ඉංගිරිසි ටිකක් වැරදුනා කියල අපිට ලැජ්ජාවක් නෑ , මොකද අපේ භාෂාව සිංහල නිසා , උබලටනම් හරි අප්සැට් නේද එහෙම උනාම... අනේ අප්ප සුද්දටම ගිය රට





ai janka23
u tama eezhamtamils4sf hadala SF kotinta sup kyla posts dammet
u kalin sunny silva , jothi perera ids walin awa
gt awa ban kala
ai dedunuvideo mada posts danaa ho gala
මූසලයා යන්නෙහි SINHALA තේරුම ''ගෑනි මැරිච්ච මිනිහා'' යන්නයි.....
පැය 3ක් විතර හිනවෙන්නේවත් නැතුව හිටියනේ....මෙයා හිනාවෙලා ඉන්න පින්තූරයක් දෙන්නකෝ....
කථා කරපු භාෂාව නායකයෙකුට ගැලපෙනවද?...''කොම්පියුටර් ගහනවා'' වැනි වචන නැවත නැවත කියවීමෙන් තම නුගත් කම ප්රසිද්ධියේ පෙන්නුවා...
දැන් ඉන්න හමුදාපතිට දුර්වල මිනිහා කිව්වා,.....
විශ්රාම ගිය නිලධාරීන්ට රජයේ සේවය සුදුසු නැතිලු, එහෙනම් මොනමඟුලකටද මේකා රජයේ ලොකුම තනතුරට එන්න හදන්නේ...
දුන්න පොරොන්දු ඉටුනොකරොත් ඒක මානසිකව බලපානවාලු... මම නම් කලින්ම දන්නවා ඕකට පිස්සු කියලා....
අන්න අරක අහෝසි කරන්නේ නෑ කියලත් කිව්වා....







මොනා කරන්නද බන්ස්ස්ස්ස්...මුන් දෙපැත්තට බෙදිල ඇන කොටාගන්නව..අපි ඔහෙ දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉම්මු....
kalekata passe hodata hina wenna puluwan. 
විශ්රාම ගිය නිලධාරීන්ට රජයේ සේවය සුදුසු නැතිලු, එහෙනම් මොනමඟුලකටද මේකා රජයේ ලොකුම තනතුරට එන්න හදන්නේ...
Eka Rajaye thanathurak neme Mahajana chandayen path wenne.










uba uta nuugath kiyanawada???
Poddak hoyala balapanko

hoyala balanna deyak na machn eya katha karana widihenma ayage mulu jaathakema hithaganna puluwan![]()
දැන් ඉන්න හමුදාපතිට දුර්වල මිනිහා කිව්වා,.....

dan inna hamudapathi janadhipathi thumata namena nawilla![]()
hamudapathi kenek unama konda kelin thiyan inna ona![]()

Migara danne nae minihek`ta garu karala katha karanna
general nawune nathi nisa tamai nawena kenekwa ethanata damme ....![]()
mama danne nathi unata kamak na ban....
oya 40 years exprience thiyena kattiya katha karapu widiha.....?
අවු 15 කොම්පුටර් ගහ ගහා ewa dakke nathda?
hamudapathita durwala miniha kiwwe nathda?
mae "කොම්පුටර් ගහ ගහා" kiyanne apahasa deyakdha
?
Gota 15yrs karala thiyenne "කොම්පුටර්" gahapu 1ka thami
uba kaegahanna ona SF kiwanam Gota "poll gaewa" kiyala
ehama kiwanam SF kiyala thiyenne waeradhi deyak
15yrs Gota karapu job 1ka gaenane SF kiwe ...uba boruwata SF`ta baninawa
machan aeththa kiyanakota ridhenne aei ubata

