තෙල් එකේ වෙඩි වැදුන දෙවෙනි එකත් මැරිලා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මැරුන එකා වෙඩි තියාගෙන නෙවෙයි බන්. ඕනම එකක වැරැද්දක් දකින්න එපා, තාර්කිකව ඇත්ත කතා කලා නම් හරි. මම වෙඩි තිබ්බ උන්ට හරි කියනවා නෙවෙයි. ඒක තිබ්බෙ පොලිසියෙ එකෙක් නම් ඒක උගෙ රාජකාරිය. ඌගෙ වගකීම ඌට ආරක්ශා කරන්න කියලා තියන එකා ආරක්ශා කරන එකනෙ. එතනට සාමාන්ය උන් පැනලා ගහන්න කලින් තියන අවදානම තේරුම් ගන්න එපායැ.

    වහල්ලු කියන්නෙ බන් එකෙක් විතරක් අල්ලාගෙන ඌ කරන ඔක්කොම හරි අනිත් උන් කරන ඔක්කොම වැරදි විදිහට දකින උන්ට. උබ මට වහල්ලු කිව්වට මචන් මම නම් හරි දේට හරි කියනවා වැරදි දේට වැරදි කියනවා....

    එතකොට එත උන්න පොලිස් OIC වෙඩි තියන්ඩ එපා කියද්දි ,වෙඩි තිබ්බ එක ගැනෙන්නෙ රජකාරියක් විදිහටද ..මාර මිනිස්සුනෙ යකෝ උබල කටින්ද ඔය කතා කරන්නෙ???
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    boru danna epa bn deweni eka marila na. operation karala ICU dala. Jeewath wei kyala kyanne. Arjunata kade yanawa newe attha siddiya qwe
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    එතකොට එත උන්න පොලිස් OIC වෙඩි තියන්ඩ එපා කියද්දි ,වෙඩි තිබ්බ එක ගැනෙන්නෙ රජකාරියක් විදිහටද ..මාර මිනිස්සුනෙ යකෝ උබල කටින්ද ඔය කතා කරන්නෙ???
    නිකන් බබා පාට් දාන්නේ නැතුව ඉදපන් බන්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    නිකන් බබා පාට් දාන්නේ නැතුව ඉදපන් බන්.

    මොකාද මේ ෆේක් සොන්නය පස්සෙන් පන්න පන්න උක දෙන්ඩ එනව..
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    මොකාද මේ ෆේක් සොන්නය පස්සෙන් පන්න පන්න උක දෙන්ඩ එනව..
    ටික ටික ඔයාගේ ඊයෙ තිබ්බ කූල් එක නැතිවේගෙන, වේදනාබර හැගීම් ඉස්මතු වෙනවා නේද බන්.. ඔහොම තමයි බන් දේශපාලනේ. උබ ඕවා ගණන් ගන්න එපා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ටික ටික ඔයාගේ ඊයෙ තිබ්බ කූල් එක නැතිවේගෙන, වේදනාබර හැගීම් ඉස්මතු වෙනවා නේද බන්.. ඔහොම තමයි බන් දේශපාලනේ. උබ ඕවා ගණන් ගන්න එපා.

    යකෝ ඉස්සෙල්ලා හැසිරෙන්ඩ ඉගෙන ගනින් ෆේක් අටවන් උක දෙන්ඩ එපා..එකක් දෙකක් තුනක් බැලුව එක දිගට එනව අනිත් උන්ට නැති උකේ අමාරුවක්නෙ තොට තියෙනෙ මොන මෝඩයෙක්ද මූ.
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    onna ekkena denna welaa :(........

    Arjuna oka assata giye uge jigi jigi .. docs tika gannane... natnam u ei duwagenama rajakaarii wada walata ... mekai amathi arakshaka kiyala thuwakku use karanna dena ekai waradi ...
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    යකෝ ඉස්සෙල්ලා හැසිරෙන්ඩ ඉගෙන ගනින් ෆේක් අටවන් උක දෙන්ඩ එපා..එකක් දෙකක් තුනක් බැලුව එක දිගට එනව අනිත් උන්ට නැති උකේ අමාරුවක්නෙ තොට තියෙනෙ මොන මෝඩයෙක්ද මූ.
    හරි.. හරි.. ආතල් එක පාඩුවේ ඔයා ගන්න. තව දවස් 17-18ක් තියනවනේ.. මම මේ නිකන් කිව්වේ.. උබටත් අර කිව්වා අමාරුව මට වගේම තියනවා නේද බන්. උබත් CPC ද වැඩ? මම නම් CPC ඉදලා දැන් IOC
     

    Kiri Hodi

    Banned
  • Jul 27, 2009
    163
    9
    18
    Arjuna monawa karannada ban , self defense ekatane wedi thiyala thiuenne. Uba dihata set ekak kadu polu manna aran awoth uba nikan innawada
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    හොද වැඩේ ඔය වගේ ගු චන්ඩින්ට ඔහොම උනාට කමක් නෑ.පාඩුවේ වැඩක් කරන ඉන්නේ නැතිව වැඩට ගිහිනුත් පකේ දේශපාලනය රෙද්ද අස්සේ ගහගෙන. ඇමතියන්ට ගහන්න දගලනවට.

    නිතිය අතට අරන් මිලේච්ච් විදිහට හැසිරෙන ගොන් හැත්ත. අමතියෙට ගහන්න එද්දී.යකා නටද්දී ආරක්ෂකයෝ පොන්නයෝ වගේ ඉදි යැ.උන් තිබ්බ මුන් මරුන.එච්චරයි.

    දැන් ඉතින් දුක කණගාටුව පවුල් වල උන්ට.

    True