තුවක්කු තම්බින්ට

sinibatta

Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    තුවක්කු තම්බින්ට

    තුවක්කු තම්බින්ට නෑ කියල මන් හිතන්නේ, මුන්ට උපරිම කඩු විතරයි ගෙන්න ගන්න පුලුවන් උනේ එක්කෝ. එකනේ අපේ පොලිස්සියේ දෙන්නෙක්ට ගහල හිගා කෑවේ තුවක්කූ.
    අනික හොද නායකෙක් ආවොත් අපිට පුලුවන් වෙයිද, මුස්ලිම් ජනග්‍රහනය අඩු කරන්න නිතියක් හදා ගන්න මේ වගේ. ලමයි දෙන්නෙක් බද්දෙන් නිදහස්, තුන්වෙනි ලමටට වසරකට නියමිත බද්දක් ගහන්න පුලුවන්. වගේ එකක්. ඒ බද්දෙන් අපේ තව සින්හල ලමෙක් හදන්න පවුලකට සහානාදාරයක් වගේ දෙන්න.:baffled:
    ආ අනික, බැරිවෙලාවත් සිවිල් යුද්දයක් වගේ ඇවිල්ලා මුස්ලිම් උන්ව මෙහෙන් පැන්නුවොත්, ගැනු ලමයින්වත් පන්නනවද, උන්ට මොනවා වෙයිද. ඔන්නම් අපිට ඒගොල්ලන්ට මෙහෙම පිනා චාන්ස් එකක් දෙමු, ඔගොල්ලො බුද්ධාගම ආවොත් මෙහෙ ඉන්න පුලුවන් වගේ ඒවා:confused:
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    මංගලය වගේ මේක සිංහල බෞද්ධයාගේ රට නෙමෙයි කියන ඇමතිලා ඉන්න රටේ ඔව්ව වෙයි කියල හිතනවද? :oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඊළඟ පාර සිංහල ජාතිවාදී නායකයෙක්ට චන්දෙ දෙන්න ......
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    චන්ද ක්‍රමේ නැතිකරල රාජාණ්ඩුවක් වගේ හදන්න වෙනව නැත්ත ගෙඩිය පිටින් චන්ද ලක්ෂ දහයක් පහලවක් නැතිවෙනවා ඕව කරන එකාට
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    චන්ද ක්‍රමේ නැතිකරල රාජාණ්ඩුවක් වගේ හදන්න වෙනව නැත්ත ගෙඩිය පිටින් චන්ද ලක්ෂ දහයක් පහලවක් නැතිවෙනවා ඕව කරන එකාට

    ඒ උනාට දැන් තියන තත්වේ අනුව එහෙම කරන එකාට අනිත් පැත්තෙන් සිංහල චන්ද ලක්ෂ 50ක් විතර හම්බෙනවා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ උනාට දැන් තියන තත්වේ අනුව එහෙම කරන එකාට අනිත් පැත්තෙන් සිංහල චන්ද ලක්ෂ 50ක් විතර හම්බෙනවා
    සිංහලුන්ට ඕව මතක නෑ වැඩි කල්. එක චන්දයක් දිනයි එච්චර තමා.

    මහින්ද යුද්දේ දින්න කියල අවුරුදු කීයද යුද්දේ විකුනගත්තේ අවුරුදු දහයක්වත් බැරිවුනා නෙ.
     
    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ

    ආ අනික, බැරිවෙලාවත් සිවිල් යුද්දයක් වගේ ඇවිල්ලා මුස්ලිම් උන්ව මෙහෙන් පැන්නුවොත්, ගැනු ලමයින්වත් පන්නනවද, උන්ට මොනවා වෙයිද. ඔන්නම් අපිට ඒගොල්ලන්ට මෙහෙම පිනා චාන්ස් එකක් දෙමු, ඔගොල්ලො බුද්ධාගම ආවොත් මෙහෙ ඉන්න පුලුවන් වගේ ඒවා:confused:

    මෙකට ගැනු ලමයි කැමති වෙයි මන් හිතන්නේ මොකද උන් හිරකාර ජීවිතයක් ගෙවන හින්දා.:yes:
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    මංගලය වගේ මේක සිංහල බෞද්ධයාගේ රට නෙමෙයි කියන ඇමතිලා ඉන්න රටේ ඔව්ව වෙයි කියල හිතනවද? :oo:

