තෙල් ආයිත් වැඩි කරලාද?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama
    ආරංචියක් යනවා. ඇත්තද දන්නැ.

    තෙල් පට්ට විදිහට ස්ටොක් ගහන වෙලාවේ තෙල් වැඩිකරන එක පට්ටම මෝඩ ටැක්ටික් එකක්. සතියක් වත් ඉදලා කරන්න තිබුනා. බලපං දැන් තෙල් ඇද ඇද ස්ටොක් කරපු උන් දිනුම් නේ. උන්ට පට්ට වාසියි. දවල් මේ ගැන කතා වුනා විතරයි. සාධාරණව ඉන්න හදන අපිටමයි කෙලින්නේ

    මේ ආණ්ඩුව නම් රට විනාස කරලා සුන්නද්දුලි කරලා තමා නවතින්⁣නේ.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඒක ඇත්ත.අදත් තෙල් වලට පට්ට පෝලිම.දවස් තුනක් තෙල් දීලත් පෝලිම් කියන්නෙ උං ජාවාරම්කාරයො.මගේ යාලුවො හිටිය කාර් එකේ පෙට්‍රල් පම්ප් එකේ රිටන් බටේ ගලවල තෙල් ඇදපු උං.ඒත් ඉතිං රුපියල් කීයක් ලාබ වෙයිද බං. ෞන් නං විකුනන්න නෙවෙයි හැබැයි.කලුකඩ විකුනන පක්කුන්ට නං හෙන ගහන්න ඕන.මේ අලුත් ගනං වලට වැඩි උනොත් දරන්න අමාරු වෙනව හැමෝටම
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    වැඩි කරලද? තෙල් දෙන්න කලින් 200කින් වගේ වැඩි කරල දවස් 2ක් 3ක් ගිහින් 100කින් අඩු කරන්න තිබ්බෙ. කොහෙද බන් මේ වේසාවොන්ට මොලේ තියෙන්නේ හොරකම් කරන්න විතරයි.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    ජනතාව මෙහෙම වද විඳිද්දි මේ ඔක්කොම විනාසෙ කරපු 225 බැල්ලිගෙ පුතාල ටික සැපට ඉන්න එකනෙ යකෝ ඉවසන්න බැරි
     
    • Like
    Reactions: emoji diaries

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ජනතාව මෙහෙම වද විඳිද්දි මේ ඔක්කොම විනාසෙ කරපු 225 බැල්ලිගෙ පුතාල ටික සැපට ඉන්න එකනෙ යකෝ ඉවසන්න බැරි
    හොද වැඩේ පොන්න පකයෝ ගියා රට ජාතිය ආගම බේරන්න කන්න නත්තත් .. තව කෙල වෙන්න ඕනේ :LOL:
     
    • Like
    Reactions: emoji diaries

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    thel nadda

    පැලවත්තේ තෙල් ගහමු
    ------ Post added on Mar 6, 2025 at 7:48 PM

    ගෑස් වැඩි උනා
    ------ Post added on Jan 3, 2026 at 8:29 AM