තෙපානිස් මුදලාලි ලස්ස බාගෙක විතර පොල් කැඩෙන පෝසතෙක්....
මිනිහ දවසක් කාර් එකක් ඕඩර් කරන්ඩ කුලියපිටි ගිහිල්ල ආපහු එන්ට බස් එක නැතිව එදා රෑ ගෙස්ට් හවුස් එකක නැවතුනා... පහුවදා උදෙන්ම ගමට එන්ඩ මගට ආවමයි මතක් උනේ කුඩේ කාමරේ අමතක වෙලා කියලා...
මුදලාලි ආපහු ගෙස්ට් හවුස් එකට ගියත් ඒ වෙනකොටත් පොඩි හදිස්සියක් වෙලා ආපු ජෝඩුවක් ඒ කාමරේ පදිංචිවෙලා....
"අනේ සර්... ටිකක්වෙලා ඉන්ටවෙයි... දොර අරින්න කියල කරදර කරන්නත් බැහැනේ..." ගෙස්ට් හවුස් එකේ රූම් බෝයි කිව්වා...
ටිකක් වෙලා ඉඳගෙන හිටපු මුදලාලි හිමීට කාමරේ ලඟට කිට්ටු කලා...
දොර තාම වහලා... යතුරු හිලට ඇහැ තියල බැලුවා... යාන්තමට කකුල් හතරක් පේනවා... ඇතුලෙන් මුනු මුනු සද්දයක් එනවා... මුදලාලි කන්දීගෙන හිටියා....
"මේ රෝසපාට තොල්පෙතිදෙක කාගෙද...."
"ඔයාගේ..."
"මේ බුම්මු බුම්මු කම්මුල්දෙක කාගෙද...."
"ඔයාගේ.."
" මේ කුක්කු කුක්කු හංස පැටව් කාගෙද..."
"ඔයාගේ.."
" මේ ඩිස්කි @#%&$€%^. කාගෙද..."
"ඔයාගේ..."
ඉතින් මේ විදියට මහා දිග ලිස්ට් එකක් කියාගෙන කාමරේ තියෙන බඩුමුට්ටු ස්ටොක් ගන්නව වගේ මුදලාලිට ඇහෙනවා... මිනිහට දැන් බයේ බෑ...
දොරේ යතුරු හිලට කට තියාපු මුදලාලි මෙහෙම කිව්වා....
"ඔය දොර මුල්ලෙ තියෙන කුඩේ මගේ....