-තුවක්කු පිහියක්-

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔබනා කලට හිල් තුල තුවක්කු බටේ
    ඇදභාර දෙයියොත් නෑ බෙර ගන්න හොදේ
    දුම් දාන සවු කන්ජි වැහෙන විල් තෙරේ
    එක අටේත් සැපයි නැති උනත් මිතුරේ

    :oo::oo:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අඩේ ආසාවෙ බෑ... උඹල ඔක්කොටම ඇණල වෙඩිතියල දාන්නමයි හිතෙන්නෙ මට....
    tuzki-bunny-emoticon-027.gif
    117.gif