    ඊලග පාර ඕකට දකුණේ චන්දේ දෙන එකෙක් ඉන්නවා නම් ඌ දාර පොන්ස් කෙනෙක්
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    අඩුමගානේ රජයේ ඉස්පිරිතාලවල වත් ගානක් අයකරන්න ඕන ළමයි දෙන්නට වඩා හම්බවෙනකොට.
    නැත්නම් මුන් quran ආතල් ගන්න හිටු කියල හුක හුක ළමයි හදනව.
    ඉස්පිරිතාල cost එක අපි ගෙවන්න ඕන tax වලින්.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    අඩුමගානේ රජයේ ඉස්පිරිතාලවල වත් ගානක් අයකරන්න ඕන ළමයි දෙන්නට වඩා හම්බවෙනකොට.
    නැත්නම් මුන් quran ආතල් ගන්න හිටු කියල හුක හුක ළමයි හදනව.
    ඉස්පිරිතාල cost එක අපි ගෙවන්න ඕන tax වලින්.
    ow ehema thama wenna yanne
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    තුවක්කු තම්බින්ට නෑ කියල මන් හිතන්නේ, මුන්ට උපරිම කඩු විතරයි ගෙන්න ගන්න පුලුවන් උනේ එක්කෝ. එකනේ අපේ පොලිස්සියේ දෙන්නෙක්ට ගහල හිගා කෑවේ තුවක්කූ.
    අනික හොද නායකෙක් ආවොත් අපිට පුලුවන් වෙයිද, මුස්ලිම් ජනග්‍රහනය අඩු කරන්න නිතියක් හදා ගන්න මේ වගේ. ලමයි දෙන්නෙක් බද්දෙන් නිදහස්, තුන්වෙනි ලමටට වසරකට නියමිත බද්දක් ගහන්න පුලුවන්. වගේ එකක්. ඒ බද්දෙන් අපේ තව සින්හල ලමෙක් හදන්න පවුලකට සහානාදාරයක් වගේ දෙන්න.:baffled:
    ආ අනික, බැරිවෙලාවත් සිවිල් යුද්දයක් වගේ ඇවිල්ලා මුස්ලිම් උන්ව මෙහෙන් පැන්නුවොත්, ගැනු ලමයින්වත් පන්නනවද, උන්ට මොනවා වෙයිද. ඔන්නම් අපිට ඒගොල්ලන්ට මෙහෙම පිනා චාන්ස් එකක් දෙමු, ඔගොල්ලො බුද්ධාගම ආවොත් මෙහෙ ඉන්න පුලුවන් වගේ ඒවා:confused:

