ඇෆ්ගනිස්තානය සහ වියට්නාමය වැනි රටවල් අධිරාජ බලය එළිපිට ක්‍රියාත්මක වෙද්දී ඊට එරෙහිව කටයුතු කර දිනපු අවස්ථා තියෙනවා.
ඒ වගේම, අධිරාජ බලය හංගලා කුට උපක්‍රම ලෙස භාවිතා වුන අවස්ථාද තියෙනවා. මෙතැන යට වම් පැත්තේ (අ) එලි දක්වන්නේ අධිරාජ කූට උපක්‍රම වලට විරුද්දව කරයුතු කර දිනපු රටක්. දකුණු පැත්තේ (ආ) උපක්‍රමශීලි නොවුන නිසා පාරාජයට ලක්වුන රටක්.
රුසියාව සහ ලංකාවේ මහා බැංකුව පුන පුනා පෙන්වා දෙනවා මුදල් නායයෑමට මූලික ආර්ථික හේතුවක් නොමැති බව. ලංකාවේ බොහෝ කළමනාකාර ගැටලු තිබුනත්, රුපියලේ අගය 300% කඩා වැටෙන්න කිසිම හේතුවක් තිබුනේ නැත.
ලංකාව කොවිඩ් වසංගතය වුනත් බොහෝම හොදට පාලනය කර රටක්. ලංකාවේ දළ දේශීය නිෂ්පාදිත ණය අනුපාතය (debt-to-GDP ratio) 100% අඩුවෙන් තිබුනේ. එමනිසා නය බර වුනත් රටේ ආර්තිකයට දරා ගත හැකි මට්ටමක තිබුන අවදියක Fitch ආයතය රටේ ආර්ථික ශ්‍රේණිය පහලටම වට්ටලා රුපියලේ අගය වට්ටනවා. රුසියාවටත් කලේ මේකමයි. Fitch ආයතනය එලි කරන ශේණි ගත කිරීම් වල කිසිම විනිවිද බාවයක් නැත.
නමුත්, රුසියාව තමන් සතු තුරුම්පුව ඇදලා එම තත්වයෙන් බේරෙනවා. ලංකාව යමෙක් පහර දෙන බවක් හෝ යම් පාර්ශවයක් රට අස්ථාවර කරන බවට හෝඩුවාවක් වත් නැත. රටේ දේශපාලකන්ට මේවා ගැන කිසිදු අදහසක් වත් නැත.
ලංකාව වට්ටන එකම හේතුව අරිය කම්මටාන කණ්ඩායම මීට දවසක් පෙර ගිනීවා හිදී පෙන්වා දෙනවා මේ ආකාරයට.
ඛනිජ තෙල් සම්පත වටින්නේ ලෝක වැසියන්ගේ ඉල්ලීම මත. ඒ වගේම ලෝක වැසියාගේ ඉල්ලීම මත පදනම් වන ඊටත් වඩා බලවත් සම්පතක් ලංකාව සතු වනවා. බොහෝ අය ජිවිතයේ යම් අවදියක, විශේෂයෙන්ම මහලු වියේ ආගම් වලට ලං වෙනවා දුකෙන් මිදෙන්න. මේ ලෝකේ සියලු බලවත් ආගම් වල මුල තියෙන්නේ ලංකාවේ.
එතකොට, ලංකාවට මේ වගේ තුරුම්පු අයිති වෙනවා.
අ) ක්‍රිස්තු-පුරව යුගයට අයිති බුදු ධහම (මේ තුරුම්පුව අදින්න වෙනවා)
ආ) ක්‍රිස්තු-පුරව යුගයට අයිති හින්දු, ජයින ආගම සහ ඊට වටා ගෙතුන සස්කෘත භාෂාව (මේක ඇදලා අනවශ්‍ය ලෙස ඉන්දියාව කළඹන්න ඕනේ නැත)
ඇ) ක්‍රිස්තු වර්ෂ යුගයට අයත් යුදෙවු, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් දර්මය (මේක ඇදලා අනවශ්‍ය ලෙස මැද පෙරදිග සහ ඉයුරෝපිය සමාජ කළඹන්න ඕනේ නැත)
ක්‍රිස්තු-පුරව යුගයට අයිති බුදු ධහම එලි කරන්න වෙනවා. මේක නිසා ලංකාව අද මුහුණ දෙන සමාජීය, ආර්ථික සහ දේශපාලන ගැටලු සියල්ල විසදෙනවා. එම නිසා පළමු තුරුම්පුව අදින්න අවශ්‍යමයි.
බුද්ද ඉතිහාසය එලි කිරීම නිසා රුපියලේ අගය සහ ආර්ථිකය බලවත් වෙනවා. ඊටත් වඩා, බුදුන් උපන් රටට හිමි වන ලෝක වැසියාගේ ආශීර්වාදය නිසා, රටේ ආරක්ෂාව වඩාත් තහවරු වෙනවා.
අනෙක් තුරුම්පු ඉන්දියානු, මැද පෙරදිග සහ ඉයුරෝපිය සමාජ සහ ආයතන ගොඩනැගිලා තියෙන මුලික දේවල්. ඒවා කඩා කප්පල් කරන්න අවශ්‍ය නැත. ඒවා දැනට පසෙක තියෙලා, යම් කිසි අවබෝධයකට එන්න මීවනපාලානේ හිමියන්ගේ අනුශාසනා ඇතිව බුදු ධහම එලි කරන්න.

රුසියාව (අ) | ලංකාව (ආ) |
|---|---|
|
| |

Last edited: