තෙරෙයි හැබැයි කල් යයි

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    කරුමෙ බං

    "ගොබ්බ හැත්ත එකෙක්ට වත් තේරෙන්නෙ නෑ ලොකු එන්ජින් කැපෑසිටි තියන බයික් ගෙන්නන්න දුන්න නං කොච්චර කාර් වලින් යන කොල්ලො සුපර් බයික් වලින් කොළඹ එයිද කියල. ඉන්දියන් පරිවහලු එක්ක බැලුවම කොච්චර සේෆ්ටි සහ බැලන්සින් හොඳයිද... අනික සාමාන්‍ය මට්ටමේ කොල්ලෙකුට කොළු කාලෙ කොච්චර ට්‍රයි කරත් ස්පෝර්ට් කාර් එකක් ගන්න බැරි උනත් අඩුම ගානෙ සුපර් බයික් එකක් පදින්න තියන අවස්තාව නැති කරන එක... කරුමෙ බං... සාමාන්‍ය මධ්‍යම පංතියේ තරුණයන් මේ රටවල් වල ඉන්න එකේ කරුමෙ."
    මට යාලුවෙක් කිව්ව කතාවක් මේක...


    "බලහං සජ්ජා(එලකිරියෙ ඉන්න එකා නෙමේ :D ).. අපි ඉස්කෝලෙ යන කාලෙ හොඳ branded සපත්තු දෙකක් ගන්න සල්ලි තිබ්බෙ නෑ.. ඒ මට්ටමට සල්ලි තියනකොට ඒව දාගෙන යන්න හිතෙන්නෙ නෑ.. ඒ වයස පැනල.. හොඳ බයික් එකක් පදින්න සල්ලි නෑ. ඒ සල්ලි තියන වයසෙදි බයික් පදින වයස පැනලා.. ස්පෝට් කාර් එකක් පදින්න සල්ලි නෑ. එහෙම සල්ලි තියන කාලෙ වෙනකොට ගෑණු, ළමයි එක්ක එහෙම එකක යන්න ඉඩ මදි. ගෑණු, ළමයි එක්ක යන්න පුළුවන් සුපිරි සැලූන් එකක් ගන්න ඕන වයසෙදි පදින්නෙ වැගන් එකක්. සමහරවිට ඒ මට්ටම එනකොට අපිට ඕන වෙන්නෙ ඇම්බියුලන්ස් එකක් , අන්තිම කාලෙ සල්ලි තිබ්බොත් ජයරත්නගේ කැඩිලැක් එකේ යන්තම් යන්න පුළුවන් වෙයි" ඔන්න කතාව...


    ඔය කතාව සහතික ඇත්ත.. කොළඹ දුවන සුපිරි වාහන වලින් සීයට අනූනවයකම පැසෙන්ජර් සයිඩ් එකේ ඉන්නෙ කම්පැනි එකට හෝ යම් ආයතනයකට බඩගාන හැට පැනල හොට බිම ඇනුණු ඩයල් එකක්.පිටරටක ඒ වගේ පොරක් නම් ඌ ඒ වෙලාවෙ ඉන්නෙ ගොල්ෆ් කෝස් එකක. අර වාහනේ ඩ්‍රයිවින් එක්ස්පීරියන්ස් එක ගන්නෙ තිස්පන්දාහෙ පඩියට ජොබ් එක කරන ඩ්‍රයිවර් කෙනෙක්. ඌටත් ඒ එක්ස්පීරියන්ස් වල ලොකු ගාණක් නෑ උගේ ඔලුවෙ තියන ප්‍රශ්නත් එක්ක . ඔන්න තත්වෙ....



    ----- මෙ මගේ අදහස SLHodahitha ge -----




    මට හම් හිතුනේ අපි මෙරටට කොච්චරනම් හම්බකරල දෙන්න ඇතිද ? මන් නම් නිදහස් අදාපනය පිහිටෙන් ඉගන ගත්තට එවට හිලව් වෙන්න බදු ගෙවලා තියෙන්නේ කියලයි මටනම් හිතෙන්නේ. මට ලැබෙන මාසික පඩියෙන් මට දැනෙන ප්‍රමානයක් දැන් අවුරුදු 6-7ක් ගෙවනවා ආන්ඩුවට. දම් මාස 4-5ක් ඉදන් එක හොදටම දැනෙනවා. එ ඔක්කොම අමතක කරත් අපි හැමොම දවසකට රුපියල ගානේ ගන්න ඉදිකටුවකින් හරි,හාල් පරිප්පු වලින් හරි ආන්ඩුවට ගෙවනවා, තව වතුර බිල් ලයිට් බිල් ටෙලිෆොන් බිල්, එකි නොකි කීදාහක් දෙවල් වලින් ගෙවනවද බදු හැටියට.

    අපි එ ගෙවන දෙවල් වලට අපිට කිසි ප්‍රතිලාබයක් නැ කියල දැන්නම් හොදටම තෙරෙනවා. අඩු ගානේ පාරක කිසි කරදරයක් නැතිව යන්න. කරදරයක් නැතිව යනවා කිවේ එක්කො ට්‍රැෆික් එක්කො ගං වතුරක් දාට යන්න නැ එක්කො වෙන එකෙක් හප්පගෙන යනවා වගේ දෙවල්. එදා ඉදන් අද වෙනකන් හැමදාම කරන්නේ ග්ං වතුරක් ආවොත් එදාට සහන දෙන එක මිසක් ඉලග පාර ගංවතුර නො එන්න වැඩපිලිවලක් සකස් කරන එක නෙමේයිනේ. අනික් දෙවලුත් ඔහොම්මම තමා. අපි මෙ ගෙවන බදුවලට සරිලන සෙවාවන් අපිට ලැබෙන්නේ නැ. හ්ම්ම්... මෙවා කියලත් තෙරුමක් නැ කියල හිතෙනවා වෙලාවකට.
     
    Last edited:
    • Like
    Reactions: virajkavn

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    😂 sports car ගන්න කතාව හැබැයි saloon car එකක් ගන්න සල්ලි නැහැ .උඹේ ඔය කතාවේ contradiction ගොඩක් තියෙනවා.ආපහු ගැලපෙන විදියට ලියන්න.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේව දැක්කම තමයි හිතෙන්නෙ සුද්ද රට පාලනේ කරානම් හොදයි කියල. ස්පෝට් පදිනව තියා මන් තාම ජීවිතේට KFC, mc donald. Pizza hut ghin na
    ලංකාවෙ පාලිමන්ට් පකාල කියනව ක්රෝටන්, අලබතල කන්න කියල
     

    kasun sandeep

    Active member
  • Oct 8, 2008
    376
    15
    28
    Bike පදිනවා කියන්නේ dangerous seen එකක් ආතල ගත්ත වගේ නෙවේ ඉස්පිරිතාලේ ඉන්න උනාම
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    Bike පදිනවා කියන්නේ dangerous seen එකක් ආතල ගත්ත වගේ නෙවේ ඉස්පිරිතාලේ ඉන්න උනාම


    මෙකට විසදුමක් හොයන්න බැරි වෙයිද බන්.... රට හදන්න බැරි මෙ කාලකන්නි දෙසපාලුවො නිසානම් හැදිච්ච රටක් හොයන් යන්න තමා තියෙන්නේ එක්කො.