තුවාල උන බල්ලෙක්

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    අපේ ගෙවල් පැත්තේ කනක් තුවාල වෙච්ච බල්ලෙක් ඇවිදිනවා. කන ගාව තුවලේට දැන් පණුවෝ ගහලද කොහෙද.ගෙවල් වලට රිංගන්න හදනවා මැස්සෝ වහන හින්දා වෙන්න ඇති.ගෙවල් වලින් පන්නනවා.....මුට දාන්න ඕනේ හොඳ බෙහෙත් මොනවද බල්ලොන්ට.....මූට මොකෝ කරන්න ඕනේ....කරපු එකෙක් කියපන්කෝ.... වෙට් ගෙනියන්නත් අමාරුයි මුව අල්ලන්න බයයි.....බෙහෙත් විදාලද දන්නේ නෑ....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    කිරියෙ වෙට් කෙනෙක් හිටියා නේද. පොර නැද්ද දැන්.
    නම මතක නෑ. කොල/නිල් පාට ස්ප්‍රේ එකක් තියෙනව. ඉන්දියන් එකක්.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,135
    113
    - උඩරට -
    අපේ ගෙවල් පැත්තේ කනක් තුවාල වෙච්ච බල්ලෙක් ඇවිදිනවා. කන ගාව තුවලේට දැන් පණුවෝ ගහලද කොහෙද.ගෙවල් වලට රිංගන්න හදනවා මැස්සෝ වහන හින්දා වෙන්න ඇති.ගෙවල් වලින් පන්නනවා.....මුට දාන්න ඕනේ හොඳ බෙහෙත් මොනවද බල්ලොන්ට.....මූට මොකෝ කරන්න ඕනේ....කරපු එකෙක් කියපන්කෝ.... වෙට් ගෙනියන්නත් අමාරුයි මුව අල්ලන්න බයයි.....බෙහෙත් විදාලද දන්නේ නෑ....
    පාඩුවේ ඉදපන් ලං වෙන්න එපා..
    උබේ කරුමේට ඌ ඇවිත් උබේ හැපුවොත් උබ ඉවරයි ඉතින්..
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    20220120_171730.jpg
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    සිහි නැති කරලා, තුවාලෙ සුද්ද කරන්න වෙනවා මචන්.
    පනුවො අයින් කරලා, බේත් දීලා, ඉක්මන්ට වේලෙන්න ඉන්ජෙක්සන් එහෙකුත් දෙන්න වෙනවා.

    ඩොග් කැචර් කෙනෙක් හොයාගන්න බලන්නකො, නැත්නන් කීයක් හරි දීල කාව හරි මනුස්සයෙක්.

    පට්ට කැක්කුමයි ඔහොම උනාම. කෝම හරි උදව් කරන්න බලන්න, නැත්නන් විදවලාම මැරිල යාවි. පනුවො පන පිටින් මොලෙ කාගෙන යනවා, දහදුක් විදල මැරෙන්නෙ.

    පී එම් එකක් දැම්ම.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    කිරියෙ වෙට් කෙනෙක් හිටියා නේද. පොර නැද්ද දැන්.
    නම මතක නෑ. කොල/නිල් පාට ස්ප්‍රේ එකක් තියෙනව. ඉන්දියන් එ.
    බෙහෙත් දාලා මදි වගේ බං

    පාඩුවේ ඉදපන් ලං වෙන්න එපා..
    උබේ කරුමේට ඌ ඇවිත් උබේ හැපුවොත් උබ ඉවරයි ඉතින්..
    ඌ එහෙම ඉද්දී නිකන් ඉන්නත් බහැ
    ------ Post added on Jan 20, 2022 at 5:32 PM

    සිහි නැති කරලා, තුවාලෙ සුද්ද කරන්න වෙනවා මචන්.
    පනුවො අයින් කරලා, බේත් දීලා, ඉක්මන්ට වේලෙන්න ඉන්ජෙක්සන් එහෙකුත් දෙන්න වෙනවා.

    ඩොග් කැචර් කෙනෙක් හොයාගන්න බලන්නකො, නැත්නන් කීයක් හරි දීල කාව හරි මනුස්සයෙක්.

    පට්ට කැක්කුමයි ඔහොම උනාම. කෝම හරි උදව් කරන්න බලන්න, නැත්නන් විදවලාම මැරිල යාවි. පනුවො පන පිටින් මොලෙ කාගෙන යනවා, දහදුක් විදල මැරෙන්නෙ.

    පී එම් එකක් දැම්ම.
    එක තමා බං....මොබයිල් එකක් දන්න යාලුවෙක්ට කිව්වා... ඌ කියයි ඉක්මනට විස්තරයක්...
    ------ Post added on Jan 20, 2022 at 5:33 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    බෙහෙත් දාලා මදි වගේ බං
    මම හිතුවෙ අල්ලන්න බැරි සැර බල්ලෙක් කියලා. අල්ලන්න පුළුවන් නම් පණුවො ඇහැට පේන්න ඉන්නව නම් උන්ව අරන් දාලා තුවාලේ සුද්ද කරලා දාන බෙහෙතක් දාන්න. කොහොමත් බෙහෙත් සැරට උඩ ඉන්න පණුවො ටික එලියට එනවා. යට්ට ඉන්න උන්ට බෙහෙත් වැදුනෙ නැති උනොත් උන් එලියට එන්නෙ නෑ. කුඩු එක ගැන නම් මම දන්නෙ නෑ බන්. අර ස්ප්‍රේ එකේ නම් පණුවො යන එකයි වේලන එකයි විශබීජ විනාශ කරන එකයි තුනම එකට තියෙනවා. උබට පින්. මේ පිනෙන් උබ නිරෝගිමත් වේවා.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    call best care mchn. agollo awilla beheth karala yanawa.
    ape pare ahak thuwala wela ballek hitiya. kawru hari dala gihilla. minissu uwa pannanwa. best care ekata cl karama agolla awilla ballawa dalakin allala beheth karala giya. sarin sare beheth denna bari nisa(ayithi karayek nathi nisa) injection wagayk gahala giya. danata awurudu 2kata withara kalin. adatath a balla hodin innwa. dan minissu kanna denawath ekka.
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,007
    9,328
    113
    Microsoft
    call best care mchn. agollo awilla beheth karala yanawa.
    ape pare ahak thuwala wela ballek hitiya. kawru hari dala gihilla. minissu uwa pannanwa. best care ekata cl karama agolla awilla ballawa dalakin allala beheth karala giya. sarin sare beheth denna bari nisa(ayithi karayek nathi nisa) injection wagayk gahala giya. danata awurudu 2kata withara kalin. adatath a balla hodin innwa. dan minissu kanna denawath ekka.
    number ekak nadda bro?