තුවක්කුවක් හඳමුද?

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ඔච්චර දුක් විඳිනවට වඩා ලේසිනෙ බන් රු. 6000ක් දීලා ගල්කටස් එකක් ගන්න එක :yes:

    බලනකොටනම් ලස්සන පින්තුර ටික , හදන්නත් පසුයි වගේ ...එත් හදන්න ගියහම ගල්කටස් එකක් අරන් සීනිදාල වෙඩි තියාගන්න හිතෙයි කූබිකාල මැරෙන්න...:rofl::rofl::rofl::rofl: