරාතිරම නොබලා දඬුවම් දෙන බව කීම - අද වෙනකන්ම මීක් නෑ...

    * ජනවාරි 9 වෙනි දින පාන්දර ලේ ගලන කුමන්ත්‍රණයක් සිදු වූ බව කීම - හමුදාපති, පොලිස්පති මෙන්ම මැතිවරණ කොමසාරිස්තුමාද එය ප්‍රතික්ෂේප කිරීම.

    ====පූර්ව මැතිවරණ කථා සහ ප්‍රගතිය..====

    * කේපී කරුණා කොටි බවට පැවසීම, ඔවුන්ට විරුද්ධව නීති මගින් කටයුතු කරන බව කීම - ජවිපෙ පමණක් ඒ ගැන කට ඇර නිහඬ වීම

    * රටින් පනින්නට නොදී නීතිය ක්‍රියාත්මක කරන බව කීම - වංචාකරුවන් යැයි කියූ කිහිප දෙනෙක්ම රටින් පිටත් වී තිබීම.

    * පෝට් සිටි ව්‍යපෘතිය නවත්වන බව කීම - මේ වන විටත් එහි කටයුතු සිදු වෙමින් පැවතීම.

    ===සංවර්ධන කටයුතු===

    * උතුරු අධිවේගී මාර්ගයේ ඉදි කිරීම් නවතා දැමීම.

    * ප්‍රදර්ශනය හා සමගාමීව අදාල ප්‍රදේශ යටිතල පහසුකම් ගොඩ නැඟීම කරගෙන ගිය දැයට කිරුළ ප්‍රදර්ශනය නවතා දැමීම.

    * මහින්දෝදය විද්‍යාගාර වල නාම පුවරු ගැලවීම

    ====පශ්චාත් මැතිවරණ ක්‍රියා====

    * මැතිවරණෙට කලින් ප්‍රචන්ඩ ක්‍රියා කල පැවති රජයේ සියළු මැති ඇමතිවරුන් නීතිය ඉදිරියට ගෙන ඒම

    * දෙනෝ දාහක් බලන් සිටියදී මිනිහෙකුට පහරදී අසැබි වචනයෙන් බැනීම සම්භන්ධව වීඩියෝ සාක්ෂි තියාගෙන පලිත තෙවරප්පෙරුමට නිදහසේ ඉන්න සැලැස්වීම.

    * ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට රට වටේ තිබූ ප්‍රචන්ඩත්වයට වග කිව යුතු අය කොහෙද කියාවත් නොසෙවීම.

    * මෛත්‍රී මැතිතුමා ශ්‍රී.ල.නි.ප යේ සභාපති වීම සහ මහින්ද වටා සිටි දූශිත සහ දූශිත නොවන පිරිස් නැවත මෛත්‍රී වටා එක් රැස් වීම.

    ===දින සියය වැඩ සටහන===

    * දිවුරුම් දීමේ කටයුතු දිනකට කලින් සිදුවීම.

    * කැබිනට් මණ්ඩලය පත් කිරීම.- අද අමාත්‍යාංශයන් ගැසට් කර තිබේ... ආයතන 17ක් කළමණාකරණය කල පාඨලී මැතිතුමා ඉතා වැදගත් සේවයක් ඉටුකල රටකට අවශ්‍යම වන විද්‍යා, තාක්ෂණ හා පර්යේශණ අමාත්‍යාංශයක් නොමැති වීම.

    * ජාතික උපදේශක සභාව අඩමාන තත්ත්වයේ තිබීම

    * පාර්ලිමේන්තුව නිසි දිනයට රැස් නොකිරීම, ඒ අනුව අධීක්ෂණ කාරක සභා මෙන්ම ස්වාධීන කොමිෂන් සභා කී ලෙසට කිරීමට නොහැකි වීම. - මේ පිළිබඳ ප්‍රායෝගික අපහසුතා ඇති නිසා ප්‍රමාද වීම බලාපොරොත්තු විය යුතු මෙන්ම සාධාරණ බවද සිතිය යුතුය.

    තවත් ගොඩාක් කරුණු තිබුනත් වැදගත් යැයි හැඟෙන කරුණු ලියා තැබුවෙමි. මෙහි තිබෙන සියළු කරුණු මගේ හිතළු නොව පසු ගිය දිනවල මාධ්‍ය වල දෝන්කාර දුන් සිදුවීම් වේ. මෙය දැමීමට හේතු වන්නේ හුදෙක්ම අපද මෙම යහපාලනය බලාපොරොත්තු වන නිසාමය. ඉහත කී කරුණු කිවූ ලෙසට ඉටු නොවන බවත් එය සුරන්ගනා කථා පමණක් වන බවත් අපි මැතිවරණයට කලින්ම කීවෙමු. නමුත් සමහර මිතුරු මිතුරියන් එය එසේ නොවන බවට මත පල කලෙමු.

    වැරදි කරුවන්ට දඬුවම් පමුනුවන්නට මේ පෝස්ට් එකද යම් හෝ උදව්වක් කරයි නම් අපි සතුටු වන්නෙමු.
     
