මම බැලුව මචන් මේක ගැන තියෙන documentary එකක් , එකේ කියන විදිහට සාපයක් නෙමෙයිලු , එක දිලීර කේස් එකක්ලු. වෙන්නැති නේද මචං, අව්රුදු මහ විශාල ගණනක් වහල තිබ්බ සොහොන් ගෙවල්නෙ, මොනා හරි තියෙන්න ඇති. :yes: