තෙත්තියන් යනු මොනවද?

DASKONAPPU

Banned
Mar 16, 2015
1,339
146
0
තෙත්තියන් යනු මොනවද?

මචන් මොකද්ද බන් තෙත්තියන් කියන්නේ

අපේ ඔෆිස් එකේ කෙල්ලෙක් ( අර මම උපන්දින තෑග්ගක් දුන්න කිවුවේ) මට කීපසරයක් අද ඔහොම කිවුව


මොකද්ද බන් එකේ තේරුම ?
 

kumarkumar

Member
Jul 8, 2015
20
1
0
මට මොකක්ද වගේ කියන්න . තෙත්තියන් සහ දෙබල්කිරි එකතු වුනාම වැඩේට ලේසිය්
 

lvcs

Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    Hikz.... mama hithanne ubawa loke ekata aragena wage...Theththiyan tiyanawa kiyath pati wala dath walata... yakada kapana keyath patiye dath depaththata tiyanne...anna eka thama theththiyan keyanne...Tikak kal kapana kota me dath kelin wenawa.ethakota keyath patiya hirawenawa..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෙත්තියන්

    නිකම් කියනවාට කියනුවා මිස බොහෝ දෙනකු මේ වචන වහරන්නේ නියම අරුත දැන ගෙන නො වේ. මේ වූකලි දෙමළ වදනෙකැයි ඇතැමකුට සිතෙනු ඇති. එහෙත් එය දෙමළ නො වේ. දෙමළ හැඩයක් පමණි ඇත්තේ.

    තෙත්තියන් යන්නෙන් ඇතැමකු අදහස් කරන්නේ අවි ආයුධ මුවහත් කිරීම ය. තව ඇතැමුන් අදහස් කරන්නේ අවි ආයුධ මුවත් තැබීමෙන් පසු මළ නො බැඳීම සඳහා තෙල් ඩිංගක් ගෑම ය. මේ දෙක ම නියම වචනය හා සමඟ ගෑවිලා යන නමුත්, සම්පූර්ණයෙන් නිවැරදි නො වේ.

    තෙත්තියන් යන්නේ නිරුක්තිය පැරැණි පොත් පිංචකින් හමු වූ බව විලියම් අල්විස් පඩිතුමා පසුගිය සතියේ ටෙලිෆෝන් මඟින් දැනුම් දුන්නේ ය.

    හමු වී ඇති ඒ පොත් පිංච කුඩා අත්පොතක් බඳු එකකි. එහි මුල අග ඉරී ගොස් ය. ඒ වූකලි වැල්ලවත්තේ වෙස්ලියන් මුද්‍රණාලයෙන් නිකුත් වු පොතක් බව දැක්වෙන සඳහනක් තිබී ඇත.

    එක් කලෙක දී ඔය වැස්ලියන් මුද්‍රණාලයෙන් වටිනා පොත් පිට වු බව පැරුන්නෝ දනිති. මේ පොත් පිංචෙහි තෙත්තියන් ගැන සඳහන් වී ඇත්තේ පරිවර්තනයක් ලෙසිනි. “ Set teeth of a saw ”යන්නෙනි මේ ‘තෙත්තියන්’ යන්නට ප‍්‍රභවය ලැබී ඇත්තේ.

    මෙහි ඉංගිරිසියෙන් කියන්නේ කියතක දත් කැපීම ය. කියතක දත් කපන්නේ එකක් වමට එකක් දකුණට බරව ය. එයිනි ගස් වැනි දැඩි දේ කැපිය හැකි වන්නේ.

    http://www.silumina.lk/punkalasa/20080518/_art.asp?fn=ar0805189
     
    • Like
    Reactions: lvcs

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    office eke kellonta present denna epa ban nondi wenawa.onna uba marry karanna hitan inna ekak nan kamak ne.office eke anith kelloth ubawa peniya ganata dana eka tama oken wenne.forever freindzone.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මෙහි ඉංගිරිසියෙන් කියන්නේ කියතක දත් කැපීම ය. කියතක දත් කපන්නේ එකක් වමට එකක් දකුණට බරව ය. එයිනි ගස් වැනි දැඩි දේ කැපිය හැකි වන්නේ.

    oya therenne seen eka...kella kiyanawa attte ubata monawa hari kapanna kiyala wenna athi...:dull::dull:
     

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    අහ්හ් ඉස්තුති

    මොකද දන්නේ නෑ එහෙම කිවුවේ


    මම midnight divas එකෙන් රුපියල් 5000 ක ගිෆ්ට් වවුචර් එකක් දුන්නා


    තැන්ක්ස් කිවුව
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    මචන් මොකද්ද බන් තෙත්තියන් කියන්නේ

    අපේ ඔෆිස් එකේ කෙල්ලෙක් ( අර මම උපන්දින තෑග්ගක් දුන්න කිවුවේ) මට කීපසරයක් අද ඔහොම කිවුව

    මොකද්ද බන් එකේ තේරුම ?

    උම්මා කියන එකට සමාන පදයක්ද දන්නෑ.. :lol::lol::lol::lol::lol::lol:

    නොදකින් තෝ වගේ අසහනකාරයෙක්.. :lol::lol::lol::lol: