තුර්කියෙන්_අනතුරු

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
තුර්කියෙන්_අනතුරු

රුසියානු යානයට ප්‍රහාර එල්ල කරන්න කලින් තුර්කියෙන් අනතුරු ඇඟවූ අවස්ථාවේ හඬපටයක් නිකුත්වෙයි..!!

More than 10 times warning messages දීලා තියනවා Turkey Air Space එකෙන් ඉවත් වෙන්න කියලා. ඉතින් අහලා නැහැ. අනුන්ගේ වතුවලට පනින්නේ බලාගෙනයි. කොහොමත් Turkey වක්‍රාකාරව IS උන්ට සපෝර්ට්.

වෙන්න ඕනේ ඕක නොවෙයි. දැන් එක එකා කුලල් කාගෙන වැඩක් නැහැ. IS එවුන්ට ඔක්කොම එකතුවෙලා නෙලන්න තියෙන්නේ . අර දෙවන ලෝක යුද්දේ කලේ වගේ එකතුවෙලා මිත්‍ර හමුදාවක් හදා ගන්න ඕනේ.

IS කැරලිකරුවන්ට එරෙහි ප්‍රංශ රුසියානු සන්ධානයක්

151002131531_normandy_putin_hollande_640x360_getty_nocredit.jpg

ප්‍රංශ ජනාධිපති ෆ්‍රන්ශුවා ඔලෝන්ද් අද (බ්‍රහස්පතින්දා) මොස්කව් නගරයේ සිදු කරන සංචාරය, IS ඉස්ලාමීය කැරලිකරුවන්ට එරෙහි ප්‍රහාර දැඩි කිරීමේ ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමේ සැලැස්මක් අනුව සිදු කෙරෙන්නක් වන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
පැරිස් අගනුවර එල්ල කෙරුණු ප්‍රහාර මාලාව සහ රුසියානු මගී ගුවන් යානයක් විනාශ කිරීමේ වගකීම ඉස්ලාම් රාජ්‍ය සංවිධානය විසින් භාර ගැනීමත් සමග ඔවුන් ප්‍රංශයේ සහ රුසියාවේ පොදු සතුරා බවට පත්ව ඇත.
ප්‍රංශ සහ රුසියානු නායකයන් අතර සාකච්ඡාවේ දී සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට එරෙහි ගුවන් ප්‍රහාර සම්බන්ධීකරණය කිරීම පිළිබඳවත් යොමු වනු ඇත.
එහෙත් ප්‍රංශ රුසියානු ප්‍රහාර වලදී කවර සන්නද්ධ කණ්ඩායම් ඉලක්ක කර ගත යුතුද යන්න සහ සිරියාවේ ජනාධිපති අසාද් ගේ අනාගතය පිළිබඳව දෙරට අතර පවතින මතභේද දිගටම පවතිනු ඇති බවත් ප්‍රකාශ වෙයි.
ශක්තිමත් ඒකාබද්ධ යුද පෙරමුණක් සඳහා වූ සාකච්ඡා තුර්කිය විසින් පසුගිය දා රුසියානු ප්‍රහාරක යානයක් බිම හෙලීමත් සමග වඩාත් සංකීර්ණ වී ඇති බවයි බීබීසි මොස්කව් වාර්තාකරු පවසන්නේ.
 
Last edited:

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
More than 10 times warning messages දීලා තියනවා Turkey Air Space එකෙන් ඉවත් වෙන්න කියලා. ඉතින් අහලා නැහැ. අනුන්ගේ වතුවලට පනින්නේ බලාගෙනයි.

වෙන්න ඕනේ ඕක නොවෙයි. දැන් එක එකා කුලල් කාගෙන වැඩක් නැහැ. IS එවුන්ට ඔක්කොම එකතුවෙලා නෙලන්න තියෙන්නේ . අර දෙවන ලෝක යුද්දේ කලේ වගේ එකතුවෙලා මිත්‍ර හමුදාවක් හදා ගන්න ඕනේ.
 
