තුසියන් නන්දකුමාරන් කවුද මේ හාදයා...

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,322
    30,094
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Gihin ponilage katata aran urapan kiyala tmai kiyanna wenne
    උඹළගේ ලපයට කියලා ඉරෙව්වත් පාඩු නෑ කොටි රෑන හතර වටෙන්ම අරිද්දී ගොඩදාපු ගොඩදැමිල්ලට. එක තැනක කට වැරැද්දුවනං ලප ආලෝක වර්ශෙන් උකේ ඇරගන්නේ🤣🤣🤣

    මට හිතෙන්නේ අර කලු තඩියා විතරයි දෙමළා වුනත් හාමුගේ පැත්තට හිටියේ. පරණ යූඑන්පී කාරයෙක් පාටයි.
    මට නං රනියාගේ ඉතිහාසේ කොච්චර අවුල් වුනත් මේ කරපු කතාව පට්ට. අනික ජෙප්පොන්ව මරපු එකේ ජෙපි ආන්ඩුවක් තියෙන ටිකේ අතවරේට ලක්වුන ටිල්වින්ලට, බෝපගේලට බැරියෑ නඩු අහලා හාමුව ප්‍රසිද්දියේ එල්ලන්න. ඇයි පරක්කු?

    රනිලා ඒකට සුපිරි උත්තරයක් දුන්නා. පලස්තීනය කියන්නෙ වෙනම අන්තර්ජාතිකව පිළිගත් රටක්. ඒත් ලංකාව කියන්නෙ එක රටක් කියලා. ටැමිල් සිංහල කියලා වෙනසක් නෑ කියලා. :love2:

    දෙමල්ලු දෙකට නමල ඇරියේ ඔතන. සීයා කොහොම ගුටිනොකා එලියට ආවද දන්නේ නෑ. 🤣

    Golda ෆිල්ම් එකේ තැනක තිබුනා ඊශ්රායල් වෙනම රටක් හැටියට පිලිගන්නවා කියල කියපු වෙලාවක ගොල්ඩා මේර්ට තිබුන සතුට. දෙමල්ලුන්ටත් ඕන අහන්න ඒක.
    ------ Post added on Mar 8, 2025 at 12:45 PM
     
    Last edited:
    • Like
    • Love
    Reactions: neo7x and Candid-B

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ජෙපි පොන්නයන්ගේ වීරයෝ වෙච්ච සෙට් එකේ ර‍ෙදි ගලවන්න එපා බන් . රනිලා එක්ක ඇරියස් එකට පොන්න ජෙප්පෝ කොටි ඩයස් පෝරාවේ හිත සතුටු කරන්න උතුරම ලියලා දෙයි . ඒ වගේ මෝඩ පොන්න හැත්තක් ජෙප්ප‍ෝ කියන්නේ ..