තුර්කියේ පාලන බලය හමුදාව අල්ලයි… රට පුරා හ#
තුර්කියේ පාලන බලය එරට යුද හමුදාව විසින් අත්පත් කරගෙන තිබේ. හමුදා ප්‍රධානියෙක් විසින් තුර්කි ජාතික රූපවාහිනියෙන් පවසා ඇත්තේ ප්රජාතන්ත්රවාදය හා මානව හිමිකම් සුරක්ෂිත කිරීමට මෙම පියවර ගත් බවය.
රට පුරා හමුදා නීතිය සහ ඇඳරි නීතිය ක්‍රියාත්මක බවද ඔවුන් පවසා ඇත.
කෙසේ වෙතත් තුර්කි ජනාධිපති ටයිප් එරඩගන් පවසන්නේ මෙම කුමන්ත්‍රණයට සම්බන්ධ පුද්ගලයින්ට ඉහළ ම දඬුවම් ලබා දෙන බවත් මීට එරෙහිව ජනතාව විදි බැසිය යුතු බවත්ය. කුමන්ත්‍රණය හැකි ඉක්මනින් මැඩ පවත්වන බවද ඔහු සදහන් කර ඇත.
සමහර හමුදා ප්‍රධානීන් හමුදා මූලස්ථානයේ රඳවාගෙන සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
http://www.medaperadiga.com/%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%9A-%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1-%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA-%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80/?m=cpt