තෙරුවන් ගල් තුනකට සමාන කරපු එකා නේද

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    :rofl::rofl: මමත්වයක් ගව ගන්න ඕනි නැති නිසා අපි කියල කියනවා මචං.
    අපි කියල අදහස් කරන්න පුළුවන් මගේ මතය දරන ගොඩක් ය මම දැකලා තියන නිසා
    අනෙ පලයන් තම්බි යන්න:rofl::rofl:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මහින්දට සහය දීම නිසා නෙමයි bbs කියන්නේ මහින්ද හදපු එකක් නිසා. මහින්ද තමාගේ වාසියට හදපු එකක් නිසා. උබ දන්නවනේ මහින්දට අපි දාපු විවේචන. එවිවෙච්න තියන කෙනෙක්ට සහයදෙන කෙනක් බුද්දගම රකි කියල කියන්න පුළුවන් සහතිකය මොකද්ද??
    එතකොට උඹත් දන්නවනේ රනිල්ට තියෙන විවේචන(මෙවටනම් විවේචන කියන්න බෑ මේවා අපරාධ).
    එවිවෙච්න තියන කෙනෙක්ට සහයදෙන රතන සාර හාමුදුරුවෝ ,චම්පිකලා බුද්දගම රකි කියල කියන්න පුළුවන් සහතිකය මොකද්ද??
    බිල පාරවල් ගානේ රන්දුවෙන කමුදුරුකෙන්ක් බුද්දාගම රැකි කියල හිතන්න පුලුවන්ද??
    මේවගේ බලු කතා කියන්න එපා යකෝ.. හම්බයෝ ප්‍රචාරය කරන බලු කතා තොපිත් විශ්වාස කරනවා... මාර පවක්
    සරලව කිවුවොත් මම උබ මනින මට්ටමෙන් තමයි ඥාන්සරව මනින්නේත්. උබ මේකට ඇවිත් කෑගහන විදියට මට හිතුන උබ ඥානසාර හාමුදුරුවෝ වත්ද කියලා??
    ලොල්!!!:rofl::rofl::rofl: උඹට මාව
    ඥානසාර හාමුදුරුවෝ කියල හිතුවා...
    එතැනින්ම උඹේ බුද්ධි මට්ටම ගැන තේරෙනවා...

    අනික අපි සොමහමුදුරුවෝ දැකලා බන අහලා තිබුනා. අතන් එහෙම කෙනෙක් කවදාවත් bbs ගැන පහදෙන්නේ නැහැ.

    අපිත් සොමහමුදුරුවන්ගේ බණ අහලා තියෙනවා... මෙන්න අහන්න..
    :yes::yes::yes::yes::yes::yes:
     

    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    ඔන්න දැන්මම වැඩ අල්ලලා බල්ලොනේ...:angry::angry:
    තෙරුවන් ගල් තුනකට සමාන කරපු එකා නේද මේ??? කාලකන්ණි හම්බයා... අපේ පොන්න පැටව් ටික වරෙව්.. ඇවිල්ලා මහින්දට බැනල පලයව්...


    තවත් උක දිගෙනම හිටපල්ලා...
    මේ ජන්දෙට කලින්...:angry::angry:


    තොපේ පොන්න විදිහට කොහෙහරි උද්ගෝෂණයක් මර්ධනය කරොත් අන්න ඒක රාජපක්ෂ කරපු මර්ධනයක්...
    තොපේ පොන්න විදිහට රතුපස්වල සිද්ධියේදී එතන සිදුවීමට එම අවස්ථාව මර්ධනය සම්පුර්ණයෙන් කරේ මහින්ද රාජපක්ෂ
    හැබැයි තොපේ පොන්න කම කියන්නේ අවුරුදු 30 ක යුද්ධය ජයග්‍රහණය කිරීම රාජපක්ෂ කරපු දෙයක් නෙවයි ඒක හැමෝම කරපු දෙයක්.. ඔයවගේ බලු විදිහට හිතන්න එපා බොලව්...
    සිංහලයට හැමදාම වැරදුනේ ඔතන...:angry:
    මේවා බොරුනම් ඇයි මේවට ක්‍රියාමාර්ග ගන්නේ නැත්තේ???







    Should report This BUGGER , He is doing so many bad things in EK Please admin do something

    This is not POLITIC ..........................