තු නොදකින් පර බැල්ලි .....
පසුවදන
අනුෂ්කා සොනාලි තවත් පිරිසක් සමග කොම්පඥ්ඥ විදියේ පිහිටි ඇයගේ පියාගේ කාර්යාලයට ගොස් පියාගෙන් රුපියල් පනස්දහසේ සිට ලක්ෂය දක්වා විටින්විට කප්පම් මුදල් ඉල්ලා ඇති අතර මෙම කප්පම් මුදල් ලබා නොදෙන්නේනම් පාතාල සාමාජිකයන්ට කියා පියාව ඝාතනය කරන බව නිළිය විසින් තර්ජනය කර ඇත.
ඒ අනුව අනුෂ්කා සොනාලි සායක්කාර ගේ පියා වන චන්ද්‍රසිරි සායක්කාර මහතා ගොනු කල පැමිණිල්ලකට අනුව එම නඩුව පසුගියදා විභාගයට ගැනුන අතර එහිදී ටෙලි නිළිය තම වරද පිළිගෙන ඇත.
එහිදී ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පවසා ඇත්තේ මුදල් ඉල්ලා ඇති නමුත් සිය පියාට කිසිදු කරදරයක් අනුෂ්කා විසින් කර නොමැති බවයි.ඒ අනුව ඉසිරියේදී සිය පියාගේ නිවසට යාමෙන් ඇය වැලකි සිටින බවට නීතිඥවරයා විසින් අධිකරණයට දන්වා ඇත.
එයට අනුශ්කාගේ පියාද එකඟ වී ඇති අතර අනුෂ්කා සොනාලි හට රුපියල් 1000 ක ගාස්තුවක් ගෙවීමට නියමකර ඇත.

සමාවෙන්න කුනුහරප කියනවට, නොකිය බෑරි නිසා කියන්නෙ . මෙ වගෙ *සියො නාට්ටි වලට ගන්න සක්කිලියන්ට ඔක්කටම කලින් ගහන්න ඔනෙ.
අනික මේකිව නම් සිරාවට තියන්න වටින්නේ නැහැ.මේකිව හදන්න අම්ම තාත්තා කොච්චරනම් නම් මහන්සි වෙලා ඇද්ද? , මේ බැල්ලිට කිසි කෙලෙහි ගුණයක් නැහැ.මුන්ව වෙඩි තියල මරන්න ඕන