තුර්කියට මක් වුනානන්ද හොඳ

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
තුර්කියට මක් වුනානන්ද හොඳ

කව්ද බලේ අල්ලන්න හැදුවෙ ?
isis උන්ද ?
නැත්තං ඒ රටේම හමුදාවද ?
තුර්කියට මක් වුනානන්ද හොඳ ?
ඒක ඇමරිකාවෙ කුමන්ත්‍රණයක්ද ?
දැන් ඉන්න රජය ත්‍රස්තවාදීන්ට උදව් කරනවද ?
හමුදා කුමන්ත්‍රණය සාර්ථක වුනානං isis එකට කෙලවෙන්න තිබ්බද ?
මේ ගැන හරි විස්තර දන්න අය පොඩ්ඩක් පැහැදිලි කරන්න :yes: :yes:
 

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    කව්ද බලේ අල්ලන්න හැදුවෙ ? turki army eke set ekak n thawa set ekak
    isis උන්ද ? danne na
    නැත්තං ඒ රටේම හමුදාවද ? army eke tikadenek sambandai
    තුර්කියට මක් වුනානන්ද හොඳ ? wede harigiye nathi eka hodai wage
    ඒක ඇමරිකාවෙ කුමන්ත්‍රණයක්ද ? wenna puluwan
    දැන් ඉන්න රජය ත්‍රස්තවාදීන්ට උදව් කරනවද ? danne na
    හමුදා කුමන්ත්‍රණය සාර්ථක වුනානං isis එකට කෙලවෙන්න තිබ්බද ? danne na
     
    Last edited:

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    5- oka russia r iran wadka usa yataing gemak ghanawada dan nha habai isis hari us smabandayak thiyenna ida godak adui


    4-allapau nathi eka hodai wage habai mun thama isis predhana salli akare
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    හමුදාවේ 2400 ක් ඇත අඩංගුවට

    විනිසුරුවරු 1400 ක් අත්අඩංගුවට


    තුර්කිය කියන්නේ හෙන ලොකු රටක් බන්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,681
    100,965
    113
    කව්ද බලේ අල්ලන්න හැදුවෙ ?
    isis උන්ද ?
    නැත්තං ඒ රටේම හමුදාවද ?
    තුර්කියට මක් වුනානන්ද හොඳ ?
    ඒක ඇමරිකාවෙ කුමන්ත්‍රණයක්ද ?
    දැන් ඉන්න රජය ත්‍රස්තවාදීන්ට උදව් කරනවද ?
    හමුදා කුමන්ත්‍රණය සාර්ථක වුනානං isis එකට කෙලවෙන්න තිබ්බද ?
    මේ ගැන හරි විස්තර දන්න අය පොඩ්ඩක් පැහැදිලි කරන්න :yes: :yes:
    JHON SNOW
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    වැඩේ හරි ගියපු නැති එක හොඳයි මචන්
    නැත්තන් අරාජික තත්වයක් ඇති වෙලා මාර සීන් එකක් වෙන්න පුළුවන්.
    තුර්කි ජනාධිපති වරයට ජනතාව සපෝට්. මිනිහා හැබැයි ආගමික අන්තවදෙට ටිකක් බරයි.
    තුර්කිය කියන්නේ නිරාගමික රටක්. හැබැයි මිනිහ ටික ටික එක ඉස්ලාමික කරන්න යනවා.
    කොහොම උනත් කවදාවත් ජනතාවගෙන් පත් වෙච්ච ආණ්ඩුවක් බ්ලෙන ගෙදර යවන්න හොඳ නෑ. විශේෂයෙන්ම මැදපෙරදිග