Last edited:

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,148
    17,036
    113
    Russiawath show eka danawa wadi.oita kalinuth un warn karala thibba.dan hari ne..
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හරිනේ බං උන් ඒක කියල තියෙන්නේ උන්ගේ භාෂාවෙනුයි ඉංග්‍රීසි වලිනුයි නේ....

    එයාර් ස්පේස් එක පැන්න කියල ලොවෙත් කන්ෂම් වෙන්න ටරිකි උන් එවිඩන්ස් ඊයේ ඉඳන් දුන්නා.නේටෝ උන් ෂෙප් කරන්න හෙන ගේමක් දුන්නා සීන් එක..එක්කෝ ෂොට් එක කන්න වෙයි කියලටර්කි උන් බය උනා.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මුන්ට දවස් 2ක් ගිහින් රෙකොඩින් එකක් එලියට දාන්න. :lol:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    හරිනේ බං උන් ඒක කියල තියෙන්නේ උන්ගේ භාෂාවෙනුයි ඉංග්‍රීසි වලිනුයි නේ....

    එයාර් ස්පේස් එක පැන්න කියල ලොවෙත් කන්ෂම් වෙන්න ටරිකි උන් එවිඩන්ස් ඊයේ ඉඳන් දුන්නා.නේටෝ උන් ෂෙප් කරන්න හෙන ගේමක් දුන්නා සීන් එක..එක්කෝ ෂොට් එක කන්න වෙයි කියලටර්කි උන් බය උනා.

    ඕනෙම පයිලට් කෙනෙක් ඉංග්‍රීසි භාෂාව දැනගැනීම අනිවාර්ය අංගයක්. ඉන්ග්ර්සි කියන්නේ පොදු භාෂාවක්. පයිලට් ලයිසන් ගන්න බහ ඉංග්‍රසි නොදැන .
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    ඕනෙම පයිලට් කෙනෙක් ඉංග්‍රීසි භාෂාව දැනගැනීම අනිවාර්ය අංගයක්. ඉන්ග්ර්සි කියන්නේ පොදු භාෂාවක්. පයිලට් ලයිසන් ගන්න බහ ඉංග්‍රසි නොදැන .

    රුසියාවට ඒක අදාල නෑ..මම දන්න විදියට..
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    රුසියාවට ඒක අදාල නෑ..මම දන්න විදියට..

    ජාත්‍යන්තර පියාසර නීති රීති සමුදායක් තියනවා. ඒකට පිටින් යන්න කාටවත් බැහැ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    තුර්කි හම්බයන්ට කෙලල අරින්න ඕනෙ. කොන්ස්ටන්තිනොපල් නැවත මුදාගන්න කාලෙ හරි !
     
    • Like
    Reactions: Yahapala_Naya

    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    දැන් එක එකා කුලල් කාගෙන වැඩක් නැහැ. IS එවුන්ට ඔක්කොම එකතුවෙලා නෙලන්න තියෙන්නේ . අර දෙවන ලෝක යුද්දේ කලේ වගේ එකතුවෙලා මිත්‍ර හමුදාවක් හදා ගන්න ඕනේ.

    Aniwa defa. :yes:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    ඕනෙම පයිලට් කෙනෙක් ඉංග්‍රීසි භාෂාව දැනගැනීම අනිවාර්ය අංගයක්. ඉන්ග්ර්සි කියන්නේ පොදු භාෂාවක්. පයිලට් ලයිසන් ගන්න බහ ඉංග්‍රසි නොදැන .

    රුසියාවට ඒක අදාල නෑ..මම දන්න විදියට..

    උබ මුකුත්ම දන්නෑ ඒ කියන්නෙ...
    මිලිටරි පයිලට්ලට මම හිතන්නෙ නැහැ ඒක අනිවාර්‍යයි කියල... :dull: