තෙල්දෙනියට ඥානසාර හිමි....

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    තෙල්දෙනියට ඥානසාර හිමි....

    මුස්ලිම් ජාතික පිරිසකගේ පහරදීම හේතුවෙන් මියගිය, තෙල්දෙණිය උඩුදුම්බර පදිංචි ඒ.පී. කුමාරසිරි නමැති දෙදරු පියාගේ නිවසට ඊයේ (4) රාත්‍රියේ වැඩමකළ බොදුබල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීය.

    පවුලේ උදවිය සමග මද වෙලාවක් කතා කරමින් සිටි ඥානසාර හිමි ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ වැඩ පිළිවෙලක් ප්‍රදේශයේ විහාරස්ථානයේ නායක හිමි සමග සාකච්චා කළහ. පසුව, ප්‍රදේශයේ ස්වාමින් වහන්සේලා සහ තරුණ පිරිස්ට කඳවු ඥානසාර හිමි ගැටුම් ඇති කර නොගෙන නුවනැතිව කටයුතු කරන ලෙස අවවාද කර සිටියහ.


    http://www.colombotoday.com/4343535-234/
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    19e3ff12a89d47bea7089968f154d0b6_18.jpg



    බලපන් මුන් අම්පාර සිද්ධිය වාර්තා කරලා තියෙන හැටි.
    ඕක තමයි මුලට දාලා තියෙන ෆෝටෝ එක