තුර්කියට මක් වුනානන්ද හොඳ
කව්ද බලේ අල්ලන්න හැදුවෙ ?
isis උන්ද ?
නැත්තං ඒ රටේම හමුදාවද ?
තුර්කියට මක් වුනානන්ද හොඳ ?
ඒක ඇමරිකාවෙ කුමන්ත්රණයක්ද ?
දැන් ඉන්න රජය ත්රස්තවාදීන්ට උදව් කරනවද ?
හමුදා කුමන්ත්රණය සාර්ථක වුනානං isis එකට කෙලවෙන්න තිබ්බද ?
මේ ගැන හරි විස්තර දන්න අය පොඩ්ඩක් පැහැදිලි කරන්න