තූ..විතරක් මූසලයා....

siyalladath

Member
Jul 29, 2009
4,398
69
0
ඉංගිරිසි ටිකක් වැරදුනා කියල අපිට ලැජ්ජාවක් නෑ , මොකද අපේ භාෂාව සිංහල නිසා , උබලටනම් හරි අප්සැට් නේද එහෙම උනාම... අනේ අප්ප සුද්දටම ගිය රට

ehama deyak nae

miniha mada gahana haeduwe

dan awila padi katha kiyanawa:lol:
 

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    dakke nathi aya mekath balaganna

    mama mechchara kal hithuwe tamil walin katha karanakota vitharai kiyala

    ath




    Sirasen edit karalada danne na damme neda yaluwane :shocked::shocked::shocked:
     
    Last edited:
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    පැය 3ක් විතර හිනවෙන්නේවත් නැතුව හිටියනේ....මෙයා හිනාවෙලා ඉන්න පින්තූරයක් දෙන්නකෝ....:lol::lol:

    Hinawuna upahaasen,
    kiyala thiyana katha walata.


    කථා කරපු භාෂාව නායකයෙකුට ගැලපෙනවද?...
    Sarath katha kare apita neme. Mahindage golayanta... eyaalage basawen.

    දැන් ඉන්න හමුදාපතිට දුර්වල මිනිහා කිව්වා,.....:growl:
    E pora durwala nethnam Mahindata pandam allawida. Balana kotath penawa eka.

    විශ්‍රාම ගිය නිලධාරීන්ට රජයේ සේවය සුදුසු නැතිලු, එහෙනම් මොනමඟුලකටද මේකා රජයේ ලොකුම තනතුරට එන්න හදන්නේ...
    Eka Rajaye thanathurak neme Mahajana chandayen path wenne.

    දුන්න පොරොන්දු ඉටුනොකරොත් ඒක මානසිකව බලපානවාලු...
    Eka rajya naayakayekuta thiyenna ona deyak. Eka mahindata nam kalandakwath nehe.
    http://www.elakiri.com/forum/showthread.php?t=336072&highlight=mahinda+chinthanaya
    Mewa wiswaasa karana mettanta owa therenne ne.

    මම නම් කලින්ම දන්නවා ඕකට පිස්සු කියලා....:rofl:
    Thamanta therum ganna beri tharam ihala thalayaka inna kenek gene hithanna puluwan eka deyak thamayi e.

    අන්න අරක අහෝසි කරන්නේ නෑ කියලත් කිව්වා....
    Thanathura nemeyi, Balathala thamayi ahosi karanne.
     

    elaballa

    Member
    Oct 16, 2009
    5,402
    161
    0
    Sandanaya.com
    19079_100496436646847_100000594728548_11645_2777119_n.jpg
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මූසලයා යන්නෙහි SINHALA තේරුම ''ගෑනි මැරිච්ච මිනිහා'' යන්නයි.....

    පැය 3ක් විතර හිනවෙන්නේවත් නැතුව හිටියනේ....මෙයා හිනාවෙලා ඉන්න පින්තූරයක් දෙන්නකෝ....:lol::lol:

    කථා කරපු භාෂාව නායකයෙකුට ගැලපෙනවද?...''කොම්පියුටර් ගහනවා'' වැනි වචන නැවත නැවත කියවීමෙන් තම නුගත් කම ප්‍රසිද්ධියේ පෙන්නුවා...

    දැන් ඉන්න හමුදාපතිට දුර්වල මිනිහා කිව්වා,.....:growl:

    විශ්‍රාම ගිය නිලධාරීන්ට රජයේ සේවය සුදුසු නැතිලු, එහෙනම් මොනමඟුලකටද මේකා රජයේ ලොකුම තනතුරට එන්න හදන්නේ...

    දුන්න පොරොන්දු ඉටුනොකරොත් ඒක මානසිකව බලපානවාලු... මම නම් කලින්ම දන්නවා ඕකට පිස්සු කියලා....:rofl:

    අන්න අරක අහෝසි කරන්නේ නෑ කියලත් කිව්වා....


    machan apita hinawela enna lassana katha kiyana nayakayek one unanam ekata mahindawa neme hoda naluwekwa hoyala apita path kara ganna thibunane..............

    apita one niyama nayakayek nathuwa boruwata ragapana kenek neme yaluwa......
    :(:(:(:(:(:(:(
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    මොනා කරන්නද බන්ස්ස්ස්ස්...මුන් දෙපැත්තට බෙදිල ඇන කොටාගන්නව..අපි ඔහෙ දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉම්මු....

    Political moda joke mara atala ban.. :lol: kalekata passe hodata hina wenna puluwan. :rofl:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    විශ්‍රාම ගිය නිලධාරීන්ට රජයේ සේවය සුදුසු නැතිලු, එහෙනම් මොනමඟුලකටද මේකා රජයේ ලොකුම තනතුරට එන්න හදන්නේ...
    Eka Rajaye thanathurak neme Mahajana chandayen path wenne.



    දවසේ මොන්ගල්ම කථාව ,

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    mama danne nathi unata kamak na ban....
    oya 40 years exprience thiyena kattiya katha karapu widiha.....?
    අවු 15 කොම්පුටර් ගහ ගහා ewa dakke nathda?
    hamudapathita durwala miniha kiwwe nathda?

    mae "
    කොම්පුටර් ගහ ගහා" kiyanne apahasa deyakdha
    ?

    Gota 15yrs karala thiyenne
    "කොම්පුටර්" gahapu 1ka thami

    uba kaegahanna ona SF kiwanam Gota "poll gaewa" kiyala

    ehama kiwanam SF kiyala thiyenne waeradhi deyak

    15yrs Gota karapu job 1ka gaenane SF kiwe ...uba boruwata SF`ta baninawa

    machan aeththa kiyanakota ridhenne aei ubata
     
    Last edited:

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    mae "
    කොම්පුටර් ගහ ගහා" kiyanne apahasa deyakdha
    ?

    Gota 15yrs karala thiyenne
    "කොම්පුටර්" gahapu 1ka thami

    uba kaegahanna ona SF kiwanam Gota "poll gaewa" kiyala

    ehama kiwanam SF kiyala thiyenne waeradhi deyak

    15yrs Gota karapu job 1ka gaenane SF kiwe ...uba boruwata SF`ta baninawa

    machan aeththa kiyanakota ridhenne aei ubata

    gota karapu job eka uba dannawada?
    nodanna ewa kiyanna epa, genaral computer danne na kiyana eka nam hamoma danagaththa.....
    :lol::lol: