තුවාල

ndod1

Well-known member
  • Oct 28, 2023
    512
    349
    63
    සජිකල්, හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වගේ එකක් බැක් පැක් එකක දාන්න බෑනෙ. ඉහිරෙනව නෙ. එ් වෙනුවට තුවලා ක්ලීන් කරන්න ගන්න ක්‍රීම් වර්ග නැද්ද?
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,056
    6,336
    113
    ක්ලීන් කරන්න නං ඔය දෙක හරි සේලයින් හරි තමයි. ඔය දෙකත් හරියට මූඩිය වැහෙන එකක දාල අරගෙන යන්න පුලුවන්
    සේලයින් තියනවා අර ෆුල් සීල් පොඩි පැකට් වගේ සීන් එකක්. one time use. මේවට කියන නම දන්නෙ නැහැ ඒත් මට සමහර තැන් වලදි ඕව මෙහෙදි දීල තියනවා (හොස්පිටල් වලදි)
    s-l300.jpg



    බෙහෙතක් විදියට ගාන්න නං බෙටර්ඩීන් තමයි ඒක ක්‍රීම් තියනවා
     
    • Like
    Reactions: ndod1 and Asmodeus

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,913
    1
    43,194
    113
    බේත් දාන්න කලින් තුවාලෙ පිරිසිදු කරන්න සේලයින් වතුර හොදයි නේද...

    මං අහල තියෙනව සර්ජිකල් ස්පිරිට් වලට තුවාලෙ තව හෑරෙනව කියල
     
    • Like
    Reactions: ndod1 and Asmodeus