තෙමි තෙමි හිටපු කුක්කෙක් ගෙනාවා...

hardrockloverz

Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    තෙමි තෙමි හිටපු කුක්කෙක් ගෙනාවා...

    අද අන්නාසි වත්තක ඉදල බලු පැටියෙක් ගෙනාවා.. මෙ වල් සෙසන් :lol::lol::lol: බල්ලන්ට පුරුදුකරන්න බැරිද ?මොනවගේ දෙවල් ද පුලුවන්..උබල පුරුදු කරලා තියෙනවා නන් පොඩ්ඩක් කියපන්කො...


    rep දෙනවා sup එකක් දිපන් ....:):):):)
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සර්කස් නෙවෙ මචන් කියන එව හොදට අහන්න ...

    ජර්මන් ශෙපඩ් , ඩොබමන්ල තරම් මොල කාරයො නෙමෙයි උන් ඒත් ඉතින් ලගට වරෙන් , කාපන්, කූඩුවට පලයන් වගේ ඒව අහනව.
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    hoda wedak machn .. hodata kanna bonna deepan.. wal ballo kiyala neh .. gewal wala hedunaama hodata innawa ... basic injection tika ehema deepan .. vet gawata giyama ithin kiyawai monada kiyala ee injections.. again said u added good karma