තෙරෙයි හැබැයි කල් යයි

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    තෙරෙයි හැබැයි කල් යයි

    "ගොබ්බ හැත්ත එකෙක්ට වත් තේරෙන්නෙ නෑ ලොකු එන්ජින් කැපෑසිටි තියන බයික් ගෙන්නන්න දුන්න නං කොච්චර කාර් වලින් යන කොල්ලො සුපර් බයික් වලින් කොළඹ එයිද කියල. ඉන්දියන් පරිවහලු එක්ක බැලුවම කොච්චර සේෆ්ටි සහ බැලන්සින් හොඳයිද... අනික සාමාන්‍ය මට්ටමේ කොල්ලෙකුට කොළු කාලෙ කොච්චර ට්‍රයි කරත් ස්පෝර්ට් කාර් එකක් ගන්න බැරි උනත් අඩුම ගානෙ සුපර් බයික් එකක් පදින්න තියන අවස්තාව නැති කරන එක... කරුමෙ බං... සාමාන්‍ය මධ්‍යම පංතියේ තරුණයන් මේ රටවල් වල ඉන්න එකේ කරුමෙ."
    මට යාලුවෙක් කිව්ව කතාවක් මේක...


    "බලහං සජ්ජා(එලකිරියෙ ඉන්න එකා නෙමේ :D ).. අපි ඉස්කෝලෙ යන කාලෙ හොඳ branded සපත්තු දෙකක් ගන්න සල්ලි තිබ්බෙ නෑ.. ඒ මට්ටමට සල්ලි තියනකොට ඒව දාගෙන යන්න හිතෙන්නෙ නෑ.. ඒ වයස පැනල.. හොඳ බයික් එකක් පදින්න සල්ලි නෑ. ඒ සල්ලි තියන වයසෙදි බයික් පදින වයස පැනලා.. ස්පෝට් කාර් එකක් පදින්න සල්ලි නෑ. එහෙම සල්ලි තියන කාලෙ වෙනකොට ගෑණු, ළමයි එක්ක එහෙම එකක යන්න ඉඩ මදි. ගෑණු, ළමයි එක්ක යන්න පුළුවන් සුපිරි සැලූන් එකක් ගන්න ඕන වයසෙදි පදින්නෙ වැගන් එකක්. සමහරවිට ඒ මට්ටම එනකොට අපිට ඕන වෙන්නෙ ඇම්බියුලන්ස් එකක් , අන්තිම කාලෙ සල්ලි තිබ්බොත් ජයරත්නගේ කැඩිලැක් එකේ යන්තම් යන්න පුළුවන් වෙයි" ඔන්න කතාව...


    ඔය කතාව සහතික ඇත්ත.. කොළඹ දුවන සුපිරි වාහන වලින් සීයට අනූනවයකම පැසෙන්ජර් සයිඩ් එකේ ඉන්නෙ කම්පැනි එකට හෝ යම් ආයතනයකට බඩගාන හැට පැනල හොට බිම ඇනුණු ඩයල් එකක්.පිටරටක ඒ වගේ පොරක් නම් ඌ ඒ වෙලාවෙ ඉන්නෙ ගොල්ෆ් කෝස් එකක. අර වාහනේ ඩ්‍රයිවින් එක්ස්පීරියන්ස් එක ගන්නෙ තිස්පන්දාහෙ පඩියට ජොබ් එක කරන ඩ්‍රයිවර් කෙනෙක්. ඌටත් ඒ එක්ස්පීරියන්ස් වල ලොකු ගාණක් නෑ උගේ ඔලුවෙ තියන ප්‍රශ්නත් එක්ක . ඔන්න තත්වෙ....



    ----- මෙ මගේ අදහස SLHodahitha ge -----




    මට හම් හිතුනේ අපි මෙරටට කොච්චරනම් හම්බකරල දෙන්න ඇතිද ? මන් නම් නිදහස් අදාපනය පිහිටෙන් ඉගන ගත්තට එවට හිලව් වෙන්න බදු ගෙවලා තියෙන්නේ කියලයි මටනම් හිතෙන්නේ. මට ලැබෙන මාසික පඩියෙන් මට දැනෙන ප්‍රමානයක් දැන් අවුරුදු 6-7ක් ගෙවනවා ආන්ඩුවට. දම් මාස 4-5ක් ඉදන් එක හොදටම දැනෙනවා. එ ඔක්කොම අමතක කරත් අපි හැමොම දවසකට රුපියල ගානේ ගන්න ඉදිකටුවකින් හරි,හාල් පරිප්පු වලින් හරි ආන්ඩුවට ගෙවනවා, තව වතුර බිල් ලයිට් බිල් ටෙලිෆොන් බිල්, එකි නොකි කීදාහක් දෙවල් වලින් ගෙවනවද බදු හැටියට.

