තුවක්කුව පත්තු උනොත්???

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    තුවක්කුව පත්තු උනොත් උන්ඩුක පුජ්ජෙන්ම වන්දී ගෙවන්න වෙනවා 😂😂😂

    1601477660548.png
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Lock karala bn tiyenne :rolleyes:

    මෙහෙම යට ගහන් යන එකා ලොක් කරලා ඇති ද බන්?? අනික මූ ලොක් එක උඩ ඉදගෙන ගිහින් එහෙට මෙහෙට වෙලා ලොක් එක අන්ලොක් උනොත්🤣😅😂
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,994
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බයික් එකේ වෙන ගෙනියන්ඩ විදියක් නැතුව ඇති..පිටේ එල්ලන් ගියොත් රම්බෝ වගේ තියෙයි :giggle:
    රම්බො හොඳයිනෙ හනුමන්ත වගෙ යන එකට වඩා
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බයික් එකේ වෙන ගෙනියන්ඩ විදියක් නැතුව ඇති..පිටේ එල්ලන් ගියොත් රම්බෝ වගේ තියෙයි :giggle:

    ඔහොම යනකොට වල්ලවත් කසන්න ගත්තොත් ඕක උඩ එහෙට මෙහෙට දගලන්න වෙනවා නේ. එතකොට පත්තු උනොත් තමා ඉතින්. මල්ලිට බැන්ඩේජ් ඔතන්න වෙන්නේ.:lol:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මිනිහට ශුවර් ඇති භාන්ඩෙ මළාට පත්තුවෙන්නෙ නෑ කියල..

    වාහනේක වම් පැත්තෙ රෝදෙට තිබ්බම දකුනෙ රෝදෙට වෙඩි වදින සයිස් එකට
    බටෙත් ඇදගහල ඇත්තෙ දැන්.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මිනිහට ශුවර් ඇති භාන්ඩෙ මළාට පත්තුවෙන්නෙ නෑ කියල..

    වාහනේක වම් පැත්තෙ රෝදෙට තිබ්බම දකුනෙ රෝදෙට වෙඩි වදින සයිස් එකට
    බටෙත් ඇදගහල ඇත්තෙ දැන්.

    අපි ජෝක් එකට ගත්තට බන් ඕක පත්තු උනා නම් එහෙම සිරාවට මොනව වෙයිද ??