    උබ මහින්දගේ හිලෙන් රට දිහා බලන එක නවත්වන කල උබට ඇත්ත වෙනස පැහැදිලි වේ .
    2) උබ කියන කියන විදිහට මිනිස්සු හිරේට ගිහින් දාන්න බැ එකට ක්‍රමවේදයක් තියෙන්න ඕන දවස් 9න් 10න් ආණ්ඩුවට හොරු අල්ලන බැ හොරු අල්ලනේ නීතියෙන් නිතිය ස්වාධින කරන්න නම් 2/3 අරගෙන මුලින්ම දුෂිත නීති පති පලවා හරින්න ඕන ස්වාධින කොමිසම් ස්ථාපිත කරන්න ඕන ඒ වැඩ පිලිවල තමයි ආණ්ඩුව අරගෙන යන්නේ එහෙම නැතුව ඒකාධිපති ක්‍රමයට රට පාලනය කරන්න බැ සාමාන්‍ය බුද්දිය තියෙනවා නම් තේරුම් ගනිං මචං තවම ආණ්ඩුව පත්වෙලා දවස් කියාද ?
    මේ වෙනකොටත් දැවැන්ත වෙනසක් රටේ ඇතිවෙලා නැද්ද ?
    පොඩක් ඉවසලා ඉන්න තව මාසයක් 2ක් යනකල් අපිට කිසිම දෙයක් තීරණය කරන්න බැ
    ඇමතිවරු තවමත් දිවුරුම් දෙනවා වැඩ බර අරගෙනත් නැ ...

    හොරු රට පනින එක නවත්වන්න නම් ක්‍රමයක් ඉක්මනින් ඇතිකරන්න ඕන විදායක බලතල යොදාගෙන හරි එතන අසමත්විමක් තියෙනවා හේතුව නීතිගරුක වෙන්න යෑම නිසා කියලා හිතෙනවා ..
    නිතියනුකුලව එක කරන්නත් මචං බාලපටබැදි එලවන්න වෙනවා පොර එලවන්න බැ 2/3 අරගෙන ස්වාධින කොමිසම් හදන්නේ නැතුව.. තේරුම් ගනින් අවුරුදු 10ක් තිස්සේ මහින්ද අතින් දුෂණය වෙලා තියෙන රටක රාජ්‍ය ආයතන සේවකයන් නැවත යතා තත්වයට පත් කරන්න බැ දවස් 9න් 10න් ටික කාලයක් යනවා ... තවමත් ඉහල නිලදාරීන් මහින්දගේ දුෂිත නුගත් එන්චයියලා උන් නිතියානු කුලව එලවන්න ඕන එක කරන්නනම් 19ය සම්මත කරගන්න ඕන ඊටපස්සේ බලමු ඔය සෙල්ලම් දාපු අයියලාට මොකද වෙන්නේ කියලා
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    පෞද්ගලික ගුවන් යානවක් ගබඩාවක තිබිලා ලැබුනා
    බලද්දි ඒකේ එන්ජිමත් නැති souvenir ගනයට වැටෙන එකක්
    මත්පැන් ගබඩාවක් වැටලුවා
    පරීක්ෂණ කරද්දි ඒක ලියාපදිංචි ස්කාගාරයක් වෙලා ඉවරයි
    කාර් එකක් ඇල්ලුවා හරි විස්තර නෑ කියලා
    ඊලග දවසේ වෙද්දි පොතුයි අයිතිකාරයොයි සේරම ඉන්නවා
    පාවෙන අවි ගබඩාවක් ඇල්ලුවා
    ඒක නාවික හමුදා ඒකාබද්ධ මෙහෙයුමක කොටස්
    ගෝඨාභයගේ ගෙදරින් මිනී මෝරු හම්බුනා කීවා
    බලද්දි සුරතලේට පොදුවේ ඇති කරන Dog Shark වර්ගයේ මෝරු
    අති සුඛෝපබෝගී ජනාධිපති මන්දිරයක් පෙන්නුවා
    බලද්දි ඒක ලෝකේ ඕනම තැනකට පොදු දේවල්
    කෞතුකාගාරෙන් උස්සපු කඩු හම්බුනා කිවා
    බැලින්නම් තෑගි ලැබිච්චා
    උසාවි නියෝග අරන් ලැම්බෝගිනි හොයන්න කාල්ටන් ගෙදරත් සර්ච් කලා
    අන්තිමට මුකුත් නෑ කියලා ගියා
    එක්කෝ මහින්ද සේරම තිතට ප්ලෑන් කරලා ගිහින් තියෙන්නේ.
    එහෙම නම් ඔහු නළුවෙක් විතරක් නෙවෙයි
    මොළයක් තියෙන නළුවෙක්
    නැත්තම් මේ සෙප්පඩ හාල් පාරු පොලීසියට තාම හරියට වැටලීමක් කරගන්න බෑ චාටර් නොවි
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    147.jpg