free nh mchn charge karanwa podi ganak. loku ganan kiyanne nh. ape pare inna ballata treat karanna giye 1200i.thanks bro. meyala free da wada karanne?
me wage thuwala walata nomag spray eka hari yanawa. antibiotic ekakuth denna wei wage.
free nh mchn charge karanwa podi ganak. loku ganan kiyanne nh. ape pare inna ballata treat karanna giye 1200i.thanks bro. meyala free da wada karanne?
me wage thuwala walata nomag spray eka hari yanawa. antibiotic ekakuth denna wei wage.
MACHAN OKATA BEHETH THIYANWA E BEHETH KARAHAN UMBATA MAHATH PALA ANISANSA SATHEKTA UDAW KARANA EKATA.අපේ ගෙවල් පැත්තේ කනක් තුවාල වෙච්ච බල්ලෙක් ඇවිදිනවා. කන ගාව තුවලේට දැන් පණුවෝ ගහලද කොහෙද.ගෙවල් වලට රිංගන්න හදනවා මැස්සෝ වහන හින්දා වෙන්න ඇති.ගෙවල් වලින් පන්නනවා.....මුට දාන්න ඕනේ හොඳ බෙහෙත් මොනවද බල්ලොන්ට.....මූට මොකෝ කරන්න ඕනේ....කරපු එකෙක් කියපන්කෝ.... වෙට් ගෙනියන්නත් අමාරුයි මුව අල්ලන්න බයයි.....බෙහෙත් විදාලද දන්නේ නෑ....
Free nemei.
Transport Fee
Doctor Fee
Medicine Fee
me widihata kadala bill ekak dei

ah ehenam awulak nafree nh mchn charge karanwa podi ganak. loku ganan kiyanne nh. ape pare inna ballata treat karanna giye 1200i.

සිහි නැති කරලා, තුවාලෙ සුද්ද කරන්න වෙනවා මචන්.
පනුවො අයින් කරලා, බේත් දීලා, ඉක්මන්ට වේලෙන්න ඉන්ජෙක්සන් එහෙකුත් දෙන්න වෙනවා.
ඩොග් කැචර් කෙනෙක් හොයාගන්න බලන්නකො, නැත්නන් කීයක් හරි දීල කාව හරි මනුස්සයෙක්.
පට්ට කැක්කුමයි ඔහොම උනාම. කෝම හරි උදව් කරන්න බලන්න, නැත්නන් විදවලාම මැරිල යාවි. පනුවො පන පිටින් මොලෙ කාගෙන යනවා, දහදුක් විදල මැරෙන්නෙ.
පී එම් එකක් දැම්ම.
negasunt powder එක දාන්න ඒකට වැටෙනවා මචන්. පුලුවන්නම් ඊට කලින් කන ඇතුලට නොයන විදිහට සේලයින් වතුර පොඩි සිරින්ජරයකට අරන් විදින්න කන පිරිසිදු වෙන්න, සත්තු ලේසියකට කරදර නෑ මචන්, උන්ට ගුනේ තියෙ මිනුස්සුන්ට වඩා. පරිස්සමෙන් කරපන් කෝකටත්. ඕවා තමා පිංකනේ පණුවෝ අයින් කරන්න වෙනවා බං.
නෙගසන්ට් වලට පනුවො මැරෙනව මචං.කොහොඹ තෙල් ටිකකට කලවම් කරලා පල්ප් එකක් වගේ හදලා තුවාලෙ ගාපන්.හැබැයි ඔතන කසන්න බැරි නිසා කොහොඹ තෙල් නැතුව දැම්මත් අවුලක් නෑ.ගොඩක් දාන්න එපා කිඩ්නි ඩැමේජ් වෙයි.පණුවො මැරුනට පස්සෙත් දවසට පාරක් පොඩ්ඩ පොඩ්ඩ දාන්න.තුවාල වලට දාන ස්ප්‍රේ එකක් තියෙනවා ඒක ගහන්න පුලුවන් නම් තවත් හොඳයි.තාම තුවාලෙ ගොඩ ගන්න පුලුවන් මට්ටමේ තියෙන්නේ.කනේ පණුවෝ අයින් කරන්න වෙනවා බං.
සිහි නැති කරලා, තුවාලෙ සුද්ද කරන්න වෙනවා මචන්.
පනුවො අයින් කරලා, බේත් දීලා, ඉක්මන්ට වේලෙන්න ඉන්ජෙක්සන් එහෙකුත් දෙන්න වෙනවා.
