තෙල්වලට මහ බැංකුවෙන් ඩොලර් දෙන්නෙ නැත්තෙ ඇයි?

Underground

Well-known member
  • Oct 31, 2014
    3,511
    4,490
    113
    තෙල්වලට මහ බැංකුවෙන් ඩොලර් දෙන්නෙ නැත්තෙ ඇයි? සංචිත ඉවරද?:o
    දෙන්න ඩොලර් තියෙන්න එපැයි.. අයියලා මල්ලිලා බෑනලා පුතාලා නැන්දලා මාමලා ආච්චිලා ඔක්කොම ගසා කනකොට කොහෙන්ද ඩොලර් බං
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,275
    1,211
    113
    Malabe
    රුපියල පා කරොත්, කොච්චර විතර උද්ධමනයකට මුහුණ දෙන්න වෙයි ද ?.
    රුපියල පා නොකර ඉන්න එකේ ලාභය මොකද්ද ? වාසිය කාටද ?
     
    • Sad
    Reactions: Hasitha22

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    11,486
    35,789
    113
    Homagama
    රුපියල පා නොකර ඉන්න එකේ ලාභය මොකද්ද ? වාසිය කාටද ?

    ලොකුම වාසිය තියෙන්නේ රජයෙ බිල්පත්, බැදුම්කර ගන්න බලන් ඉන්න කට්ටියට. අඩු ගානට අරන් පට්ට වැඩි ගානට සෙකන්ඩරි දෙතැකි. පට්ටම ලාබයි. මේවා ඉතින් ඔය මහා විරයන්ගේ ලගම නැයෝ යාලුවෝ තමා.
    මහබැංකු හොරාකාපු එකා අල්ලන්න ඇවිත්, මුනුත් මහබැංකුවම කඩනවා. සෝයි ඉතින්
     
    • Like
    Reactions: War Fighter

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,272
    8,859
    113
    පා කරොත් ඩොලර් එනවා
    මිනිස්සු කලු කඩ වලින් ඩොලර් මාරු කරන්නේ බයෙන්
    බැංකුවෙත් ඒ ගාණ හරි ලඟ ගාණක් හරි දෙනවා නම් අනිවා බැංකුවටනේ යන්නේ මචං
    aniwa Undial adu wenawa real USD value ekata genawoth

    Minissu ethakota ewanawaa machan. Black market adu wenawaa

    USD eka 250 LKR+ yawi, a unata dan thiyana case walin tikake hari goda enna puluwan

    Hamoma beranna ganna ba ithin mewath ekka ena impacts walin
     
    • Like
    Reactions: Hasitha22

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,745
    538
    113
    මහරගම
    Russia - Ukrain යුද්ධය නිසා තනියෙන් ගොඩ එන්න බලාගෙන එල්ලිලා හිටිය පිදුරු ගහත් නැතුව ගියා. දැන් නම් කෙළ වෙන එක අනිවාර්‍යයි. කෙළ වෙන ප්‍රමාණය ඉස්සරහා සති දෙක - තුන ඇතුළත ගන්න තීරණ මත තමයි රඳා පවතින්නෙ.

    මේ article එකේ කතාව සරළව කියලා තියෙනවා.

    Ukraine Crisis Risks Pushing Sri Lanka Closer to Default
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    7,073
    1
    22,618
    113
    පිස්සුද බං අර මහින්ද පතිරණ කියන එකා කියන විදිහට මොකක්ද අර්බුදය? තියෙන විනාශය පේන්නේ නැත්තේ ඌ උගේ අම්මා රෙනකොට පුකෙන් වැටිලා ඉපදුණු එකෙක් නිසා
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,955
    5,207
    113

    ඩොලර් naha wadiya​


    ජනවාරි අග තිබිලා තියෙන්නේ මිලියන 2078යි. පෙබරවාරි අන්තිම මේක 1800කට විතර ඇති.

    CN9wLcp.png
    Oken

    US$1500 million China currency
    US$500 million Indian rupiyal


    :(:(
    ------ Post added on Mar 1, 2022 at 8:42 PM

    රුපියල පා කරොත්, කොච්චර විතර උද්ධමනයකට මුහුණ දෙන්න වෙයි ද ?.
    රුපියල පා නොකර ඉන්න එකේ ලාභය මොකද්ද ? වාසිය කාටද ?
    “We expect some of that correction to take place at least in the first quarter of this year, probably towards the early end of the quarter. By the end of the year, we expect the currency to be at about Rs.245 to Rs.250 (against the US dollar),” said Fernando.

    https://www.dailymirror.lk/business...e-of-SOEs-if-it-wants-to-avoid-IMF/273-229057

    ------ Post added on Mar 1, 2022 at 8:46 PM
     

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    710
    854
    93
    Dollar එක float කරානම් foreign workersලා , remote workers ලා, freelancersලා digital wallet වල account වල hold කරන් ඉන්න dollars ලංකාවට එනවා නෙහ්.. ඇයි ඒක කරන්නෙ නැත්තෙ ?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    37,096
    1
    49,872
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ඩොලර් naha wadiya​



    Oken

    US$1500 million China currency
    US$500 million Indian rupiyal


    :(:(
    එහෙනම් මේකයි හේතුව. ඩොලර් සංචිතය පතුලටම හිඳිල තියෙන්නෙ. currency swap ගාණ දාල තමයි මිලියන 2700 ගාණ කියන්නෙ
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    294
    83
    Paraguay
    Kabba kochchara hold karath result eka ochcharai. Dollar eka float karala witharak madi ban, Dollars gennana unta Banks through hoda facilities denna ona Personal loans, Hoousing, Lease..... me wage Facilties denna Undeal unta bahane. Aduma gaane Dollars waling 70% wath ewi ethakota. Undeal yana eka owa dunnat natatt undeal yanawa :yes: