epa una bn owa kala![]()

අම්මපා.... උබ අදමද තුඹ කෑවේ![]()

Api nam village eke ipadune. Village eke upadina eka town ekaka upadinavata vada very fortunate kiyala hithenne meva ahenakota. Thuba karavila api kawe 10 years old vena kota. Aba [mangoes] gatthoth, Pol Aba, Mee Aba, Rata Aba, Yapane Aba, thawa fruits , Lawalu, Sapathilla, Mangustin, jamsan, Veralu, Ugurassa, Pani waraka, Pani vala, Madan, Pera, Nannan, meva ape village eke piri ithirila gihilla thibuna.


අම්මෝ බන් උබ කොහේද? මෙචච්ර පළතුරු 
Dummalla kiyala beheth valak thiyenava. Pathola vagemai. Pathola valata vada godak podi.

අඩෝ මේ දවස්වල හම්බන්තොට පැත්තේ තුඹ/තුබ කියල එළවලුවක් හැදෙනව. වැලක හැදෙන්නේ. හරියට බටු කරවිල වගේ. බට් ඊට වඩා උල් පාට ලා කොලපාටට ටිකක් වැඩියි. මාත් එක්ක වැඩ කරන උන් කීපදෙනෙක් එක්ක දැම්ම පොඩි රවුමක්. අන්කල් කෙනෙක් මේව විකුනනව දැක්ක. ගිහින් ටෝක් කරා එතට 1 කිලෝ එකට වඩා ටිකක් වැඩියෙන් තිබ්බ 280ක් කිව්ව. පව්නිසා 300ක් ම දීල ගත්ත ඒ අන්කල් කැලේ ගිහිල්ලලු කඩන් එන්නේ. මම මේව කාල නෑ කවදාවත්. බට් මගෙත් එක්ක හිටපු එකෙක් දැකල තමයි නවත්තල ගත්තෙ. ඌ කිව්ව ඒව පට්ට රහයි කියල.
අරන් ගිහින් අපිට කෑම හදන අන්කල් කාරයට දුන්න මිනිහ පහුවදා දවල්ට ඒවලින් ව්යන්ජනයක් හදල යකෝ අරූ කිව්ව දේ ඇත්ත තමයි පට්ටම හරයි. සිරාවටමඅමුතු කිරි රසක් තියෙන්නේ. ඇට රතුපාටයි හයිය නෑ නිකන්ම ඒවත් කිරි රසට කන්න පුලුවන්. හතර දෙනා සෙට් වෙලා විනාඩි ගානයි ගියේ කීලෝ එකම ඉවරයි.
හෙටත් හවසට යන්න කියල බැලුවෙ තුබ අංකල් ඉන්නවද කියල බලන්න.
මෙතන ඒව කාල නැති උන් ගොඩක් ඇති අනිවා. ඒව එක කාලෙකට විතරලු හැදෙන්නේ. උබල කාල නැත්නම් කාපල්ල පට්ටම රසයි බන් කිරට හැදුවම.![]()
----Mama Meetiyagoda, Mama ipadune walawwaka. Danapathi walawwaka newe. Ugath walawwaka kiwwoth , wada nivaradi. Ape Muttha Parana Notary kenek. Southern wala vadima oppu ganak liyala thiyenne ape Muttha, Hikkaduwe Sri Sumangala Hamuduruwo ape relation kenek. Ape Muttha gana kiyanavanam nuthana bashaven , Amara Porak, Muttha ge hobby ekak thibuna fruits tree vavima.
අම්මෝ බන් උබ කොහේද? මෙචච්ර පළතුරු
![]()
උබ තුබ කරවිල කාල නැද්ද බන්![]()




මම පතෝල වලට ආස නෑ මචන්. දිය රසයි.![]()