ඩොග් කැචර් කෙනෙක් හොයාගන්න බලන්නකො, නැත්නන් කීයක් හරි දීල කාව හරි මනුස්සයෙක්.
පට්ට කැක්කුමයි ඔහොම උනාම. කෝම හරි උදව් කරන්න බලන්න, නැත්නන් විදවලාම මැරිල යාවි. පනුවො පන පිටින් මොලෙ කාගෙන යනවා, දහදුක් විදල මැරෙන්නෙ.
පී එම් එකක් දැම්ම.
මම හිතුවෙ අල්ලන්න බැරි සැර බල්ලෙක් කියලා. අල්ලන්න පුළුවන් නම් පණුවො ඇහැට පේන්න ඉන්නව නම් උන්ව අරන් දාලා තුවාලේ සුද්ද කරලා දාන බෙහෙතක් දාන්න. කොහොමත් බෙහෙත් සැරට උඩ ඉන්න පණුවො ටික එලියට එනවා. යට්ට ඉන්න උන්ට බෙහෙත් වැදුනෙ නැති උනොත් උන් එලියට එන්නෙ නෑ. කුඩු එක ගැන නම් මම දන්නෙ නෑ බන්. අර ස්ප්‍රේ එකේ නම් පණුවො යන එකයි වේලන එකයි විශබීජ විනාශ කරන එකයි තුනම එකට තියෙනවා. උබට පින්. මේ පිනෙන් උබ නිරෝගිමත් වේවා.
call best care mchn. agollo awilla beheth karala yanawa.
ape pare ahak thuwala wela ballek hitiya. kawru hari dala gihilla. minissu uwa pannanwa. best care ekata cl karama agolla awilla ballawa dalakin allala beheth karala giya. sarin sare beheth denna bari nisa(ayithi karayek nathi nisa) injection wagayk gahala giya. danata awurudu 2kata withara kalin. adatath a balla hodin innwa. dan minissu kanna denawath ekka.
nogussant හොදයි..පනුවෝ මැරිලා යනවා.අයින කරන්න පුලුවන් නන් ඉක්මනින් සනීප් වෙයි.ඒ නැත්තත් පනුවෝ මැරෙනවා.ටික දවසක් දාන්න වෙනවා.
FB එකේ Animal Welfare Group වල පින්තූර එක්ක පෝස්ට් දාලා බලන්න. ඒ එකකින්වත් පලක් වුනේ නැත්නම් මං බේත් කියන්නම්, අත්දැකීමෙන්, පාරේ සතුන් විශාල සංඛ්‍යාවක් සුව කරලා තියෙනවා මං. මගේ දුරකථන අංක PM කළා. ඇමතුමක් ගන්න. අසරණ සතාට උදව් කරනවාට ඔබට පිං.
negasunt powder එක දාන්න ඒකට වැටෙනවා මචන්. පුලුවන්නම් ඊට කලින් කන ඇතුලට නොයන විදිහට සේලයින් වතුර පොඩි සිරින්ජරයකට අරන් විදින්න කන පිරිසිදු වෙන්න, සත්තු ලේසියකට කරදර නෑ මචන්, උන්ට ගුනේ තියෙ මිනුස්සුන්ට වඩා. පරිස්සමෙන් කරපන් කෝකටත්. ඕවා තමා පිං![]()
ලොකු පිනක්....නෙගසන්ට් වලට පනුවො මැරෙනව මචං.කොහොඹ තෙල් ටිකකට කලවම් කරලා පල්ප් එකක් වගේ හදලා තුවාලෙ ගාපන්.හැබැයි ඔතන කසන්න බැරි නිසා කොහොඹ තෙල් නැතුව දැම්මත් අවුලක් නෑ.ගොඩක් දාන්න එපා කිඩ්නි ඩැමේජ් වෙයි.පණුවො මැරුනට පස්සෙත් දවසට පාරක් පොඩ්ඩ පොඩ්ඩ දාන්න.තුවාල වලට දාන ස්ප්‍රේ එකක් තියෙනවා ඒක ගහන්න පුලුවන් නම් තවත් හොඳයි.තාම තුවාලෙ ගොඩ ගන්න පුලුවන් මට්ටමේ තියෙන්නේ.
Meka hari mcn ikmanatama hariyanawanegasunt powder එක දාන්න
පුලුවන්නම් ඊට කලින් කන පිරිසිදු කරන්න පුලුවන්නම් හොඳයි