ආරංචියක් යනවා. ඇත්තද දන්නැ.
තෙල් පට්ට විදිහට ස්ටොක් ගහන වෙලාවේ තෙල් වැඩිකරන එක පට්ටම මෝඩ ටැක්ටික් එකක්. සතියක් වත් ඉදලා කරන්න තිබුනා. බලපං දැන් තෙල් ඇද ඇද ස්ටොක් කරපු උන් දිනුම් නේ. උන්ට පට්ට වාසියි. දවල් මේ ගැන කතා වුනා විතරයි. සාධාරණව ඉන්න හදන අපිටමයි කෙලින්නේ
මේ ආණ්ඩුව නම් රට විනාස කරලා සුන්නද්දුලි කරලා තමා නවතින්නේ.