    මචන් ඔය අටිඩියෝලොජි කරවන්න කලින් ලන්කාවේ සියලුදෙනාට එකනීතියක් යටතට ගෙන එන එකගැන කතාකරන එක වටිනවා.
    තමුන්ගේ ප්‍රදේශ තුල වෙනම විදියකට ජීවත්වෙන එක, ජාතිබේදයකින් තොරව සැකකටයොතු දේවල් පුද්ගලයන් පරීක්ශා කිරීම් ,
    ආරක්ශාවට තර්ජනයක් විය හැකියැයි සාධාරනව සැකකල හැකිදේවල් නැවැත්වීම වගේ පැවති ආන්ඩු අත්ගහන්න බයෙන් හිටපු 21න් පස්සෙ බැරි බැරිගතේ හරි කරන්න උන දේවල් සාමාන්ය ප්‍රැක්ටිස් එකක් බවට පත්කරන්න ඔනේ.එසේ පස්සගහද්දී ඒකට මුලින්ම විවිද්ධවෙන එකා මුස්ලිම් මනුස්සයා වෙනත්ත්වෙට පත්කරන්න ඔනේ.එත්කොට සින්හල උන්ට කලින් උන්ම ඒකට පාරටබහිනවා. දැනටත් ඔය ගොඩක් ඒවාට ඔත්තුදීල තියෙන්නේ උන්ම තමයි.අන්න එතනදී උන්ව එන්කරේජ් කරන්න ඔනෙ.මේක තමයි අන්තිම අවස්තාව උන්ව වෙනස් පැත්තකට ගන්න එකට.
    එහෙම නැතුව උන්ගේ සන්වේදී දේවල්ගැන සෝශල්මීඩියා වල මෙහෙම කතාකරල තිබ්බටිකත් නැතිකරගන තමයි උබ හදන්නේ.උබේ ඔය කතාවලින් වෙන්නේ උන් අපිතෙක්ක වයිර බැදගන අර පහරාන්ද මොකාද එකාල එක්ක එකතුවෙන්න බලනවා ඇරියස් කවර් කරන්න.
    තේරුම්ගනින් මුස්ලිම් මිනිස්සු අපිටවඩා ආරමට ලැදී, කමුයුනිටි එකට ලැදී.අපි තමයි ගොඩාක් ලිබරල් වෙලා බදින්න ඔනේමද ළමයි ඔනේමද, බුදුන්ට දානේ පූජකරන්න ඔනේමදවගේ අහන තැන ඉන්නේ. දෙගොල්ල ඉන්නේ තැන් දෙකක.
    ඒනිසා අපි මුලින්ම කරන්න ඔනේ ආරක්ශාවේ නාමයෙන් උන්ව ඒකට සපොර්ට් කරන තැනට ගේන එක.උන්ට පල්ලි යන්නත් අපිට තොරන් බලන්න යන්නත් ත්‍රස්තවාදියෝ නැතිකරලා ඉන්න ඔනේ.ඒක උන්ට කන්වින්ස් වෙන්නයි ඔනේ.
    එහෙම නැතුව උන්ව මේකේන් යැව්වොත් කරන දේවල් කෙල්ලොන්ට මොකද වෙන්නේ වගේ , ඇත්තටම උබ පොලොවේ පය ගහලද ඉන්නේ බලපන්.අර හැත්තක් පැනලා අපේ සායම ඇරලා තියෙද්දිත් මුස්ලින් උන් කොටසක් ඒක කරේ සින්හල සාමන්‍ය උන් නෙවෙයි කියලා තියෙද්දී. උන් ඇවිත් ක්‍රිස්තියානි එවුනුත් එක්ක එකතුවෙලා මේපාර වෙසක්කුඩු හදන පසුබිමක මේවගේ කතා පතුරුවලා මේරට කන්න එපා කියලා කරුනාවෙන් වෙසක් දිනයේ ඉල්ල සිටිනවා.මේක බලන මුස්ලිම් උන්ට කියන්නේ මේක නෙවෙයි බහුතර සින්හලුන්ගේ අදහස.උන්ට ඔනේ පාඩුවේ ඉන්න.

    අද වෙසක් පෝය දවසේ බුදුදහමට අපහාස කරන්න එපා කාලකන්නි මනුස්සයෝ. මේක අනිත් ආගම්වලින් වෙනස් වෙන ශ්‍රේෂ්ඨ වෙන හේතුවත් මිනිස්සු බලෙන් මේකට හරවන්නැති වීම. අර චතුර එක්ක කතාකරපු දෙමල මිනිහා කිව්ව එක බලපන් උබට වඩා ඌ දන්නවා ලන්කාවේ බුදුදහම ගැන.උබ හිතුවද මිනිස්සු ප්‍රාන ඇපයට අරගන ආගමට හරවන එකක් කියලා මේක.

    අපේ තාත්තා ඉස්සර ගෙදර මීකතුර තියද්දීත් අපේ අම්මා උන් පව් අසරන සත්තු කිව්වා. මීයෝන්ගේන් බේරෙන්නම බැරි උනා. පස්සේ එකෙක් වත් නැතිවෙන්න අයේ මීකතුර තියන්න පටන් ගත්තා. කඩු හම්බෙනකන් පල්ලි, ගෙවල් වල ඉන්න උන් අහින්සකයි. සහරාන්වගේ එකෙක් ඇවිල්ලා ඔයාට කියනවා බුද්දගම විතරයි තියෙන්න පුලුවන් කියලා. ඔයා එක පිලිගන්නවද. නැනේ. නමුත් මුස්ලිම් එකා එක පිලිගන්න තත්වෙට උන්ගේ අගමෙන්ම ඇවිල්ලා තියනවා.(සුලුතරයක් එහෙම නොවුනට හැමෝම වගේ එහෙම තමා.)