අපේ ගෙදර දරුනුවටම ආවෙ නම් නෑ සීන් එක . මන් නම් කලේ වත්තේ වටේමයි , ගේ ඇතුලෙයි ගුල් හොය හොයා මෝටින් එක ගැහුවා .. හොදට බලපන් ගෙදර එක තැනක් ඇති කොහේ හරි ලොකු ජනාවාසයක් හදලා අපේ නම් පිටි පස්සෙ බිත්තියකට සෙට් වෙන්න හදලා තිබ්බේ...
ඇදේ එහම ඉන්නවානම් හොදට අව්ව තියෙන දවසක ලෑලි හිටන් ගලවලා අව්වට දාලා, ඇද බිත්තියට හේත්තු කරන්නෙ නැතුවතියලා කකුල් 4 වටේට චෝක් එකෙන් අදින්න , මං කාමරේ මේසේ ඇද කබඩ් ඔක්කොටම කලා