තුර්කියෙන්_අනතුරු
රුසියානු යානයට ප්රහාර එල්ල කරන්න කලින් තුර්කියෙන් අනතුරු ඇඟවූ අවස්ථාවේ හඬපටයක් නිකුත්වෙයි..!!
More than 10 times warning messages දීලා තියනවා Turkey Air Space එකෙන් ඉවත් වෙන්න කියලා. ඉතින් අහලා නැහැ. අනුන්ගේ වතුවලට පනින්නේ බලාගෙනයි. කොහොමත් Turkey වක්රාකාරව IS උන්ට සපෝර්ට්.
වෙන්න ඕනේ ඕක නොවෙයි. දැන් එක එකා කුලල් කාගෙන වැඩක් නැහැ. IS එවුන්ට ඔක්කොම එකතුවෙලා නෙලන්න තියෙන්නේ . අර දෙවන ලෝක යුද්දේ කලේ වගේ එකතුවෙලා මිත්ර හමුදාවක් හදා ගන්න ඕනේ.
IS කැරලිකරුවන්ට එරෙහි ප්රංශ රුසියානු සන්ධානයක්
ප්රංශ ජනාධිපති ෆ්රන්ශුවා ඔලෝන්ද් අද (බ්රහස්පතින්දා) මොස්කව් නගරයේ සිදු කරන සංචාරය, IS ඉස්ලාමීය කැරලිකරුවන්ට එරෙහි ප්රහාර දැඩි කිරීමේ ඉදිරි ක්රියාමාර්ග සාකච්ඡා කිරීමේ සැලැස්මක් අනුව සිදු කෙරෙන්නක් වන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
පැරිස් අගනුවර එල්ල කෙරුණු ප්රහාර මාලාව සහ රුසියානු මගී ගුවන් යානයක් විනාශ කිරීමේ වගකීම ඉස්ලාම් රාජ්ය සංවිධානය විසින් භාර ගැනීමත් සමග ඔවුන් ප්රංශයේ සහ රුසියාවේ පොදු සතුරා බවට පත්ව ඇත.
ප්රංශ සහ රුසියානු නායකයන් අතර සාකච්ඡාවේ දී සිරියාවේ ඉස්ලාමීය රාජ්ය සංවිධානයට එරෙහි ගුවන් ප්රහාර සම්බන්ධීකරණය කිරීම පිළිබඳවත් යොමු වනු ඇත.
එහෙත් ප්රංශ රුසියානු ප්රහාර වලදී කවර සන්නද්ධ කණ්ඩායම් ඉලක්ක කර ගත යුතුද යන්න සහ සිරියාවේ ජනාධිපති අසාද් ගේ අනාගතය පිළිබඳව දෙරට අතර පවතින මතභේද දිගටම පවතිනු ඇති බවත් ප්රකාශ වෙයි.
ශක්තිමත් ඒකාබද්ධ යුද පෙරමුණක් සඳහා වූ සාකච්ඡා තුර්කිය විසින් පසුගිය දා රුසියානු ප්රහාරක යානයක් බිම හෙලීමත් සමග වඩාත් සංකීර්ණ වී ඇති බවයි බීබීසි මොස්කව් වාර්තාකරු පවසන්නේ.

Last edited:

therenne na ne 