යහපාලනේ මිනී මරනවෝ
බටලන්දේ අලුගෝසුවා නෑවත වෑඩ අරඹයි.
විරුද්ධවාදීන් බුරුතු පිටින් ඝාතනය කිරීම ඈරඹේ.
ජනතාව සෑබෑ යහපාලනය අත්විදීමට පටන් ගනී
හික්කඩුව අම්පෙගමත් වෙඩි තැබීමක්
අද පාන්දරම පාතාල වෙඩි තැබීමක්.. අයෙක් මරුට..
අද දිනයේ පෙරවරු 08.30ට පමණ සිදු වූ වෙඩි තැරබීමකින් පුද්ගලයෙකු මරණයට පත්ව ඇත.
මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ කොච්චිකඩේ, මඩම්පැල්ල, වෙලේහන්දියේදීය.
පොලීසිය පවසන්නේ මෙම 41 හැවිරිදි පුද්ගලයා යතුරුපැදියකින් ගමන් කරද්දී දෙදෙනෙකු මෙසේ වෙඩි තබා ඇති බවයි.
ජනපති කාර්යාල ඩිෆෙන්ඩරයේ හැපී හත්දරු මව මරුට.. රථය පලා ගිහින්..
ජනාධිපති ලේකම් කාර්යාලයේ ඩිෆෙන්ඩර් රථයක් 69 හැවිරිදි හත් දරු මවක් යටකර මරා දමා පලා ගොස් පූගොඩ ප‍්‍රදේශයේ නිවසක සඟවා තිබියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම අනතුර සිදු කර ඇත්තේ ඉකුත් 25 වැනිදා මීරිගම කිතුල්වලදීය.
මෙම ඩිෆෙන්ඩර් රථය ජනාධිපති ලේකම් කාර්යාලයේ එක්ක වන අතර ලේකම්වරයකුට ගමන් බිමන් සඳහා එය ලබා දී තිබින.
රියදුරාගේ නිවසේ සඟවා තිබියදී රථය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
බටලන්දේ අලුගෝසුවා නෑවත වෑඩ අරඹයි.
විරුද්ධවාදීන් බුරුතු පිටින් ඝාතනය කිරීම ඈරඹේ.
ජනතාව සෑබෑ යහපාලනය අත්විදීමට පටන් ගනී
තුවක්කුකරුවෙක් කොච්චිකඩේත් මිනී මරයි
යතුරුපැදියකින් ආ තුවක්කුකරුවකු මින් මද වේලාවකට පෙර කොච්චිකඩේ මඩම්පල්ලේ දී නිලන්ත චම්පික නමැති ව්‍යාපාරිකයකුට (44) වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
මිය ගිය පුද්ගලයා පස් කැපීමේ ව්‍යාපාරයක් හිමි අයකු බවත් පෞද්ගලික ආරවුලක් වෙඩි තැබීමට හේතු වන්නට ඇති බවත් පොලිසිය පවසයි.
මිය ගිය පුද්ගලයා පස් කැපීමේ ව්‍යාපාරයක් හිමි අයකු බවත් පෞද්ගලික ආරවුලක් වෙඩි තැබීමට හේතු වන්නට ඇති බවත් පොලිසිය පවසයි.
හික්කඩුව අම්පෙගමත් වෙඩි තැබීමක්
අම්පෙගම මංසන්දිය ආසන්නයේ දී අද (04) පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමකින් හික්කඩුව කලූපේ පදිංචි කලූ නැමැත්තාට තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කළ බව බද්දේගම පොලිසිය පවසයි.
යතුරු පැදියකින් මළ ගෙදරකට යමින් සිටිය දී තවත් යතුරුපැදියකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදු කර ඇත.