    අපි එ ගෙවන දෙවල් වලට අපිට කිසි ප්‍රතිලාබයක් නැ කියල දැන්නම් හොදටම තෙරෙනවා. අඩු ගානේ පාරක කිසි කරදරයක් නැතිව යන්න. කරදරයක් නැතිව යනවා කිවේ එක්කො ට්‍රැෆික් එක්කො ගං වතුරක් දාට යන්න නැ එක්කො වෙන එකෙක් හප්පගෙන යනවා වගේ දෙවල්. එදා ඉදන් අද වෙනකන් හැමදාම කරන්නේ ග්ං වතුරක් ආවොත් එදාට සහන දෙන එක මිසක් ඉලග පාර ගංවතුර නො එන්න වැඩපිලිවලක් සකස් කරන එක නෙමේයිනේ. අනික් දෙවලුත් ඔහොම්මම තමා. අපි මෙ ගෙවන බදුවලට සරිලන සෙවාවන් අපිට ලැබෙන්නේ නැ. හ්ම්ම්... මෙවා කියලත් තෙරුමක් නැ කියල හිතෙනවා වෙලාවකට.


     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    mama ban 20 ganan wala padinna ona bike eka dan ganna yanne 30 ganan wala ekath salli ekathu karanawa thama lakshayak set danata, laksha 7k wat yay ....

    habay itihn indian cbz eke high way hadana kale kella ekka giya.... first love dan eki badala babekuth innawa , thama chat math ekka....
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    mama ban 20 ganan wala padinna ona bike eka dan ganna yanne 30 ganan wala ekath salli ekathu karanawa thama lakshayak set danata, laksha 7k wat yay ....

    habay itihn indian cbz eke high way hadana kale kella ekka giya.... first love dan eki badala babekuth innawa , thama chat math ekka....




    :D :D :D owa ohoma thamai ban api me inne ibigamanin yana rataka. ape un ekek wath hadanna ba. mewata hoda nithi dala hoda daduwam dila hadanna ona, private bus karayongen patan ganna ona wede. (habai katawath asadaranayak nowenna.)

    paraka yanna ba. dakkane kadawatha accident eka.


    government office ekakata gihin wedak karaganna jarava denna ona.



    hospital ekakata giyath roda putuwa thallu karan yana ekata 100k denna ona.


    kunu aran yana ayata 50k dunne nattam ilaga dawase kunu tika ge issarahama kunuwela panuwoth gahanawa.


    kiyala wedak na ban rata yana widiha nam.


    ( ara paliment eke inna moda haththa adarshamath widiyata wede patan gattanam 5yrs walin rata tikak hari wenas karanna tibba.) man nam kiyanne okun yanne janatha sewayata nam samana janathawata tiyana waraprasada walata amathara kisi deyak denna narakai.)
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    Discovery , FZ, CT වලින් කුඩු අදිනවා,රොබරි ගහනවා .මහලෝකුවට ගලෙයි,Hornet එකෙයි,CB4 එකේ චැසි කොටපුවා හොයනවා.පකේ නීති :growl:
     

    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    උබ දැන්ද බන් නැගිට්ටෙ. නැගිට්ට නම් දත් ටික මැදලා මූන කට සෝද ගනින්. අපි තනිකර වහල්ලු වගේ. ගංකබර දේශපාලන වේසිගෙ පුතාල ඉන්නකන් ගැලවීමක් නැහැ. අපරාදෙ බන් අපේ ජීවිත. නිකන් ඉපදිලා බර ඇදලා ඇදලා මැරිලා යනවා. :dull:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේ රටට රටේ මිනිස්සුන්ට ඇත්තටම ආදරේ කරන නායකයෙක් සහ රජයක් එනකන් ඔහොම තමයි .එදා හිටපු ඒකාල ඇද ඉන්න ඒකාල උන්ගේ සහ උන්ගේ හත්මුතු පරම්පරාවේ අභිවුර්දිය ගැන විතරයි බලන්නේ රටට රටේ අනිත් මිනිස්සුන්ට හෙන ගැහුවක් උන්ට කමක් නැ .අනිත් රටවැසියන් දුප්පතුන් ලෙස ඉපිද දුප්පතුන් ලෙසම මැරිලා යන්න තමයි උන් වැඩ කරන්නේ .එහෙම නොකලොත් උන්ට සහ උන්ගේ පැවැත්මට තර්ජන එල්ල වෙන නිසා රටේ මිනිස්සු පුළුවන් තරමින් දුප්පතුන් ආර්ථික දුස්කරතාවලින් පෙළෙමින් සිටින්න තමයි වැඩ කරන්නේ .:dull:



