තෙල් අර්බුදයක් තිබුණේ නැහැ

dilann

Well-known member
  • Jul 6, 2018
    67,515
    166,938
    113
    එකමත් එක රටක
    No Way Wow GIF
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මූ ඉදිමිලා නේද හිටියේ. දැන් අයෙ ශේප් වගේ නේ.
    මූ සෙත්තපෝච්චි වෙනකම් නම් රටට ගොඩ ඒමක් නෑ
     
    • Like
    Reactions: TCB Rox

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,288
    10,565
    113
    නාකි මයිනා කියන්නෙ ඇත්තද බන්..නෝමල් එකේ තෙල් යනකොට මොකෙක් හරි අපතයෙක් කියනවා තෙල් තියෙන්නෙ මෙච්චරයි දවසයි දෙකයි කිය්ලා..ඊට පස්සෙ කොහෙවත් යන්න ඕනෙ නැති උනුත් ගිහින් ඔහේ ෆුල් ටෑන්ක් ගහනවා. මාත් කරලා තියෙනවා. ඊටපස්සෙ ඉතින් නිකම් තෙල් ටික ඉවර වෙනවා..අනේ මන්දා කොහොමහරි පට්ට කට්ටක් කන්නේ😢😢
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,515
    166,938
    113
    එකමත් එක රටක
    නාකි මයිනා කියන්නෙ ඇත්තද බන්..නෝමල් එකේ තෙල් යනකොට මොකෙක් හරි අපතයෙක් කියනවා තෙල් තියෙන්නෙ මෙච්චරයි දවසයි දෙකයි කිය්ලා..ඊට පස්සෙ කොහෙවත් යන්න ඕනෙ නැති උනුත් ගිහින් ඔහේ ෆුල් ටෑන්ක් ගහනවා. මාත් කරලා තියෙනවා. ඊටපස්සෙ ඉතින් නිකම් තෙල් ටික ඉවර වෙනවා..අනේ මන්දා කොහොමහරි පට්ට කට්ටක් කන්නේ😢😢
    ඩීසල් ප්‍රශ්නේ ඔහොම මගුලක් නෙවෙයි.. ෂෙඩ් එකේ තෙල් නැති නිසාද කරන්ට් කපන්නේ?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    qmO3gSM.jpg


    කඩේ බඩු තියනවා
    ගන්න විතරයි තියෙන්නේ 😂 😂
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ගෑසුත් වරායේ නැව්වල තියෙනවා...බාගන්න තාම බැරිඋනා 🤣
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    muta mongalda koheda ban,me yaka hithan inne lankawe inna okkoma mati harak kiyalada danne na.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    dan nam hodatama sure oluwe amaruwak tienne. mona heena loka wala jeewath wenwa da manda. kokatat docek ta pennana eka hodai set ekama