තුවක්කුකරුවෙක් කොච්චිකඩේත් මිනී මරයි ‪

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,296
    17,328
    113
    තුවක්කුකරුවෙක් කොච්චිකඩේත් මිනී මරයි ‪

    දවස් තුනට තුනයි වෙඩි තැබීම් තුනයි.තුවක්කුකරුවෙක් කොච්චිකඩේත් මිනී මරයි ‪


    යතුරුපැදියකින් ආ තුවක්කුකරුවකු මින් මද වේලාවකට පෙර කොච්චිකඩේ මඩම්පල්ලේ දී නිලන්ත චම්පික නමැති ව්‍යාපාරිකයකුට (44) වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

    මිය ගිය පුද්ගලයා පස් කැපීමේ ව්‍යාපාරයක් හිමි අයකු බවත් පෞද්ගලික ආරවුලක් වෙඩි තැබීමට හේතු වන්නට ඇති බවත් පොලිසිය පවසයි.



    මේ යහපාලනේ නම් නෙමේ..:no:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,328
    113
    shoot20163411510001.jpg


    shoot20163411510001-3.jpg


    shoot20163411510001-5.jpg


    shoot20163411510004.jpg
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,328
    113
    චමින්දට වෙඩි තැබීම ගැන රංජන් කතා කරයි


    චමින්ද ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද නමැත්තාට ඉකුත්දා කෙරුණු වෙඩි තැබීමෙන් වාසි සැලසෙන්නේ ඉකුත් ආණ්ඩුවේ ප‍්‍රබලයන්ට බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායන මහතා පවසනවා.

    ඔහු ඒ බව පැවසුවේ මෑත දී සිදු වූ වෙඩි තැබීම් සහ වෙනත් අපරාධ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදීයි.

    කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ති‍්‍ර බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ ඉකුත් ආණ්ඩුව සමයේ අඩපණ වී තිබූ පාතාලය නැවත හිස ඔසවා ඇත්තේ වත්මන් ආණ්ඩුව යටතේ බවයි.

    ආයුධ පුහුණුව ඇති පිරිස්වලට ශී‍්‍ර ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබාදීමටද වත්මන් ආණ්ඩුව කි‍්‍රයා කර ඇතැයි නෙත් නිවුස් කළ විමසීමේදී ඔහු කියා සිටියා.

    පාතාලය සම්පූර්ණයෙන් නැතිකර දැමීමට කිසිදු ආණ්ඩුවකට නොහැකි බව මීට ප‍්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා කියා සිටියා.

    සැකකරුවන් නීතියට පටහැනි ලෙස ඝාතනය කිරීමට නොහැකි බවයි ඔහු පෙන්වා දුන්නේ.

    ආයුධ පෙන්වීමට යැයි රැගෙන ගොස් සැකකරුවන් ඝාතනය කළ බවට ඉකුත් සමයේ පොලිසියට දිගින් දිගටම චෝදනා එල්ල වුණා.

    ආයුධ අතැතිව සිටින පිරිස් නිරායුධ කිරීම සඳහා ආණ්ඩුව කඩිනමින් කි‍්‍රයා කළ යුතු බවද බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී අවධාරණය කළා.



    මූට අධෝවාතයක් ගියත් කලින් ආණ්ඩුව.:lol::lol::lol::angry:
     
    • Like
    Reactions: chaarr

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    දැන් ටෝයියෝ ටික උඩපැනගන ඇවිත් කියයි ඕවා කරනෙත් මහින්ද කියලා.:lol::lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ
    මුන් කියන්නේ පාතාලයෝ මරන්නේ නැතුව හුරතල් කරන්න ඕනේ කියලා.පොන්න ගොන්ජා. දවසට එක ගානේ මිනීමැරුම් , වැඩ වර්ජන උද්ගෝෂණ ..
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගොටා පාතාලෙට දුන්න ගූ යන්න.. උන් දැන් ආයෙත් ඇමතිවරැන්ගෙ පිහිටෙන් අලු ගසාදාලා නැගිටිනව වගේ
     

    FighterFish

    Member
    Jun 13, 2015
    225
    25
    0
    Bogawanthalawa
    කොහෙන්ද බන් මේ මිනිස්සුන්ට මෙච්චර වෙපන්ස් එන්නේ... :no::no::no: යකෝ විහිළුවකටවත් මිනිහෙක් එක්ක වලියක් දාගන්න හොද කාලයක් නෙවෙයි මේක.. :(:(:(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගොඨාභය ඉද්දි නම් ඔය පාතාල කාරොයො රජ කරේ නැ ඔක්කොම සද්ද වහල රට පැනල උන්නෙ, උන්ව ආයෙ ගෙන්නුවෙ යහපාලකයො කියන ගොබ්බ්යො ටික,ගොඨාභය ගියදා ඉදන් පාතාලය ආයෙ සෙල්ලම් දානව,පබයො රජ වෙලා &න්නයො අගමැති උනාම රට බල්ලට යනව.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගොටා පාතාලෙට දුන්න ගූ යන්න.. උන් දැන් ආයෙත් ඇමතිවරැන්ගෙ පිහිටෙන් අලු ගසාදාලා නැගිටිනව වගේ
    රවියගෙ කැම්පේන් එකදි උන් වෙඩි තියාගත්තෙ රවියට කැන්වසින් ගිය පාතාලෙන් ඔක මුලු රටම දන්න දෙයක්, අනික බලපන්කො බන් පාඨලිල කොල්ලො හප්ප්ල පැනල යන්නෙ එහෙම බලද්දි පාතලෙ උන් තව හොදයි.
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ගොඨාභය ඉද්දි නම් ඔය පාතාල කාරොයො රජ කරේ නැ ඔක්කොම සද්ද වහල රට පැනල උන්නෙ, උන්ව ආයෙ ගෙන්නුවෙ යහපාලකයො කියන ගොබ්බ්යො ටික,ගොඨාභය ගියදා ඉදන් පාතාලය ආයෙ සෙල්ලම් දානව,පබයො රජ වෙලා &න්නයො අගමැති උනාම රට බල්ලට යනව.

    සිරාවටබන්