තෙල් කුබී

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අපේ ගෙදර දරුනුවටම ආවෙ නම් නෑ සීන් එක . මන් නම් කලේ වත්තේ වටේමයි , ගේ ඇතුලෙයි ගුල් හොය හොයා මෝටින් එක ගැහුවා .. හොදට බලපන් ගෙදර එක තැනක් ඇති කොහේ හරි ලොකු ජනාවාසයක් හදලා අපේ නම් පිටි පස්සෙ බිත්තියකට සෙට් වෙන්න හදලා තිබ්බේ...

    ඇදේ එහම ඉන්නවානම් හොදට අව්ව තියෙන දවසක ලෑලි හිටන් ගලවලා අව්වට දාලා, ඇද බිත්තියට හේත්තු කරන්නෙ නැතුවතියලා කකුල් 4 වටේට චෝක් එකෙන් අදින්න , මං කාමරේ මේසේ ඇද කබඩ් ඔක්කොටම කලා
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,404
    1
    32,078
    113
    - උඩරට -
    ගෙදර බලන බලන තැන මුන් හැමදේම පිරිසිදුව පිළිවෙලට තියලත්. කෑවම තඩි පලු දානවා. මුන් එන එක අඩු කරන්න විදියක් නැත්ද?

    ගනින් මෝර්ටීන් එකක්.
    අරන් කූර ගහලා..
    කූර ගුල ඇතුලට දාලා..
    සූ.....සූ.. ගාලා ගහපන් එක දිගට.. :lol:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,395
    19,530
    113
    Colombo
    තව එකක් ගේ ඇතුලට එන තැනක් තියනවා නම් ඒ තැන් වල ග්‍රිස් ටිකක් ගෑවම ග්‍රීස් වේලෙනකන් උන්ට එන්න බැහැ
    අර චෝක් එකට වඩා මේ වැඩේ කල් තියනවා
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එක තැනක ඇවිත් තිබුනා, මට හිතෙන්නෙ එතනට බෙහත් ගහල නැහැ කලින් සැරේ
    එතනට නම් ලාම්පු තෙල් ගෙනත් දැම්මා ඒකෙන් ඒ වැඩේ හරි ගියා

    මේ සින් එක නම් ඇත්ත බන්. ඔය වැඩේට ඩිසලුත් හරි යනවා
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,535
    10,099
    113
    කොහොමද හරියටම ගම කිව්වේ ???? මාළඹේ විතරක් නෙවෙයි 4දික්බාගෙම තෙල්කූඹි ඉන්නවනේ
    අපෙ ගෙදරත් ඉන්නව තව දන්න ගෙවල් වල ඇඳුම් පවා හිල් කරල !
     
    • Like
    Reactions: D_Mad