    .ජනතා පිබිදීම් වලින් රටත් මිනිස්සුත් ගොඩ ගිය රටවල් ලෝකේ ඕන තරම් .
    ප්‍රංශ විප්ලවය හොද උදාහරණ යක් .
    මේ හොරිකඩ අදමයෝ ටික එලවන්න මිනිස්සු එකතුවෙන්න ඕන .එත් පාට පක්ෂ දේශපාලනේ සහ ජාතිවාදී කල්ලි නිසා එක වෙන්නේ නැ :dull:



    මේ රට ගොඩගන්න අසරණවෙලා ප්‍රශ්නවලින් මිරිකිලා ඉන්න රටවැසියන් ඉන් මුදවාගන්න හැබෑටම උවමනා කමක් තියෙන නායකත්වයක් හෝ පක්ෂයක් පේනතෙක් මානෙක නැ .:dull:


     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    බයික් කතාව නම් දන්නේ නෑ හැබැයි හොඳ වාහනයක් ගන්න බැරි ගෙවල් වලින් පොඩි කාලේ ඉඳලම ඔලුවට දාලා තියෙන්නේ ඉස්කෝලේ පලයන් ගිහින් ඉගෙනගනින් ඉගෙනගෙන කැම්පස් පලයන් degree කරපන් ඉංජිනේරුවො දෙයන් දොස්තරලා වෙයන් කියලා... ඉතින් ඕවා පස්සේ ගිහින් කට්ටියක් අනාගන්නවා පස්සේ මොකක් හරි කරලා උන්ට ඕනේ කොහේ හරි ජොබක් කරන්න 8-5 ජොබ් එකක් කරලා ලෝකේ වටේ ණය වෙලා කසාද බැඳලා ගෙවල් හදල වාහනයක් අරගන්න ටයිම් නෑ සල්ලිත් නෑ... කැම්පස් ගියපු උන් නාකි වෙනකන් ඉගෙනගෙන 30ත ලං වෙලා degree අරන් හොඳ ජොබ් ගත්තට වැඩක් නෑ තරුණ කාලේ ඉවරයි.
    පොඩි කාලේ ඉඳන් ළමය කැමති දේවල් වලට යොමු කරලා ඒ ඔස්සේ උගන්නල entrepreneurship කියන දේ ඔලුවට දාන්න ඕන.


    ධනවතුන් තවත් ධනවත් වන්නේද, දිළින්දන් තවදුරටත් දිළින්දන් වන්නේද, මධ්‍යම පංතිකයන් සැමදා ණය සමග අරගල කරන්නේ ඇයිද යන්නට මසිත යොමු වූයේ එතැන් සිටය. එයට හේතුව වූයේ මුදල් විෂය ඉගැන්වූයේ නිවසේදී මිසක පාසැලකදී නොවීමෙනි.අප අතරින් බොහෝමයක්ම මුදල් පිළිබදව ඉගෙන ගන්නේ මාපියන්ගෙනි. එසේ නම් දිලිදු මාපිය යුවලක් තම දරුවන්ට මුදල් පිළිබදව උගන්වන්නේ මොනවාද? දිළින්දන් සාම්ප්‍රදායිකව තම දරුවන්ට එක දෙයක් පවසයි.

    "එක තප්පරයක් අහක දාන්න එපා. ඉස්කෝලෙදි හොදට ඉගෙන ගන්න." එම අවවාදය මත දිලිදු දරුවන් පාසැල් අධ්‍යාපනය අකුරටම උගනී. ශ්‍රේණියෙන් ශ්‍රේණිය ඔහු ඉහලට යන්නේ අධ්‍යාපන කඩයිම් විශිෂ්ටත්වයෙන් පසු කරමිනි. ඒ සමගම දිලිදු මාපියන්ගේ දරුවන් අධ්‍යාපනය ලබන්නේ තවත් සුවිශේෂී කරුණක් සිතෙහි රදවාගෙනය. ඒ තම මාපියන්ගේ ජීවිතවල ඇති දිලිදු පසුබිමය. ඔවුන්ගේ ආර්තික ස්වරූපය ය, නැතිබැරිකම සමග අවබෝධයෙන් ජීවත් වෙමින් නැතිබැරිකමට සරණ වීමේ අරමුණු ඇතිවය. දරුවා ක්‍රමයෙන් තරුණයෙකු වෙද්දී දිළිදුබව පිටු දැකීමට අධ්‍යාපණය හැර අන් විකල්පයක් නැතැයි යන සිතිවිල්ල ඔවුන්ගේ ජීවිතවලට ඉදිරියෙන් ගමන් කරයි.

    Rich Dad Poor Dad