අක්කර 2 කටත් තුවක්කුවක්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    UrNS5RM.jpeg


    වන සතුන්ගෙන් සිදුවන වගා හානි වලක්වා ගැනීම සඳහා පතරොම් තුවක්කු නිකුත් කිරීමේ සීමාව අක්කර 5 සිට අක්කර 2 දක්වා අඩු කිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.මේ වනවිට රටපුරා සෑම දිස්ත්‍රික්කයකම රිලවුන්ගෙන් සිදුවන වගා හානි ඉහල ගොස් ඇතැයි ගොවීන්ගෙන් ලැබුණ පැමිණිලි අනුව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මෙම තීරණය ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    ado dote ballekta yanna beri place wala hena aduwata tiyenawa akkara ganan :baffled: danma ewalin tikak aran dagaththoth hoda profit ekak tiyagana wikunaganna puluwan wei wage.
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    තුවක්කුවක් කීයක් වගේ වෙයිද?

    කෝ තාම වනසතුන් ගැන හෑලි නැහැනෙ. හාමුදුරුවො ඇවිස්සිලත් නැහැ තාම